මන් ගාව Fronx එකක් තියෙනවා, එක අව්ලක් නැ.දැනට 7000km වලට කිට්ටුයි. රට වටේම හැමතැනම ගිහින් තියෙනවා. වාහනේ comfortable, දුර ගමනක් ගියාට (300km වැඩියෙන් එක දිගට ගිහින් තියෙනවා) ඇගට අමාරුවක් නැ. පිටිපස්සේ හොඳ leg space එකක් තියෙනවා. 4 දෙනෙක් ට තමා perfect. පිටිපස්සේ 3 adults යනවා නම් shoulder space මදි, leg space නම් මැද යන කෙනාටත් අව්ලක් නැ.Fronx eka awlda?
Indian Ladi - Tekton Eka Balapan
View attachment 270251
Mala jarawak. Gaththu ekekgen ahanna mulin. Paw minissunge salli. Test drive ekakwath nodi wikunanne munNissan Magnite
පිස්සුද බං මරු වාහනේ. මගේ යාලුවෙක් ගාව තියෙනවා. රිවස් කරද්දී ඕවර් හීට් වෙන වාහන තියෙනවද? වාහනේ අවුලක් නෙවේ සෙන්සර් හොඳයි.Mala jarawak. Gaththu ekekgen ahanna mulin. Paw minissunge salli. Test drive ekakwath nodi wikunanne mun
රිවස් කරද්දී ඕවර් හීට් වෙන වාහන තියෙනවද?
මන් ගාව Fronx එකක් තියෙනවා, එක අව්ලක් නැ.දැනට 7000km වලට කිට්ටුයි. රට වටේම හැමතැනම ගිහින් තියෙනවා. වාහනේ comfortable, දුර ගමනක් ගියාට (300km වැඩියෙන් එක දිගට ගිහින් තියෙනවා) ඇගට අමාරුවක් නැ. පිටිපස්සේ හොඳ leg space එකක් තියෙනවා. 4 දෙනෙක් ට තමා perfect. පිටිපස්සේ 3 adults යනවා නම් shoulder space මදි, leg space නම් මැද යන කෙනාටත් අව්ලක් නැ.
පිටිපස්සේ AC වෙන්ට්ස් තියෙන නිසා car එක ඉක්මනින් cool වෙනවා. Temp 26 ට සෙට් කරලා Auto AC දැම්මම ගොඩක් comfortable. AC 25ට අඩුවෙන් දැම්මම සිතල ගොඩක් වැඩි.
අපේ ගෙදර සෙඩන් car එකක් තියෙනවා, එකේ comfortable යන්න නම් AC 23ට වත් set කරන්න ඕනේ.
1l turbo 3 cylinder engine එකෙන් 100bhp සහ 148nm torque එකක් දෙනවා, සහ පොඩි hybrid battery එකේ charge එක තිබ්බොත් ISG එකෙනුත් torque assist කරනවා. ඒ නිසා මේකේ හොඳ pickup එකක් තියෙනව, එක දැන් ලංකාවේ තියෙන 1.5NA engine තියෙන car වලට වඩා හොඳයි.
Fuel economy එක, long distance\highway වල ගොඩක් හොඳයි, easily 17-22 km/l (full tank -full tank method ) achieve, කරන්න පුළුවන්, මගේ උපරිම 22.3 (full tank-full-tank ), city traffic එකේ නම් 10-12 අතර තමා.
