කසාගල පිටිපස්සේ ඉන්නේ ආණ්ඩුවේ....

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,881
    32,606
    113
    Hari nam mewage salli dapu unuth list pitin expose karanna ona...
    Unne anik unta recommend karannath aththe...
    Lol
     
    • Sad
    Reactions: weere_singhe

    theBlaze

    Junior member
  • Aug 30, 2026
    96
    71
    18
    Hari nam mewage salli dapu unuth list pitin expose karanna ona...
    Unne anik unta recommend karannath aththe...
    Lol
    ඕවගේ වැඩ කරන එවුන් තමයි commision එකට වෙන එවුන් එකතු කරගන්නේ
     
    • Sad
    Reactions: weere_singhe

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,826
    26,249
    113
    මට හිතුන දෙයක්.... Eyon lanka කියලා ගේම ගහපු අතපත්තු ගේ මිතුරන් මම දන්නවා.

    man ගාව සල්ලි ගොඩක් දාල තියෙන්නේ Dr. Eng, Gov and Army ගොඩක් කළු සල්ලි තියෙන අය. ඉතින් ආණ්ඩුව මේ වගේ project යද්දී සද්දේ වහලා ඉන්නවා. හොඳ ගාණක් එකතුවුනහම account freeze කරනවා.

    එතකොට අර කළු සල්ලි වලින් කොටසක් ආපහු ආණ්ඩුවට එනවා.

    වාහන වෙළඳාම ත් එහෙමම එකක්.

    බදු වංචා කරන අය ගොඩක් වියදම් කරලා වාහන ගන්නවා. ඒ tax කළු සල්ලි වලින් ගන්නේ ආණ්ඩුව.