චාමර විජේසූරිය සැඟවූ මගේ කොමෙන්ටු

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    688
    463
    63


    ඔයා මූලධර්ම වාදියෙක්.
    ඔය මුලධර්ම වාදය නිසා තමයි ලංකාව තුල බුද්ධාගම මුල්කරගත් ශාස්ත්‍රීය සම්ප්‍රදායක් හදාගන්න බැරිවෙලා තියෙන්නේ.
    අන්තිමට දකින නිවනකුත් නෑ. ලෞකික දියුණුවකුත් නෑ.
    හොඳම දේ ගනින්නාන්සේ ක්‍රමයක් හදාගැනීම.
    මූල ධර්මවාදිව බුද්ධාගම අදහන පැවිදි පිරිසක් සහ ගිහියන්ට නියකත්වය දෙන ගනින්නාන්සේ ක්‍රමයක් හොඳයි.

    ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
    ඔයාගේ පාලි හෑල්ලට අනුව නිවාතාප හාමුදුරුවෝ විතරයි සිල්වත්

    ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
    ඔයා බුදු හාමුදුරුවෝ කෑම ගැන කියපු වාක්‍ය කිව්වනේ.
    එව්වා විද්‍යාත්මකයි කියලත් කිව්වා
    එහෙනම් වාහාබි වාදියොත් කියන්නේ ඔයා කියපු දේ මයි එව්වාත් විද්‍යාත්මකයි (වසර 1500කට පෙර)

    ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
    ඔයා පාලි වාක්‍යය ගොඩාක් කට පාඩමින් කියෙව්වනේ.
    දැන් කියන්න ඥානසාර හාමුදුරුවන්ට ඒ වාක්‍යය අදාලද?
    මම ඥානසාර හාමුදුරුවන්ට ගරු කරනවා එතුමා මගේ වීරයෙක්. (100%ක් එකඟ නෑ)
    නමුත් මම විරුද්ධ ඔබේ කුහක කමට.

    ෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴
    මිනිසාට මිනිසාගේ ක්‍රියාවලින් ගැපවිම ලබන්න බෑ. ජේසුගේ මස් කාලා ලේ බිව්වොත් විතරයි ගැලවීම ලැබෙන්නේ.
    ඔබේ දේශනය ඇහුවාම තේරෙන්නේ ඒකයි.

    ඔබ බොරුවට පාලි වාක්‍යය කියවනවා විතරයි.
    සන්ධර්භයට අදාල නෑ.
    රහත් වෙන්න බලාගෙන මහන වෙනවා නම් ඔය පාලි වාක්‍යය හරි.
    නමුත් අද මහන වෙන්නේ වෙන අරමුණු වෙනුවෙන්නේ.
    එහෙනම් කලයුතු හොඳම දේ ගනින්නාන්සේ සංවිධානයක් පහිටුවීම.

    නිවන් දකින්න හදිස්සි අය මහන වෙනවා.
    අනිත් අය ගණින්නාන්සේලා වෙනවා. ජපානේ තියෙන්නේ ඒ ක්‍රමය.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,034
    14,235
    113
    🌎
    ම්ම්ම් 😋

    Screenshot-20260923-213302-Chrome.jpg
     
    Last edited: