ට්‍රම්ප් එයාර්පෝර්ට් එකටම ගිහින් Xi Jinping ව පිළිගනී..| Trump shakes Xi's hand in rare personal airport welcome🤗

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,715
    9,073
    113
    Xi කාරයා අවුරුදු ගානක් ඇමරිකාවේ ඉදලා තියෙනවා නේද?
    පොර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි දන්නේ නෑ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,285
    10,300
    113
    එක තැනක නෑ
    Xi කාරයා අවුරුදු ගානක් ඇමරිකාවේ ඉදලා තියෙනවා නේද?
    පොර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි දන්නේ නෑ
    උට කම්ෆර්ටබල් මැන්ඩරීන් වෙන්න ඇති. ලංකාවෙ ඉංග්‍රීසි බැරි උන් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් නැතුව ගිහින් නානවා උනාට මුන්ට මොලේ තියනවා.
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    4,381
    5,937
    113
    Xi කාරයා අවුරුදු ගානක් ඇමරිකාවේ ඉදලා තියෙනවා නේද?
    පොර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි දන්නේ නෑ

    ඌට ඉංග්‍රීසි පුලුවන් උනත් සුද්දොංව ගනං ගන්නෙ නෑ කියල පෙන්නන්න චීන බාසාවෙන් කතා කරනව ඇති :ROFLMAO:
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,645
    3,466
    113
    18
    Bohitiya
    Xi කාරයා අවුරුදු ගානක් ඇමරිකාවේ ඉදලා තියෙනවා නේද?
    පොර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි දන්නේ නෑ

    ape gobbayo wage bari dewal kiyanna gihin u nondi wen nane etakota
     
    • Like
    Reactions: Inigo Montoya

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,810
    16,876
    113
    1980 හරියට කන්න අඳින්නවත් තිබ්බේ නැති රටක් චීනේ කියන්නේ.අන්තිමට අැමරිකාවත් පදිරි වුනා උන්ට..උන් ගහපු ගේම නම් මාරයි..😎👍

    thomian

    Well-known member
  • May 20, 2011
    13,138
    18,554
    113
    Xi කාරයා අවුරුදු ගානක් ඇමරිකාවේ ඉදලා තියෙනවා නේද?
    පොර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි දන්නේ නෑ

    බැසිල් වගේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,194
    24,043
    113
    Xi කාරයා අවුරුදු ගානක් ඇමරිකාවේ ඉදලා තියෙනවා නේද?
    පොර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි දන්නේ නෑ
    පිස්සුද බං උන් English ගණන් ගන්නෙ නෑ. තමන්ගෙ රටේ භාෂාව English වලට වඩා උසස් කියන මතෙන් ඉන්නෙ. ඕනම ප්‍රබල රටක් ඔහොමයි.
     
    • Love
    Reactions: ruwantheekshana

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,172
    1
    9,088
    113
    -~උලක් උඩ-~
    පිස්සුද බං උන් English ගණන් ගන්නෙ නෑ. තමන්ගෙ රටේ භාෂාව English වලට වඩා උසස් කියන මතෙන් ඉන්නෙ. ඕනම ප්‍රබල රටක් ඔහොමයි.
    :yes: ඉන්දියාවෙ ලොක්කත් මන් දැක්කා කොහෙ හරි නායක හමුවක හින්දියෙන් කතාකරනවා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,211
    102,053
    113
    Xi කාරයා අවුරුදු ගානක් ඇමරිකාවේ ඉදලා තියෙනවා නේද?
    පොර ට්‍රාන්ස්ලේටර් කෙනෙක් පාවිච්චි කරන්නේ ඇයි දන්නේ නෑ
    ඒව පොලිටික්ස් ඌ උගේ භාෂාවට තැන දෙනවා කියලා පෙන්නනවා. අනික් චින්නුන්වත් encourage කරනවා එහෙම කරන්න කියලා හැම වේලාවෙම.