පුනරුද ආණ්ඩුව Net Metering, Net Accounting සෝලා වලට දෙන එක නවත්තලා...

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,474
    1,969
    113
    colombo
    උබ එහෙම පොරක් වගේ. ඒකනෙ කවුරුහරි හොද නෑ කිව්වොත් ඒක අහල හා එහෙනම් හොද නැතුව ඇති කියල ඔපීනියන් දෙන්නෙ.



    තීරණ ගන්නකොට ගොඩක් අයගෙ මතය අහන්න ඕන. අහල ගන්න දෙයක් තියානව නං ගන්න ඕන. නැතුව මොකෙක් හරි කිව්ව ගමන් ඒක කරන්න නං ආණ්ඩුවක් ඕන නෑනෙ. අර 22 සංශෝධනේ නීතිඥ සංගමේ කිව්ව දේ කරේ නෑ කියනව වගේ ගොබ්බ කතාවක්නෙ ඕක. උන් කියන දේවල් කරන්න නෙවෙයි ආණ්ඩුව ඉන්නෙ. හැබැයි වැදගත් විදියට උන් එක්ක සාකච්චා කරලා උන්ගෙත් මතේ ඇහුවා. බලු වටින්නෙ නැති, රට බංකොළොත් කරපු උන්ගෙ ඇජෙන්ඩා වලට යන මතයක් බව පෙනුන නිසා ගුලි කරල කුණු කූඩේට දැම්මා.

    ඒ වගේ වත් මතයක් පිළිගත් කෙනෙක්/සංවිධානයක් කියලද ඉතින්? කෝ ඒක? පිළිගත් කෙනා රළපනාව හරි චම්පික හරි කියලනං කියන්න එපා මොකද අර උඩ මම උබ ගැන කියපු එක ඔප්පු වෙනව එතකොට. 🤣



    සල්ලි එපා නං, අමතර ඉන්කම් එපා නං ප්‍රශ්නයක් නෑනෙ. උබල ගහපන්. සෝලාර් ගහන එක තහනං කරල නෑ.
    මේ ආන්ඩුව 22 ගැන හැමෝගෙම මතේ ඇහුවා වගේ...??

    දැන් ඇත්තටම බහුතරයකට අපි දැනන් හිටපු යකා හොඳයි කියන මට්ටමට ඇවිල්ලා තියෙන්නෙම මුන්ගෙ නේ පාදඩ, අලි පුකෙන් සීන් හින්දා...

    ඉස්සර වගේ අවුරුද්දකින් පස්සෙ පාර්ලිමේන්තුව විසුරුවන ක්‍රමයක් තිබ්බ නම් මේක මෙලහකටත් ගෙදර..
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,828
    113
    සල්ලි එපා නං, අමතර ඉන්කම් එපා නං ප්‍රශ්නයක් නෑනෙ. උබල ගහපන්. සෝලාර් ගහන එක තහනං කරල නෑ.
    මෙ කිනම් පයන්නක් ද එහෙනම්?

    154299.jpg


    උබ එහෙම පොරක් වගේ. ඒකනෙ කවුරුහරි හොද නෑ කිව්වොත් ඒක අහල හා එහෙනම් හොද නැතුව ඇති කියල ඔපීනියන් දෙන්නෙ
    ඔන්න බලපම් යට එක උඹ වගේ කාගෙන් හරි අහල නෙමේ මම කියන්නෙ. අවුරුදු 5ක් මේකෙ පොල් ගෑවෙ නෑ මම.

    If the problem is day time solar energy had a surplus than the actual demand, replace net accounting and net metering tarrifs with net plus will not solve the technical problem. By doing this they covert this to a unbankable and not feasible solution and demotivate the target audience of middle and upper middle residentials and SMEs.
    Is this a sensible and stratergic government and energy regulataries need to do that had a target with reduce the elctricity bill the lowest in the region? Solar is the most cheap energy source with minimum operational cost. By demotivating this we had to by electricity from diesel power plants near 85 rupees per kwh we also need to pay capasity charges to them because they a standing by to procude energy when NSO request. But with moderm technology BESS could this thing 5 times faster than a diesel plant. So then the government need to focus for BESS and not its slovely begins.
    When BESS comes, the day time solar supply will not affected to the grid and available a new scape for another energy source and we could add more solar, If we do it with a battery their is no more enrgy surplus in day time and we could use the stored energy in night time.

