රෑ 12ට ගහන ෆොටෝ කොපිය 850යි! 🖨️🖨️🖨️

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    11,066
    8,883
    113
    In Your Heart
    Photo copy eka aragaththata passe gana kiwa nam weradi. Kalinma 850 kiwa nam wenama cn ekak..

    My thakahaniyak awilla kade arala deela photo copy dunnada dan na ..

    Anika oya time ekata monatada photo copy.

    Legally kisi deyak karanna be . Owata control price na .
     

    Pundit

    Well-known member
  • Oct 18, 2022
    562
    623
    93
    photocopy කාරයා වැරදියි! හැබැයි දරුවන්ට සාප කරන එක අනුමත කරන්න බැහැ.
     
    • Haha
    Reactions: redux

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,344
    21,461
    113
    මෙහෙමයි මූ මචන් 1000%ක් වැරදියි මමත් රෑ එක දෙක වෙනකන් කඩේ ඇරන් ඉන්නවා. උදෙ ගහන මිලටම තමයි කීයට ගැහුවත් ගහන්නෙ. කොපියක් රු. 10 උබල දන්නවද ඒ දහයටත් අඩන මිනිස්සු එනවා. සමහර තැණ් තියෙනවා පොටො කොපිය 5ට ගහනවා. අපි පහට ගැහුවොත් දන්සලක් දුන්න වගේ තමයි කොලෙ කොස්ට් එකම වෙනවා 2.5ක් විතර. අපි 10ට ගහලත් කුණු කතා අහගත්තු අවස්ථා ඕන තරම්.
    මන් දවසක් එකෙක්ට කිව්වා යටින් කුඩු වගේ බිස්නස් එකක් කරනවනම් මාත් 5 ට දෙනව කියල. :angry: :angry: :angry:
     
    • Like
    Reactions: Instagram and redux

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,304
    5,191
    113
    Loading...
    ජරා වැඩ ඕවා. මටත් ඉස්සර ඔය වගේ වැඩක් වුණා. 2010 වගේ එලියට ගිය වෙලාවක, හදිස්සි email එකක් දාගන්න ගියා internet cafe එකකට. උන්ගෙ කම්පියුටර්ස් වල මොකක්හරි අවුලක් හෝ block කරලා හරි නිසා pen drive එකේ තියෙන file එක email එකට attach වෙන්නෙ නැහැ. එතන මාස්ටර් කම්පුයුටර් එක තියාගෙන ඉන්න එකාට කිව්වා විස්තරේ. අලුත් මෑන් කෙනෙක් හිටියෙ. උගෙ එකෙන් log වෙලා file එක attach කරලා email එක දාළා දුන්නා. මගෙන් රු. 300 ක් ගත්තා. ඒ කාලෙ 300 ක් කියන්නෙ දැන් රු.800 - 1000 ක් විතර. cafe එකේ පැයක් internet use කරන්න ගන්නෙත් රු. 60 යි. ඔය වගේ මිනිස්සු හූරගෙන කන ජරා යක්කු ඉන්නවා.