✈️කෆීර් එකේ සද්දෙට ට්‍රම්පච්චිගේ කණ් අඩිය පැලේ! නහුතෙට නගී!✈️

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,729
    8,306
    113



    මොනවා උනත් නෝන්ඩී නේද බන් සීන් එක.. මේ වගෙ ලෝක බලවතුන් මුණ ගැසීමකදී ඕකක් ඔය උඩින් යන්නම ඕනෙද ? ඩිස්ටර්බින්ග් වැඩක් ඒ කලේ.. පයිලට් ඇතුලු ඕවට අණ දුන්නු උන්ගෙ ජොබ් ලෙෆ්ට් ශුවර්..!​
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,867
    32,585
    113
    images
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,535
    18,766
    113
    35
    Spain
    ට්‍රම්ප් පොන්නය බය උනා ශී පඩේකට ගනන් ගත්තෙ නෑ :ROFLMAO:
    ඌ කල් තියාම කනේ ඇබයක් ගහගෙන ඇති.

    ඇයි බන් හැම fighter jet එකටම කෆීර් කියන්නේ???
    අපි ඒ කාලේ කිව්වේ පුකාරා කියල.
    ------ Post added on Sep 24, 2026 at 10:20 AM
     

    Grogu

    Active member
  • Dec 12, 2020
    90
    160
    33
    B-1 අම්බානකට සද්දයි ඔකට වඩා සද්ද වැඩි u-2 dragon lady විතරයි මම හිතන්නෙ
     
    • Wow
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,063
    5,993
    113
    36
    ඌ කල් තියාම කනේ ඇබයක් ගහගෙන ඇති.


    අපි ඒ කාලේ කිව්වේ පුකාරා කියල.
    ------ Post added on Sep 24, 2026 at 10:20 AM
    Pucara eka dan retired neda.. Kfir enna kalin owa thamay tibbe
     
    • Like
    Reactions: Inigo Montoya

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,860
    6,570
    113
    uB



    මොනවා උනත් නෝන්ඩී නේද බන් සීන් එක.. මේ වගෙ ලෝක බලවතුන් මුණ ගැසීමකදී ඕකක් ඔය උඩින් යන්නම ඕනෙද ? ඩිස්ටර්බින්ග් වැඩක් ඒ කලේ.. පයිලට් ඇතුලු ඕවට අණ දුන්නු උන්ගෙ ජොබ් ලෙෆ්ට් ශුවර්..!​

    UBA JVP NEDA
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,535
    18,766
    113
    35
    Spain
    කජු සියගෙ පුකාර එක සැපද🦋
    https://en.wikipedia.org/wiki/FMA_IA_58_Pucará

    මේක බලහන් ජෙපි ගොබ්බයා, පුකාරා කියන්නේ ආජන්ටිනාවේ හදපු ටර්බෝ ප්රොප් එන්ජින් තියෙන ජෙට් එකක්. යුද්ධය මුල් කාලේ ලංකාවේ තිබුනේ ඒවා.