    When importing batteries (Less Than 1MWh - This catogaries could import batteries under bonded warehouse facility and they wont pay a peny as taxes) we had to pay neer 46% taxes. 20% Duty , 6% PAL, 18% VAT 6% CESS and 2.5% SSCL. The government could easily remove the 20% duty component and just with this we could reduce the residential hybrid energy system by 150,000 - 300,000 depends with battery capasity.

    So with this we could easily compete with future energy demand increase with low cost and no need to depends with expensive diesel energy. Thats the pain point to the relevant persons.

    තීරණ ගන්නකොට ගොඩක් අයගෙ මතය අහන්න ඕන. අහල ගන්න දෙයක් තියානව නං ගන්න ඕන. නැතුව මොකෙක් හරි කිව්ව ගමන් ඒක කරන්න නං ආණ්ඩුවක් ඕන නෑනෙ. අර 22 සංශෝධනේ නීතිඥ සංගමේ කිව්ව දේ කරේ නෑ කියනව වගේ ගොබ්බ කතාවක්නෙ ඕක. උන් කියන දේවල් කරන්න නෙවෙයි ආණ්ඩුව ඉන්නෙ. හැබැයි වැදගත් විදියට උන් එක්ක සාකච්චා කරලා උන්ගෙත් මතේ ඇහුවා. බලු වටින්නෙ නැති, රට බංකොළොත් කරපු උන්ගෙ ඇජෙන්ඩා වලට යන මතයක් බව පෙනුන නිසා ගුලි කරල කුණු කූඩේට දැම්මා.

    ඒ වගේ වත් මතයක් පිළිගත් කෙනෙක්/සංවිධානයක් කියලද ඉතින්? කෝ ඒක? පිළිගත් කෙනා රළපනාව හරි චම්පික හරි කියලනං කියන්න එපා මොකද අර උඩ මම උබ ගැන කියපු එක ඔප්පු වෙනව එතකොට. 🤣
    මාත් ඒකයි කියන්නෙ. ගොඩක් අයගෙන් අහන්න කියන්නෙ ඒකයි. "පිලිගත්' කියන එක define කරපන් බලන්න මම එතකොට උත්තරේ දෙන්නම්. ඔය කිව්ව දෙන්න මට අදලා නෑ. මොකද මම කතා කරන්නෙ politics නොවන නිසා.



    මෙන්න මේ වීඩියෝ එකේ නම් ආණ්ඩුවෙන් ම පිලිගත්‍ත එක්කෙනෙක් මම කියන දේම කියල තියනව. PUCSL එකේ Director General. ඔන්න ඒ මනුස්සය වත් "පිලිගත්" list එකේ නෑ නම් ආණ්ඩුවය කියපන් ඒ මනුස්සයවත් අයින් කරල දාන්න කියල.

    මේක මතක තියාගනින් මචෝ. මම මේකෙ කුනු හරප කියාගෙන නටන්නෙ නෑ. උඹට මම එක්ක ඒ ටෝන් එකෙන් argue කරල ලිස්සල යන්න වෙන්නෙ ත් නෑ වෙන උන් වගේ. මම හොදටම දන්න වෙන්නෙ මොකක් ද හොදටම තේරෙන දෙයක් ආණ්ඩුවෙන් කරද්දි චන්දෙ දුන්නට පුක නොදෙන එකෙක් විදිහට මම නම් ඒව විවේචනය කරන්ම දෙපාරක් හිතන්නෙ නෑ.
    ------ Post added on Sep 24, 2026 at 9:16 AM
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,279
    30,336
    113
    මෙ කිනම් පයන්නක් ද එහෙනම්?

    View attachment 270271
    මම තක්කඩි පචයා ආපු දවසේ ඉඳන් thread දැම්මේ step by step මුන් මේක ඉවරම කරන හැටි කියාලා පචයගේ ගජ මිතුරු චෞර වලල්ලේ ලොකුම company එකට monopoly එක හදල දෙන්න.

    IwN3eU6.jpeg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,172
    87,788
    113
    ආශ්චර්යමත් රටක
    මෙ කිනම් පයන්නක් ද එහෙනම්?

