Korea /Israel gihin hri kmk na salli hoayapn unta irisiya hithennaකොරෝනා කාලේ ලව් ඒකක් තිබ්බ. මට ඒතකොට සල්ලි තිබ්බෙත් නෑ. යාලුවො කියල හිටියෙත් කැරියො
ලව් ඒක නැවතුනාට මට ඒ්ක නවත්තගන්න බැරිඋනා. මන් හම්බ කලා ආයේ ඇහුවා. ඒ්කි බෑ කිව්වා. අවුරුදු 4ක් බලන් හිටියා. අපේ ගෙවල් වලිනුත් කෙල්ලට call කලා. කෙල්ල බෑ කියලම කිවුවා.
ගිය මාසේ ඒයා බැන්දා.
අඩෝ මන් සුභ පැතුවා
දැන් ඒ්කට ජීවත් උනා ඇති වගේ. කැරිම දුකයි... ස්භාවික විදියට මැරෙන්න විදියක් තියෙද. සියදිවි හානි කරගත්තා වගේ නැතිවෙන්න..
salli nm hoyano bn nathi wenna..Korea /Israel gihin hri kmk na salli hoayapn unta irisiya hithenna
yana ewata yanda dipan hutto.කොරෝනා කාලේ ලව් ඒකක් තිබ්බ. මට ඒතකොට සල්ලි තිබ්බෙත් නෑ. යාලුවො කියල හිටියෙත් කැරියො
ලව් ඒක නැවතුනාට මට ඒ්ක නවත්තගන්න බැරිඋනා. මන් හම්බ කලා ආයේ ඇහුවා. ඒ්කි බෑ කිව්වා. අවුරුදු 4ක් බලන් හිටියා. අපේ ගෙවල් වලිනුත් කෙල්ලට call කලා. කෙල්ල බෑ කියලම කිවුවා.
ගිය මාසේ ඒයා බැන්දා.
අඩෝ මන් සුභ පැතුවා
දැන් ඒ්කට ජීවත් උනා ඇති වගේ. කැරිම දුකයි... ස්භාවික විදියට මැරෙන්න විදියක් තියෙද. සියදිවි හානි කරගත්තා වගේ නැතිවෙන්න..
ehnm ithin mokatda yako marenne tahwa lassana tharuna kellek set karagninko. set karan sepak daddi owa hariyaisalli nm hoyano bn nathi wenna..
gewal walin ok wela , ekige toxic weda hinda bn nawathune eka.. adare tibba ekata..ඔයා මේ එක්කෙනෙක් ගෙන් රිජෙක්ට් වෙලා මැරෙන්න හදනවා. මාව රිජෙක්ට් වෙලා තියෙන තරමට හම්මේ...
රිජෙක්ට් වෙන එක දරා ගන්න එකත් පුරුදු කරගන්න ඕන දෙයක්. ඔය වගේ දේවල් වෙන්නෙම අපිට ඕක ටෙස්ට් කරන්න.. ඒ නිසා ඒවට ෆිට් එකේ මූණ දෙන්න.
උඹ දැන් දුක් විදින්නේ ඔය කෙල්ල එක්ක කලින් ඉද්දි හදා ගත්ත මතක සෙට් එකකට. ඒකි හරි හොඳයි, මට උදව් කරා, මෙහෙම කිව්වා, ආදරය කරා වගේ ඒකි ගැන උඹ හදාගත්ත මතක ගොඩකට. ඒවා ගොඩගැහිලා තියෙන්නේ උඹේ හිත අස්සෙ මයි. ඒ අස්සෙ ඒකි එකපාරට වෙනස් වෙනවා උඹ නොහිතපු දේවල් කරනවා. ඔන්න උඹට දුක හිතෙන්න ගන්නවා. මොකද අර හිතන් හිටපු හොඳ දේවල් වලට එහා දේවල් උන නිසා. ඇත්තම ගත්තොත් ඒකි වෙනස් උනේ නෑ ඒ තමයි ඒකිගේ හැටි. එතකොට හදන් හිටපු හොඳ කියන ඒවා ඔයාගේ හිත අස්සේ හදාගෙත තිබ්බ බොරු මනෝ ලෝකයක් විතරයි. ඔය වෙනසට හිත ගැටෙද්දි දුක් වෙන්නෙත් ඒ බොරු මනෝ ලෝකෙට. ඔයා දුක් වෙලා තියෙන්නේ ඔයාගෙම හිතට. ඕ නිසා මැරෙන්න යන වගේ ඒවා ඔය වෙනුවෙන් කරන එක හෙන පාඩුයි සහ තේරුමක් නෑ. ඔය ඔක්කෝම ටික දවසකින් මග ඇරිලා හිතම වෙනස් වෙලා හරි යනවා. එතකොට මේවා මතක් වෙලා උඹට හිනා යයි. එතකන් ෆිට් එකේ ඉඳපන්. Good Luck.
නෑ මචං මම කියන්න හැදුවේ ඔයාලගේ රිලේෂන්ෂිප් එකේ ස්ටේට් එක ගැන නෙවේ. හිතට අවුලක් එද්දි ඒක කඩා ගන්න විදියක් ගැන.gewal walin ok wela , ekige toxic weda hinda bn nawathune eka.. adare tibba ekata..
puluwan tharamak allan innawa bn.. wena deyak wei, control nathi unoth ehemai. nathoth ehemaiනෑ මචං මම කියන්න හැදුවේ ඔයාලගේ රිලේෂන්ෂිප් එකේ ස්ටේට් එක ගැන නෙවේ. හිතට අවුලක් එද්දි ඒක කඩා ගන්න විදියක් ගැන.