Brand new වාහනයක් ගන්න ඕන

san**

Well-known member
  • Feb 21, 2012
    5,641
    8,838
    113
    kandy
    ජපන් වාහනයක් ද බලන්නේ . .
    J tour වගේ ඒවත් තියනවා .
     
    • Like
    Reactions: pdshan

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    අය්යෝ බං මෙච්චර බදු ගෙවලා ඒ මදිවාට මාස ගනන් වාත වෙන්න ඕන ඇයි බං. මාර ගුණමකු ආණ්ඩුවක් නේ මෙක.
     
    • Haha
    Reactions: hrm

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    Vezel 2025 Z 10 speaker version එකක් ලංකාවෙන් ගන්න පුලුවන් අඩුම කීයකට වගේද?