    View attachment 270271

    ඔය temporary suspension නෙ.
    දැනට Clearance හම්බවෙලා තියෙන අය solar ගහගනීවි.
    Clearance දෙන එක තාවකාලිකව නවත්තල තියෙන්නෙ network capacity එක මදි නිසා වගේ කතාවක් ඕකෙන් මට නං පේන්නෙ. (මම දන්නෙ නෑ තාක්ෂණික පැත්ත)

    එහෙම එකක් නෑ මේක බොරු, solar ගහන එක නවත්තන්න කිසිම තාක්ෂණික හේතුවක් නෑ කියලා හරි කරුණු එක්ක කියපන් බලන්න. Facts ඕන. නිකන් network capacity අඩුනං capacity වැඩි කරන්න තමයි ආණ්ඩුව තියෙන්නෙ වගේ නූගත් ගොබිල බයි ටෝක් දෙන එකක් නෑ කියල හිතනවා. 😂
     
    • Haha
    Reactions: incest_cult

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,828
    113
    මම තක්කඩි පචයා ආපු දවසේ ඉඳන් thread දැම්මේ step by step මුන් මේක ඉවරම කරන හැටි කියාලා පචයගේ ගජ මිතුරු චෞර වලල්ලේ ලොකුම company එකට monopoly එක හදල දෙන්න.

    IwN3eU6.jpeg
    25ට ලිමිට් කරන්න කියලන හීනෙන් ඇවිල්ල මැරිච්ච ආච්චි කියල ද දන්නෙ නෑ. කිසිම පදනමක් නෑනෙ ඒකෙ. "25ට වඩා ගැහුවොත් අපේ plant ටික දාගන්න වෙන්නෙ නෑ. කෙලිමු කෙලිමූ" කියල දැම්ම වගේ නිකන්

    You hit the nail!. That's what the government must do!

    If the problem is day time solar energy had a surplus than the actual demand, replace net accounting and net metering tarrifs with net plus will not solve the technical problem. By doing this they covert this to a unbankable and not feasible solution and demotivate the target audience of middle and upper middle residentials and SMEs.
    Is this a sensible and stratergic government and energy regulataries need to do that had a target with reduce the elctricity bill the lowest in the region? Solar is the most cheap energy source with minimum operational cost. By demotivating this we had to by electricity from diesel power plants near 85 rupees per kwh we also need to pay capasity charges to them because they a standing by to procude energy when NSO request. But with moderm technology BESS could this thing 5 times faster than a diesel plant. So then the government need to focus for BESS and not its slovely begins.
    When BESS comes, the day time solar supply will not affected to the grid and available a new scape for another energy source and we could add more solar, If we do it with a battery their is no more enrgy surplus in day time and we could use the stored energy in night time.

    When importing batteries (Less Than 1MWh - This catogaries could import batteries under bonded warehouse facility and they wont pay a peny as taxes) we had to pay neer 46% taxes. 20% Duty , 6% PAL, 18% VAT 6% CESS and 2.5% SSCL. The government could easily remove the 20% duty component and just with this we could reduce the residential hybrid energy system by 150,000 - 300,000 depends with battery capasity.

    So with this we could easily compete with future energy demand increase with low cost and no need to depends with expensive diesel energy. Thats the pain point to the relevant persons.

    ඔය temporary suspension නෙ.
    දැනට Clearance හම්බවෙලා තියෙන අය solar ගහගනීවි.
    Clearance දෙන එක තාවකාලිකව නවත්තල තියෙන්නෙ network capacity එක මදි නිසා වගේ කතාවක් ඕකෙන් මට නං පේන්නෙ. (මම දන්නෙ නෑ තාක්ෂණික පැත්ත)

    එහෙම එකක් නෑ මේක බොරු, solar ගහන එක නවත්තන්න කිසිම තාක්ෂණික හේතුවක් නෑ කියලා හරි කරුණු එක්ක කියපන් බලන්න. Facts ඕන. නිකන් network capacity අඩුනං capacity වැඩි කරන්න තමයි ආණ්ඩුව තියෙන්නෙ වගේ නූගත් ගොබිල බයි ටෝක් දෙන එකක් නෑ කියල හිතනවා. 😂

