Long struggle finally paid off ජයෙන් ජයම වේවා
පරන එවුන් නෑ බන් දැන් මේකේ.
නික් එකෙන් මූන වහගත්ත කීබෝඩ් වීරයෝ ටිකක් ඉන්නේ.
එහෙම එවුන් දන්නේ නෑ මිනිහෙක්ට ගේමක් ගහලා තැනකට එන්න කොච්චර අමාරුද කියලා.
ත්රේඩ් එකක් දැම්මොත් කුහක කම මතුවෙලා විකාර කියවනවා.
එහෙම එවුන් අතර මිනිහෙක්ගේ දියුනුව දැකලා සතුටුවෙන මිනුස්සු ඉන්න එක ගැන සතුටුයි.