ලංකාවෙ IT පකීර්ලා - upgrade/migration එකට දවස් 4ක් ඩවුන් 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,544
    77,880
    113
    යකෝ මේ ප්‍රොජෙක්ට් දෙන්නෙ කාටද බන්? ඉස්සර අපි upgrade/migration කරන්න ගත්තාම ලොවෙත් full down වෙන්නෙ නෑ. උනත් උපරිම පැයයි දෙකයි. ලොකු project නම් plan කරල phase wise තමා කරන්නෙ. ඒක මුන්. කිසි ගින්නක් නැතුව දවස් 4ක් ලැජ්ජ නැතුව ඩවුන් කරන් ඉන්නවා. 🥴 🥴

     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,522
    2,140
    113
    This is my experiance within past few days
    1. Submit online police clearance, it was hold saying my ID number is not in DRP system. When they were migrating ID data so many IDs gone missing.
    2. Clearance issuing process which was fully remote went haywire. Now neednto visit police branch to get it done
    3. Went to get some certified copies to AG office. Their system down took hours to issue 3 certificates using their old find and scan method. Had to visit another AG OFFICE to get other 2 certificates which was not belong to that district
     
    • Like
    Reactions: tharakaf

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,860
    5,014
    113
    :ROFLMAO: :ROFLMAO:
    ඕවා මොනවද බන්. අර කෝච්චි බුක් කරන එව්වා, බස් බුක් කරන එව්වා, ටයිම් ටේබල් පෙන්නන සයිට් එක පාරම ලොන්ත කුස්‌ වෙලා යනවනේ බන්. දැන් IT බාස්ල ඉන්නේ.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,066
    9,620
    113
    යකෝ මේ ප්‍රොජෙක්ට් දෙන්නෙ කාටද බන්? ඉස්සර අපි upgrade/migration කරන්න ගත්තාම ලොවෙත් full down වෙන්නෙ නෑ. උනත් උපරිම පැයයි දෙකයි. ලොකු project නම් plan කරල phase wise තමා කරන්නෙ. ඒක මුන්. කිසි ගින්නක් නැතුව දවස් 4ක් ලැජ්ජ නැතුව ඩවුන් කරන් ඉන්නවා. 🥴 🥴


    Oyawage project yanne habai MIT walata 😂
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,880
    113
    Oyawage project yanne habai MIT walata 😂
    ලංකාවෙ gov project ගොඩක් යන්නෙ වෙනම සෙට් එකකට. හේතුව ඉතින් ඕන ගොනෙක්ට හිතාගන්න පුලුවන්. MIT උන් ඕවාට බහින්නෙ නෑ මම දන්න තරමින් ඉස්සර ඉඳන්.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,066
    9,620
    113
    ලංකාවෙ gov project ගොඩක් යන්නෙ වෙනම සෙට් එකකට. හේතුව ඉතින් ඕන ගොනෙක්ට හිතාගන්න පුලුවන්. MIT උන් ඕවාට බහින්නෙ නෑ මම දන්න තරමින් ඉස්සර ඉඳන්.
    Man last year ekema wada kare lankawe ekakk ekka. MIT bahinawa hodata salli thiyena government project walata habai. Un ekka win karanna ba. Project ganiddi
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    592
    245
    43
    41
    Kalutara
    Man last year ekema wada kare lankawe ekakk ekka. MIT bahinawa hodata salli thiyena government project walata habai. Un ekka win karanna ba. Project ganiddi
    ඔව්.ලංකාවේ යන JICA, KOICA හැම PROJECT එකකටම MIT SET වෙලා ඉන්නේ.
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,196
    4,188
    113
    o
    යකෝ මේ ප්‍රොජෙක්ට් දෙන්නෙ කාටද බන්? ඉස්සර අපි upgrade/migration කරන්න ගත්තාම ලොවෙත් full down වෙන්නෙ නෑ. උනත් උපරිම පැයයි දෙකයි. ලොකු project නම් plan කරල phase wise තමා කරන්නෙ. ඒක මුන්. කිසි ගින්නක් නැතුව දවස් 4ක් ලැජ්ජ නැතුව ඩවුන් කරන් ඉන්නවා. 🥴 🥴


    oka wada nathuwama thibuna ne August wala
    awurudu gaanakata passe mama regional secretary office bada gaala gatthe magula
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,880
    113
    ඔව්.ලංකාවේ යන JICA, KOICA හැම PROJECT එකකටම MIT SET වෙලා ඉන්නේ.
    අලුත් සිද්දියක් වෙන්න ඇති, සමහර විට අර ෆුවල් QR සීන් එකෙන් හම්බෙන රිටර්න් එක වෙන්න ඇති ඕක.
    o

    oka wada nathuwama thibuna ne August wala
    awurudu gaanakata passe mama regional secretary office bada gaala gatthe magula

    අඩෝ මමත් සති 2කට විතර කලින් ගිහින් ගත්තා, මම හිතුවෙ උන් පාවිච්චි කරන්නෙත් ඕකම වෙන්න ඇති කියලා. සිස්ටම් 2ක්ද එතකොට?
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,880
    113
    EPIC lanka ekath gov projects gannwa sahenna..un duwannema eken danna wdiyata + banking CRM systems
    gov project නිකන් ගන්න බෑ ඉතින්. වෙනම සිද්දියක්. ඒ හින්දා ඒකටම සෙට් වෙච්ච කට්ටියක් ඉන්නවා. ආන්ඩු මාරුවෙච්ච ගමන් කෙලවෙන කම්පනිත් තියෙනවා, ඉස්සර ලොකුවටම බිස්නස් කරලා වැහුන එකක් තමා ezy.
     
    • Like
    Reactions: chinmak

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,488
    4,121
    113
    Azure wage cloud thibba nm parallel deployment wadak. Dawas 4ta wena paduwa, minissunge rasthiyaduwa 😶

    Too much talking thama ICTA ayage.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,544
    77,880
    113
    Azure wage cloud thibba nm parallel deployment wadak. Dawas 4ta wena paduwa, minissunge rasthiyaduwa 😶

    Too much talking thama ICTA ayage.
    gov cloud කියලා වෙනම එකක් තියෙනවා. ඇත්ත කතාව පට්ට නාස්ති project බන් යන්නෙ. ගොඩක් ඒවා over provision කරලා පාවිච්චි කරන්නෙත් නෑ, පාවිච්චි කරන්නත් බෑ. ඒත් ජරාව කාපු උන් ටික උන්ගෙ බෙලි ගහලා යන නිසා මුකුත් කියන්නෙ නෑ වහන් ඉන්නවා.