    ඉන්ග්‍රීසියෙන් දැම්ම ම තේරෙන්නෙ නැද්ද බං
    ------ Post added on Sep 24, 2026 at 9:56 AM
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,987
    8,224
    113
    මෙන්න මෙතන...
    ඔය temporary suspension නෙ.
    දැනට Clearance හම්බවෙලා තියෙන අය solar ගහගනීවි.
    Clearance දෙන එක තාවකාලිකව නවත්තල තියෙන්නෙ network capacity එක මදි නිසා වගේ කතාවක් ඕකෙන් මට නං පේන්නෙ. (මම දන්නෙ නෑ තාක්ෂණික පැත්ත)

    එහෙම එකක් නෑ මේක බොරු, solar ගහන එක නවත්තන්න කිසිම තාක්ෂණික හේතුවක් නෑ කියලා හරි කරුණු එක්ක කියපන් බලන්න. Facts ඕන. නිකන් network capacity අඩුනං capacity වැඩි කරන්න තමයි ආණ්ඩුව තියෙන්නෙ වගේ නූගත් ගොබිල බයි ටෝක් දෙන එකක් නෑ කියල හිතනවා. 😂
    Puka nodi palayan ponsiya..
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,218
    3,247
    113
    25ට ලිමිට් කරන්න කියලන හීනෙන් ඇවිල්ල මැරිච්ච ආච්චි කියල ද දන්නෙ නෑ. කිසිම පදනමක් නෑනෙ ඒකෙ. "25ට වඩා ගැහුවොත් අපේ plant ටික දාගන්න වෙන්නෙ නෑ. කෙලිමු කෙලිමූ" කියල දැම්ම වගේ නිකන්
    දූෂණයට විරුද්ධව එනවා කියලා ඇවිල්ලා උන්ගේ වත්කම් ප්‍රසිද්ධ කළොත් හිරේ දානවා කියලා පනතක් ගෙනාපු එවුන්ට ඕක මොකක්ද?
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,474
    1,969
    113
    colombo
    ඔය temporary suspension නෙ.
    දැනට Clearance හම්බවෙලා තියෙන අය solar ගහගනීවි.
    Clearance දෙන එක තාවකාලිකව නවත්තල තියෙන්නෙ network capacity එක මදි නිසා වගේ කතාවක් ඕකෙන් මට නං පේන්නෙ. (මම දන්නෙ නෑ තාක්ෂණික පැත්ත)

    එහෙම එකක් නෑ මේක බොරු, solar ගහන එක නවත්තන්න කිසිම තාක්ෂණික හේතුවක් නෑ කියලා හරි කරුණු එක්ක කියපන් බලන්න. Facts ඕන. නිකන් network capacity අඩුනං capacity වැඩි කරන්න තමයි ආණ්ඩුව තියෙන්නෙ වගේ නූගත් ගොබිල බයි ටෝක් දෙන එකක් නෑ කියල හිතනවා. 😂
    අනේ වල් ගොන් බූරු තඩියො... COPE එකේ ඕක ගැන කතා උන එක බලපන්. අර හැමෝටම FACTS දියන් කියන්නෙ මෝඩයෙක් වගේ. හැම ගූගොඩම ශෝක් කිය කිය ඉන්නෙ, ඔච්චර ආණ්ඩුව විශ්වාස එකේ බලපන් ඒක.

    ඔතන ඉන්න ආණ්ඩුවෙ උනුත් බලනවා හෝදන්න.. ඒත් බලපන් අන්තිමට මොකද වෙන්නෙ කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලගෙ.. ඔය වගේ වහල්ලු මහින්දට හිටියෙත් නෑ බම්...
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,515
    19,828
    113
    අනේ වල් ගොන් බූරු තඩියො... COPE එකේ ඕක ගැන කතා උන එක බලපන්. අර හැමෝටම FACTS දියන් කියන්නෙ මෝඩයෙක් වගේ. හැම ගූගොඩම ශෝක් කිය කිය ඉන්නෙ, ඔච්චර ආණ්ඩුව විශ්වාස එකේ බලපන් ඒක.

    ඔතන ඉන්න ආණ්ඩුවෙ උනුත් බලනවා හෝදන්න.. ඒත් බලපන් අන්තිමට මොකද වෙන්නෙ කියලා. ප්‍රශ්නෙ තියෙන්නෙ උඹලගෙ.. ඔය වගේ වහල්ලු මහින්දට හිටියෙත් නෑ බම්...

    මම උදේම දැම්ම ඕක. බලන්නෙ නෑ මුන්