උඹ මරණින් නැගිට්ට ද යකෝඋපරිම මිලක් කියල නැහැනෙ
අමු කැරිකම තමා,
නියම සින්හලයෙක්

midnightphotocopy.lk ganan ussammuu2050 වර්ශයේද ඌ ඉන්නෙ... අනාගතේට time machine එකකින් ගිහිල්ල වගේ..![]()
sorry for your loss bro.මහරගම පිලිකා රෝහලේදී මගේ තාත්තා නැතිවුනා..
මරන සහතිකේ ෆොටෝ කොපි 04 ක් ඕනි කිව්වා...
මම ඉතින් ඇස් දෙකේ කදුලු පුරෝගෙන වේදනාවෙන්
මරන සහතිකෙත් අරගෙන ෆොටෝ කොපි 04 ක් ඕනි කියලා..බලාගත්තු අත බලන් හිටියා
සල්ලි ගෙවන්න ඕනද කියලවත් මට කල්පනාවක් නෑ..
උදේ පාන්දරම සමාවත් ඉල්ලුවා අදාල පුද්ගලයාගෙන් ...මෙහෙම දෙයක් අරන් ආවට
පොටෝ කොපි 04 ක් දුන්නා . මම සල්ලි ගන්න පර්ස් එකට අත දානකොට
කිව්වා..සල්ලි එපා කියලා..මම සෑහෙන්න බල කලා ..සල්ලි ගන්න...කියලා
අපිත් කවදාහරි මැරනවෙන් මල්ලි...දරාගන්න බලන්න
මගේ තාත්තා ව්‍යාපාරයක් කලේ..අනන්තවත් අසරන මිනිසුන්ට නොමිලේ දේවල් දීලා තියනවා.
මට මතක් වුනේ එදා තාත්තත් ඒ විදියට හිතන්න ඇති කියලා
ආන්න ඒ කතාවනං ඇත්ත වෙන්න පුලුවන්මචං උගෙ ගාන සාධාරණයි. 12න් පස්සෙ මහසෝනා Tax ගහනවා. රීරී යකා කප්පං ගන්නවා. කඩේ එකාට හම්බෙන්නෙ අන්තිමේට රුපියල් 20ක් වගෙ පොඩි ගාණක්.
යක්කු ටික උබෙනුත් කප්පං ගන්න ආවැයි?ආන්න ඒ කතාවනං ඇත්ත වෙන්න පුලුවන්