එයත් බැන්දා,

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    30,475
    1
    53,033
    113
    ප*යාගල
    sorry.com
    image.png
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,463
    12,469
    113
    පිටිපස්සෙන් පේන්නේ වැටලීමක් ද රන්ඩුවක්ද
     
    • Haha
    Reactions: wpril5

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,914
    2,188
    113
    Galle
    අඩෝ මටත් තඩි එකකට ගහන්න ආශාවක් ආවා.... දිවා දානකොට අරුගේ මුන කෙල්ලට පෙනෙයිද බං....හම්මේ....මට මහා කැත අදහස් ඔළුවට එනවා...
    මු නේද අර කුරිසයක් කරේ තියං රංග පැවේ.... බර උස්සන්න ඒ දවස් වල ඉඳලම ප්‍රැක්ටිස් කරලා තියෙනපාටයි.... මරු
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,958
    5,807
    113
    36
    මහත උනා කියලා මැරෙන්ඩද කියන්නේ නොබැඳ ඉන්ඩද කියන්නේ.
    උනුත් බැඳලා ලමයි බමයි හදන්ඩ ආස ඇතිනේ.
    මැරෙන්න ඕන නෑ බං.. කෑම පාලනය කරා නම් හරි යනවා.

    ඔහොම හිටියාම ළමයි හදන්නත් අමාරුයි
    හැදුවත් ළමයි ලොකු වෙනකං ඉන්න හම්බෙන්නේ ත් නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,306
    77,291
    113
    මහත උනා කියලා මැරෙන්ඩද කියන්නේ නොබැඳ ඉන්ඩද කියන්නේ.
    උනුත් බැඳලා ලමයි බමයි හදන්ඩ ආස ඇතිනේ.
    ඒක නෙවී බන් ආතල් එක, කොල්ලා හෙන රැඩිකල් පොර, අරගලේ ඉස්සහින්ම හිටපු එකෙක්. ධනවාදි රදලයන්ව පේන්න බැරි එකෙක්.

    ගෑනි ඇවිල්ල ලංකාවෙ රදල පවුලක් වෙන විජේවර්දන පවුලෙ කෙනෙක්. රනිල්ගෙ නෑයෙක්.

    අන්න ඒක තම සුපිරි විහිලුව
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,377
    9,342
    113
    Dubai
    මට නම් හිතෙන්නේ මෙතන වෙනම සීන් එකක් තියෙනවා කියලා.
    1) මේක Film එකකට හරි Music Video එකකට කරපු එකක්
    2) මූ ඇත්තටම මෙහෙම බැන්දා නම් කොටලා මාරු වෙන්න හදලා කෙල්ලගේ පැත්තෙන් බලෙන් එල්ලපු සීන් එකක් වෙන්නත් පුළුවන්.
    3) එහෙමත් නැත්නම් වෙනත් අභිරහස් හේතුවක්

    :rolleyes:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,475
    1
    53,033
    113
    ප*යාගල
    sorry.com
    මහත උනා කියලා මැරෙන්ඩද කියන්නේ නොබැඳ ඉන්ඩද කියන්නේ.
    උනුත් බැඳලා ලමයි බමයි හදන්ඩ ආස ඇතිනේ.
    අපේ අයියා කෙනෙක් බැන්දා මේ වගේ මහත එකක්. හැමෝම බැන්නා ඌට ඌ ඒ උනාට බැන්දා .වෙඩින් එක දවසේ ගෑනිට හිටගන්න බෑ එච්චරට බරයි.ඩාන්ස් කරන්නත් බැරුව වෙනම ප්ලාස්ටික් පුටුවක් තියල වාඩි කරවලා හිටියේ.බැදල අවුරුදු 10 ට වැඩි .තාම ලමයි නෑ. ඩොකා කියල ලමයි හදන්න එපා කියල මහත අඩු කරගන්නෙ නැතුව. ඒ ගැනි ස්කූටරේට නැග්ගම බර බර ගාල ප්ලාස්ටික් කඩලා ගියා
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,164
    2,704
    113
    අපේ අයියා කෙනෙක් බැන්දා මේ වගේ මහත එකක්. හැමෝම බැන්නා ඌට ඌ ඒ උනාට බැන්දා .වෙඩින් එක දවසේ ගෑනිට හිටගන්න බෑ එච්චරට බරයි.ඩාන්ස් කරන්නත් බැරුව වෙනම ප්ලාස්ටික් පුටුවක් තියල වාඩි කරවලා හිටියේ.බැදල අවුරුදු 10 ට වැඩි .තාම ලමයි නෑ. ඩොකා කියල ලමයි හදන්න එපා කියල මහත අඩු කරගන්නෙ නැතුව. ඒ ගැනි ස්කූටරේට නැග්ගම බර බර ගාල ප්ලාස්ටික් කඩලා ගියා
    ගොඩක් වෙලාවට මහත එක්ක ෆර්ටිලිටි එක අඩු වෙනවා. කොල්ලෙක් නම් ශුක්‍රානු වල ජීව කාලය අඩු වෙනවා.

    කෙල්ලොන්ගේ නම් මහත උනාම හිටින්නේ නැති වෙනවා අබෝෂන් වෙනවා හිට්ටත්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,589
    26,295
    113
    Fantasy
    අපේ අයියා කෙනෙක් බැන්දා මේ වගේ මහත එකක්. හැමෝම බැන්නා ඌට ඌ ඒ උනාට බැන්දා .වෙඩින් එක දවසේ ගෑනිට හිටගන්න බෑ එච්චරට බරයි.ඩාන්ස් කරන්නත් බැරුව වෙනම ප්ලාස්ටික් පුටුවක් තියල වාඩි කරවලා හිටියේ.බැදල අවුරුදු 10 ට වැඩි .තාම ලමයි නෑ. ඩොකා කියල ලමයි හදන්න එපා කියල මහත අඩු කරගන්නෙ නැතුව. ඒ ගැනි ස්කූටරේට නැග්ගම බර බර ගාල ප්ලාස්ටික් කඩලා ගියා
    මගෙ පුන්චි මොලෙට ඕවා සංකීරන වැඩියි
     
    • Haha
    Reactions: War Fighter