නන්දා_මාලනී ගේ රසිකයන්ට

waligamaya

Well-known member
  • ඕකෙත් අර අන්තිම කෑල්ල, “උපන් රටට පිටුපානා හෙළයන් හෙළ බිමට එපා“
    ඒක නෑ නැවත පටිගත කිරීමේ......

    ඒවට නම් කළකිරෙනවා.....:dull::dull::dull:

    ඇයි එක නැත්තේ. හෙළ බිමේ ඉන්නේ හෙලයෝනේ :dull::dull::dull::dull::dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි එක නැත්තේ. හෙළ බිමේ ඉන්නේ හෙලයෝනේ :dull::dull::dull::dull::dull:
    ඔවුන් ගේ මතවාදය- හෙල බිමේ ඉන්නේ ශ්‍රීලාංකිකයන්ය. එය හෙළයන් ගේ යයි කීම අනෙකුත් ශ්‍රී ලංකිකයන් ගේ හිතට වේදනාවකි.......

    අනේ මංද බං මේවට මොනව කියන්නද කියලා...
    මේ කිරියෙම පේන්නෙ නැද්ද සිංහල ජාතියට/සිංහල කමට ගරහන ත්‍රෙඩ් කොච්චර යනව ද කියලා. අපේ උන්ම උන් ඊනියා බුද්ධිමතුන්/මධ්‍යස්ථමතාධාරීන් කියල පෙන්නන්න තමන් ගේ ම වල තමන් ම කපා ගන්නවා
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    දැන් ඉන්න උන්ට ඕවා අහන්න වාසනාව නැ:(:(

    අපි ඒ වාසනාව උදාකරමු සසල හද විල්තෙරින් :yes::yes:

    Capture.png
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔවුන් ගේ මතවාදය- හෙල බිමේ ඉන්නේ ශ්‍රීලාංකිකයන්ය. එය හෙළයන් ගේ යයි කීම අනෙකුත් ශ්‍රී ලංකිකයන් ගේ හිතට වේදනාවකි.......

    අනේ මංද බං මේවට මොනව කියන්නද කියලා...
    මේ කිරියෙම පේන්නෙ නැද්ද සිංහල ජාතියට/සිංහල කමට ගරහන ත්‍රෙඩ් කොච්චර යනව ද කියලා. අපේ උන්ම උන් ඊනියා බුද්ධිමතුන්/මධ්‍යස්ථමතාධාරීන් කියල පෙන්නන්න තමන් ගේ ම වල තමන් ම කපා ගන්නවා

    වැඩේ කියන්නේ සිංහල ජාතිය ගැන කතා කරන හැමදෙනාම එක එවර කරන්නේ මහින්ද ආයිත් ගේමු කියන ඉගියක් දීලා නේ.
     

    waligamaya

    Well-known member
  • වැඩේ කියන්නේ සිංහල ජාතිය ගැන කතා කරන හැමදෙනාම එක එවර කරන්නේ මහින්ද ආයිත් ගේමු කියන ඉගියක් දීලා නේ.

    මහින්ද සහා සිංහල ජාතිය ගහට පොත්ත්තසේ බදලානේ උන් :P:angry::angry:
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha


    නන්දා මාලිනිගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය සිද්ධ වූයේ එක්දහස් නවසිය හැට දෙකේදීය. ඒ ‘රන්මුතු දූව’ චිත්‍රපටයේ පසුබිම් ගීතයට තෝරා ගැනීම නිසාය. ඒ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේව නන්දා මාලිනීව තෝරා ගත්තේය. ‘ගලන ගඟකි ජීවිතේ’ ගීතය කීමට නන්දා මයික්‍රෆෝනය ළඟටවත් උස නැති නිසා සංගීතය පටිගත කළ මර්වින් රුද්‍රගෝ ඈට ලී පෙට්ටියක් ගෙනැවිත් දුන්නේය. පෙට්ටිය උඩ නැග කියූ ගීතයට ඈට සරසවි සම්මාන උළෙ‍ලේදී හොඳම ගායිකාව ලෙස සම්මානයට පාත්‍ර වූවාය. එතැන් සිට ඈට සම්මාන ලැබුණේ ගඟ ගලන්නාක් මෙනි. ජනපති සම්මාන, සරසවි සම්මාන දුසිම් ගණන් පමණක් නොවැ ගත වූ සිව් අවුරුද්දේම පිටපිටම ජනතා සම්මානයට පාත්‍ර වූ ගායිකාව ඇයයි. බලයට පත් වූ රාජ්‍ය නායකයෝ තමන්ට නැති වංශයක් මවා පාන්නට ඉතිහාසය අලුතෙන් ලියන
    රටක මුඩුක්කුවක උපන් නන්දා මාලිනිය මේ කියන කතාව බොහෝ දෙනාගේ ඇස් ඇරෙනු ඇත.