Handling හොඳයි එත් car එකේ බර අඩු නිසා light feeling එකක් එනවා, body-roll සැහෙන්න අඩුයි.
full size spare wheel එකක් තියෙනවා
නරක දේවල්
1. seat material quality අඩුයි. හැමතැනම තියෙන්නේ hard plastic, හැබැයි hand rest ඔක්කොටම soft touch material තියෙනවා
2. තදින් වහින වෙලාවට වැහි බින්දු වහලෙට ටක ටක ගලා වැටෙන සද්දේ ඇහෙනවා
3. Auto wipers නැ
4. පිටිපස්සේ drum break
මේක කෝටියකට වැඩි උනත් budget වහනයක්, එක දැනගෙන ගත්ත නම් හරි. අනික මේක තමා value for money option එක. ටිකක් වැඩියෙන් වියදම් කරන්න පුළුවන් නම් Ativa එකක් බලන්න, Raize එකේ shape එකට කැමති නම් එකේ ADAS options තියෙනවා
Kei nemei mokak gaththath 100 ta eha yanna bee except expresswaykei මොකක් උනත් 100+ යනකොට තෙල් වාසියක් නැහැ, අනික stability එක නැහැ
kei රොද පොඩියි 14 වගේනෙ එන්නෙ, මෙහෙ nomral පාරවල් වල යන්න අමාරුයි, ගොඩක් hatchback/sedan වල 15 / 16 එන්නෙ, එතන මාරම වෙනස්ක් දැනෙනව
අනික kei සීට් මෙලො රහක් නැ, වැගන් ආර් / spacia / dayz නන් බන්කුව වගෙ compared to Yaris
ආයෙ, 4-5 දාල අවුරුද්ද/50000km යනකොට පොඩි කාර් වල කැලිපර් කේස්, ජෙල් මවුන්ට් කේස්, හබ් කෙස් එනව
strong මදි
ග්‍රෙඩ් වල ෆීචස් තිබ්බ කියල, මූලික දේ කවර් වෙන්නෙ නැ
thama gannawa wage. 106 wage thama mathaka. man gannakota 102, masa 7k waiting thibba. dan nam echchara kal yanne ne,Dan AMW eke fronx kiyada? Tama gennanawada AMW eken?
Perodua Ativa AV (Authorized agent UNIMO). 117i mama hithanne dan thibbe 108.5 ta. Most value for the money spent.
adahasak kiwwe,
hoda vehicle akak ganna bee over 18 million ona..
Is the Toyota version made/assembled in Japan, Indonesia or Malaysia?
120 wenakan wage mara stable ..mama eke 145 ta gihin tibba..Allion eketh 15 ne? But 100 yanna awulak nane
120 wenakan wage mara stable ..mama eke 145 ta gihin tibba..
aluth corolla eka poddak adu unanam minissu ganiwi :ekath 17 million wage wenawane
Roomy හොදටම හොඳයි ඒ වගේ කෙනෙක්ට! Wagon R වගේ එකකට යනවට වඩා, හොඳට ඉඩත් තියනවා. පෙනුමත් හොඳයි. Toyota Logo එකත් තියනවා (සිංහලුන්ට), තෙලුත් අවුලක් නැතිව කරනවා. මාගෙන් අහපු කෙනෙක් බිස්නස් කරන කෙනෙක්ට මම කිව්වෙත් Roomy එකකට යන්න කියලා මගේ දැනීමේ හැටියට, මිනිහගේ requirement එක තිබුනේ පවුලේ 6 දෙනෙයි, (අවුරුදු 8 අඩු ළමයි 3යි, හස්බන්ඩ් n වයිෆ්, බුවාගේ අම්මයි)ටයි හදිසියකට කතරගම අරහේ මෙහේ රවුමක් දාන්න තිබ්බනම් ඇති කියලා.mage yaluwek padinawa Roomy ekak. family + business eke okkoma bara adinne mu eken.. shape ithin...
Malaysian wahane. Hondai. Malaysia wala nam patta gahanawa. Bezza ekat e wage. Hebeyi lankawe second hand market kohoma wewida nam danne naa. Hebeyi reliable car ekak. Raize ekath tyena nisa aniwa Raize gattu un tawa awurudu 4kin wage(den gattuwa wikunana kaale eddi) oka wikinenne neti wenna padayak hadaawi "malaysian eke mehemayi aramayi" kiyala. Eeta passe itin jiwitheta car ekak pedapu neti ekath Ativa gannepa kiya kiya yaawi.