අඩෝ මේ සීන් එක උඹල දැනගෙන හිටියද? 🤔🤔

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,251
    2
    16,032
    113
    අපි කන පරිප්පු සාමාන්‍යයෙන් කියන්නෙ ඉන්දියාවෙන් එනවා කියලනෙ.

    හැබැයි අ‍ැත්තටම අපි කන පරිප්පුවලින් 88% ක්ම එන්නෙ ඔස්ට්‍රේලියාවෙන්ලු. තව 8% එන්නෙ කැනඩාවෙන්ලු. ඉන්දියාවෙන් එන්නෙ 4% ක් වගේ විතරලු.

    මරුනෙ බං. උඹල මේක දැනගෙන හිටියද?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,404
    7,127
    113
    ඉස්සර ඉඳන් එහෙම තමයි බන්
    අල ළූණු හාල් කඩල කවුපි තමයි ඉන්දියාවෙන් ගේන්නෙ

    මතක නැද්ද අර තෙල් ගේන්නවත් සල්ලි නැති කාලෙ අපේ කාගෙද අතට කැනඩාවෙන් ඇවිත් අතට පරිප්පු දැම්මා. එවෙල වත් හිතුනෙ නැද්ද
     
    • Like
    Reactions: wissnshaftler

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,466
    168,685
    113
    එකමත් එක රටක
    උබ කන පරිප්පු නම් උබ විසින්ම නිෂ්පාදනය කරගන්න ඒවා නේ :lol: 🤌

    capture-jpg.253847
     
    dnet

    Active member
  • Dec 14, 2010
    182
    84
    28
    අපි කන පරිප්පු සාමාන්‍යයෙන් කියන්නෙ ඉන්දියාවෙන් එනවා කියලනෙ.

    හැබැයි අ‍ැත්තටම අපි කන පරිප්පුවලින් 88% ක්ම එන්නෙ ඔස්ට්‍රේලියාවෙන්ලු. තව 8% එන්නෙ කැනඩාවෙන්ලු. ඉන්දියාවෙන් එන්නෙ 4% ක් වගේ විතරලු.

    මරුනෙ බං. උඹල මේක දැනගෙන හිටියද?
    ඉන්දියාවෙන් පරිප්පු ගේන්නේ නෑ. කඩල පරිප්පු/ chana dhal විතරයි ඉන්දියාවේ තියෙන්නේ
     
    • Like
    Reactions: Amith0424

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,057
    6,979
    113
    Nawala
    අපි කන පරිප්පු සාමාන්‍යයෙන් කියන්නෙ ඉන්දියාවෙන් එනවා කියලනෙ.

    හැබැයි අ‍ැත්තටම අපි කන පරිප්පුවලින් 88% ක්ම එන්නෙ ඔස්ට්‍රේලියාවෙන්ලු. තව 8% එන්නෙ කැනඩාවෙන්ලු. ඉන්දියාවෙන් එන්නෙ 4% ක් වගේ විතරලු.

    මරුනෙ බං. උඹල මේක දැනගෙන හිටියද?
    උබ දන්නවද ලංකාව කොත්තමල්ලි ගෙන්නන්නේ ඔස්ට්‍රේලියාවෙන් හා කැනඩාවෙන් කියලා ?
     
    • Like
    Reactions: waca

    monson

    Well-known member
  • May 7, 2007
    26,002
    29,586
    113
    මිනීමරු JVP එකෙන් (දැන් මාලිමා ජෙප්පෝ) පරිප්පු කන එක තහනම් කරලා පරිප්පු කෑවා කියලා මිනිස්සු මරන්න කලින් ලංකාවේ තිබ්බේ මයිසූර් පරිප්පු
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,183
    5,567
    113
    දැකලා නැත්නම් බලාගනින් මහා ලොකු වීර ශ්‍රෙශ්ට ප්‍රෞද ශිශ්ටාචාරෙ තියෙන හෙලයො පරිප්පුත් ගන්න හැටි හිඟන්නු වගෙ

    උබත් කරන්නෙ ඔලුව කස කස සුද්දන්ට පුක දෙන එකනෙ :ROFLMAO:

    The Office Lol GIF