    ‘මනුෂ්‍යයකු පීඩාවට පත් කිරීම හේතුවෙන් ලබන වේදනාව පුංචි කා‍ලේ මම හොඳට ලැබුවා. මම ජීවිතේ පන්නරය ලැබුණේ දුප්පත්කමින්. අතීතය අමතක කරන කිසිම කෙනෙකුට අනාගතයක් නෑ. අපි වැරදි වැඩ කරන්නේ නැතිනම් ඇත්ත කියන්න බය වෙන්න ඕනේ නෑ.
    කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආ ගමන ගැන කල්පනා කරන කොට දැනෙන්නේ ලොකු සතුටක්. මට මේ තරම් දුර ගමනක් යන්න ලැබුණේ උත්සාහය හා කැප කිරීම නිසා.මගේ තාත්තාගෙන් ලැබුණු නිවැරදි මගපෙන්වීම නිසයි.අද සල්ලි තිබුණා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ. මම මගේ දුවලා දෙන්නා පාසල් යැව්වෙත් පයින්. ගෙදර වාහන තිබුණත් අපි ළමයි හැදිය යුත්තේ ‍පොළොවේ පය ගහලා ජීවත් වෙන්න ඕන විදියට. මම ඉපදුණේ මුඩුක්කුවක. මගේ තාත්තා කෝට් බාසුන්නැහේ කෙනෙක් කියන එක මට ආඩම්බරයක් මිසක් ලැජ්ජාවක් නොවේ’ නන්දා මාලිනී කියන්නීය.



    අන්තරජාලයේ විස්තර එහෙන මෙහෙන් උස්සා එකට කැටි කොට ගන්නා ලදී

    :oo::oo::oo::oo::oo:
     

    thanujaka

    Well-known member
  • නන්දා මාලනී මහත්මියගේ නං මන් ආසම සින්දු සෙට් එකක්ම තියෙනවා.
    කොහෙද මේ කිඹුල් තඩිය රේඩියෝ එක නැවත්තුවනේ නැත්තං හැමෝටම මේවා අහන්නත් තිබ්බා..:growl:
    මේක තමා මම ආසම සිංදුව..




    මේකත් පට්ට.




    අද උඹේ නූල දැකලා කාලෙකට පස්සේ නන්දා මාලනී මහත්මියගේ සිංදු ටිකක් අහන්න හිතුනා..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නන්දා මාලනී මහත්මියගේ නං මන් ආසම සින්දු සෙට් එකක්ම තියෙනවා.
    කොහෙද මේ කිඹුල් තඩිය රේඩියෝ එක නැවත්තුවනේ නැත්තං හැමෝටම මේවා අහන්නත් තිබ්බා..:growl:
    මේක තමා මම ආසම සිංදුව..




    මේකත් පට්ට.




    අද උඹේ නූල දැකලා කාලෙකට පස්සේ නන්දා මාලනී මහත්මියගේ සිංදු ටිකක් අහන්න හිතුනා..

    ela
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    මිල්ටන් මල්ලවාරච්චිගේත් පසුබිම් වෙච්ච පට්ට කතාවක් තියෙනවා..
    දවසක හම්බුනොත් එකත් හොයල දාපං..
    කට්ටිය කැමතිවෙයි කියවන්න..:yes:

    මචං අර පැදුරු සාජ්ජ සීන් එක නේද ??:P:P
     

    waligamaya

    Well-known member
  • මිල්ටන් මල්ලවාරච්චිගේත් පසුබිම් වෙච්ච පට්ට කතාවක් තියෙනවා..
    දවසක හම්බුනොත් එකත් හොයල දාපං..
    කට්ටිය කැමතිවෙයි කියවන්න..:yes:


    මචං අර පැදුරු සාජ්ජ සීන් එක නේද ??:P:P


    මිටන් ආදරය කලේ නව ලෝක මුදලාලිගේ දුවට. මුදලාලි කපටි ගේමක් දීලා වැඩේ නවත්තනවා.

    සදලුතලේ සිටියාබලා අත්තියා ඔබදුටුවා.
    අවසර නැත මට
    එදා රැ
    මදුමල
    ම නිසා




    ඉස්සර uni ඉන්නකොට ඔය කතාව් කියා කියා ඔකේ ඒ ඒ අවස්ථාවලට ගැලපෙන සින්දු කියනවා පට්ට අතල්, ගල් බෝතලේ තමයි එළිවෙනකන් ඉන්නේ.
    :P:P:P