පිස්සු හැදෙන විලා....

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,235
    7,588
    113

    Pokkuluwa Tea Cottage - Villa Mawhata​


    ඊයේ ලංකාවේ පරණ ගෙවල් වල පින්තුර හොයාගෙන යනකොට මේක දැක්කේ.. පට්ට විලා එකක් බන්. තේ වත්තක් මැද තියෙන්නේ. නියමෙටම හදල තියනව ඉතින්. බර ගානක් වියදම් කරන්න ඇති නේද මේ වගේ හදන්න...

    තව පින්තුර - https://www.villanovo.com/villa-rentals/asia/sri-lanka/galle/around-galle/villa-mawhata/photos



    1

    galle-villa-mawhata-6652949735c5075943b3027.92347761.1366.jpg

    galle-villa-mawhata-11938316605c5075abe24770.83190242.1366.jpg

    galle-villa-mawhata-18714358055c50759f24d729.67464878.1366.jpg

    galle-villa-mawhata-448508975c507584254d64.02577327.1366.jpg

    galle-villa-mawhata-11656829015c507583a58c63.16889006.1366.jpg

    galle-villa-mawhata-9437356035c5075934fbcf2.14732447.1366.jpg

    galle-villa-mawhata-9982265305c507586813695.95016709.1366.jpg

    galle-villa-mawhata-13832625095c5075950762a5.14636966.1366.jpg

    galle-villa-mawhata-12716107415c5075895a6881.36852997.1366.jpg

    galle-villa-mawhata-14300945335c50758abe62c8.12157991.1366.jpg

    galle-villa-mawhata-5060002415c5075aaada034.85471965.1366.jpg

    galle-villa-mawhata-6471317105c5075a9c2a594.09302084.1366.jpg

    galle-villa-mawhata-7243647925c5075a28e2051.15607059.1366.jpg

    galle-villa-mawhata-943454155c5075991940f5.35688266.1366.jpg

    galle-villa-mawhata-703678685c50759e49ac37.76778305.1366.jpg

    galle-villa-mawhata-17942211265c5075a89696b3.38551428.1366.jpg

    galle-villa-mawhata-17086402775c50759de13248.27441835.1366.jpg

    galle-villa-mawhata-12157764155c50759b4068d4.23675060.1366.jpg

    galle-villa-mawhata-2370712275c5075a07500a7.37254249.1366.jpg

    galle-villa-mawhata-11446003315c5075a4a95b37.81722887.1366.jpg

    galle-villa-mawhata-16671571265c5075a8257871.45319584.1366.jpg
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,217
    10,831
    113
    සිරාවටම මට මේ වගේ ගස් වැඩි කැලෑව තියෙන විලා වලට යන්න බයයි බන් , මට හැම තිස්සෙම හිතෙන්නේ මේ ගස් අස්සේ සර්පයෙක් වත් හිටියොත් කියලා. අනික කාමරේ ලඟම ගස් තියෙනකොට සර්පයෝ කාමරේ ඇතුලට ඒවි කියලා හිතෙනවා.

    ඇත්තටම මේ වගේ විලා වලට සර්පයෝ එන්නේ නැතිවෙන්න මොනවද අරගෙන තියෙන ක්‍රියාමාර්ග කියලා උඹලා දන්නවද ? කොහොමද හරියටම එන්නේ නෑ කියලා කියන්නේ ?
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,847
    4,993
    113
    මගේ යාලුවෙක් හැදුවා බන් ඔය වගේ එකක්. හැබැයි ඔයිට වඩා පොඩියි. පුල් එකට වතුර එන්නේ ඇල පාරකින්. ලස්සනයි. දැන් අවුල තියෙන්නේ උට ඒ යට කරපු ගානට සරිලන රිටන් එකක් නෑ. දැන් උ නාහෙන් අඬනවා දවස් 3 කට හරි නවතින හොද ෆොරින් එවුන් සෙට් කරලා දෙන්න කියල. බැරි උනොත් උ ඕකිඩ් වගාවක් දානව කිව්වා වත්තේ කොටසක.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,443
    6,615
    113
    මේන්ටේන් කරන්න ගියාම පුක ඉරෙනවා
    රෙ විලා

    colonial වගේත් පේනව, පොඩි කලවමක්
    ------ Post added on Sep 23, 2026 at 6:46 PM
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,507
    2,129
    113
    මගේ යාලුවෙක් හැදුවා බන් ඔය වගේ එකක්. හැබැයි ඔයිට වඩා පොඩියි. පුල් එකට වතුර එන්නේ ඇල පාරකින්. ලස්සනයි. දැන් අවුල තියෙන්නේ උට ඒ යට කරපු ගානට සරිලන රිටන් එකක් නෑ. දැන් උ නාහෙන් අඬනවා දවස් 3 කට හරි නවතින හොද ෆොරින් එවුන් සෙට් කරලා දෙන්න කියල. බැරි උනොත් උ ඕකිඩ් වගාවක් දානව කිව්වා වත්තේ කොටසක.
    කොහෙද මචං place එක tourist destination එකක් නෙවිද? කොච්චර් විතර ගිහින් ද පොරට roughly
     
    • Like
    Reactions: Yudewwa and NRTG

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,588
    1
    3,613
    113
    Earth
    පට්ට Place එකක්. අඩුමගානෙ Booking.com හරි Google Map වත් නෑ. මං හිතන්නෙ මේවට එන්නේ හොදට වියදම් කරන අය.

    @Yudewwa check this bro "Kahanda Kanda Galle", one of finest in down south



    ------ Post added on Sep 23, 2026 at 7:33 PM
     
    • Like
    • Love
    Reactions: Yudewwa and NRTG

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    437
    400
    63
    ගෙදර
    පට්ට Place එකක්. අඩුමගානෙ Booking.com හරි Google Map වත් නෑ. මං හිතන්නෙ මේවට එන්නේ හොදට වියදම් කරන අය.





    ------ Post added on Sep 23, 2026 at 7:33 PM

    ado me kk eka patta place ekak, okkoma villa thynne, okkoma design karanne aithi pora george cooper, uth archi dial ekak, kari salliyak thynne porata, habai kollek thyan enne, anika porage marketing kare e kale booking.com eke south asia regional manageer dial eka, den kohomada danne na, tamil kollek mario kiyala, podi thondage gaja yaluwo, George Cooper karaya honda hithawatha, Ranil lokkala ahema gaja yaluwo porage
     
    • Like
    • Love
    Reactions: Yudewwa and NRTG