වර්ථමානයට වඩා අතීත ලංකාවේ ලස්සන... මේ 1986 ලස්සනයි නේද මචංලා.....

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,394
    18,445
    113
    35
    Spain
    ඒ කාලේ තම්බි කාන්තාවෝ ආවේ ලස්සන සාරි ඇඳගෙන, සාරි පොටෙන් ඔලුව වහගෙන. දැන් ඉන්නේ ගෝනි බිල්ලෝ වගේ. ඒ ඇරෙන්න වැඩි වෙනසක් පෙනෙන්න නෑ නේ බන්.
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    ඔය කැරකෙන හුලං පෙති ඒ කාලේ සුපිරි භාණ්ඩ
    කඩල කරත්ත
    මිනිස්සු පරිසරය හොඳට රස විදිනවා
    දැන් හැම එකාම phone එකක් බලාගෙන ඉන්නේ
     

    thota_langa_sirikkiya

    Well-known member
  • Jan 30, 2017
    449
    422
    63
    ගෙදර
    ඔය කැරකෙන හුලං පෙති ඒ කාලේ සුපිරි භාණ්ඩ
    කඩල කරත්ත
    මිනිස්සු පරිසරය හොඳට රස විදිනවා
    දැන් හැම එකාම phone එකක් බලාගෙන ඉන්නේ
    ai ban ara apple gediyak wage ballon eka, nulak ahema dala hambenne, ado hena nostalgic feeling ekak awa
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    11,212
    18,492
    113
    ඒ කාලේ තම්බි කාන්තාවෝ ආවේ ලස්සන සාරි ඇඳගෙන, සාරි පොටෙන් ඔලුව වහගෙන. දැන් ඉන්නේ ගෝනි බිල්ලෝ වගේ. ඒ ඇරෙන්න වැඩි වෙනසක් පෙනෙන්න නෑ නේ බන්.
    උඹලගේ JR ලගේ ප්රෙමදාසලගේ ලගේ වැඩ තමයි. මරදානේ ආමර්ස්ට්‍රීට් පංචිකාවත්ත පැත්තේ ඉන්න සක්කිලි මුස්ලිම් උන්ගේ චන්ද ගන්න උන්ට පල්ලි හදලා මුස්ලිම් කොලනි හැදුවේ unp එකේ උන්
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,394
    18,445
    113
    35
    Spain
    උඹලගේ JR ලගේ ප්රෙමදාසලගේ ලගේ වැඩ තමයි. මරදානේ ආමර්ස්ට්‍රීට් පංචිකාවත්ත පැත්තේ ඉන්න සක්කිලි මුස්ලිම් උන්ගේ චන්ද ගන්න උන්ට පල්ලි හදලා මුස්ලිම් කොලනි හැදුවේ unp එකේ උන්
    පුකක් කියවනවා, ඕක වුනේ සිරිමාවෝ කාලේ සවුදියට මෙහෙන් ගෘහසේවිකාවන් අපනයනය කරන්න ගත්නිසා. සවුදියේ වහාබිසම් අවුරුදු 200ක් විතර පරණයි. එක තමයි ඔය කාලේ ලංකාවට ආවේ.
     
    • Wow
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,231
    6,124
    113
    canada
    මිනිස්සු අතීතයට අසා කරන්නේ අතීතය සරල නිසා.

    අපි සැප පසු පස යනවා. නමුත් අපි අමතක කරන දේ තමයි සැපයක් එක්ක ජීවිතේ සංකීර්ණ වෙනවා. අපි හිතමු අපි පුෂ් බයිසිකලයක් පැදලා ඉදල මෝටර් බයිසිකලයක් ගත්ත කියල. සැපයි නේද? එත් එකත් එක්ක ජීවිතේ සංකීර්ණ වෙනවා. මෝටර් බයිසිකලයක් ලියාපදිංචි කරන්න ඕනේ. insurance ගන්න ඕනේ. ඒවා යාවත්කාලින කරන්න ඕනේ. තෙල් ගහන්න ඕනේ. කැඩුනම හදන්න ඕනේ. එකට ඕන කරන අතිරේක දේවල් ගන්න ඕනේ හෙල්මට් වල ඉදන්. එපා වෙනවා.
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,786
    3,634
    113
    ඒ කාලේ මිනිසුන්ගේ ජීවිත හරි දුක්බර යි කටුකයි, දැන් තමා ආතල්, ඔය කාලෙ බස් එකකවත් යන්න බැහැ කෝටි කොයි වෙලාවේ චක-බලාස් එක දෙයිද දන්නේ නෑ කියලා, කොල්ලො කෙල්ලො ටයර් සෑයාවල් වල දාලා පාරවල් වල පිච්චුනේ කණු වල බැඳලා මැරුවේ...ඒ අතින් දැන් හොඳයි.
     
    Last edited:

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,382
    3,732
    113
    colombo
    86 ගෝල්ෆේස් එකයි දැන් අපි ගියාම ගෝල්ෆේස් එකේ ඉන්න මිනිස්සු යි බැලුවම වෙනස පේනවාද ????


    මේක තමයි තව අවුරුදු 40කින් මුළු ලංකාවටම වෙන්නේ.
     
    • Like
    Reactions: NRTG and waca

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,182
    502
    113
    EaRtH
    dakkama lassanata penunata ekektawath oya kaleta gihin inna ba... lol. lankawen 25% wath electricity wath na
     
    • Sad
    Reactions: NRTG