පොලීසියේ ASP තනතුරෙන් පහළ නිලධාරීන්ට විද්‍යුත් යතුරුපැදි 65,000 ක් හා ASP තනතුරෙන් ඉහළ නිලධාරීන්ට විද්‍යුත් මෝටර් රථ 400 ක් ලබාදෙනවා-මහජන ආරක්ෂක ඇමති

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,899
    2
    4,731
    113
    විමර්ශන කඩිනම් කිරීම සඳහා පොලීසිය ඇතුළු අදාළ ආයතන ශක්තිමත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

    අද (24) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සහ මූල්‍ය අපරාධ කොට්ඨාසය මෙලෙස ශක්තිමත් කර ඇති අතර, නව අංශ කිහිපයක් ද පිහිටුවීමට කටයුතු කර ඇති බවයි.

    එසේම පොලීසියේ යටිතල පහසුකම් වර්ධනය කිරීමට ද පියවර රැසක් ගෙන ඇති බව ද, ඉන්දීය ණය ආධාර ක්‍රමය යටතේ කැබ් රථ ලබා දී ඇති අතර, යතුරුපැදි 750 ක් ලබා ගැනීම වෙනුවෙන් ටෙන්ඩර් කැඳවීම් සිදු කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

    මීට අමතරව පොලිස් ස්ථානවල නිල නිවාස සහ බැරැක්ක අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙන අතර, වසර ගණනාවකින් ලබා නොදුන් සපත්තු සහ නිල ඇඳුම් ද මේ වන විට ලබා දී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

    එසේම ASP තනතුරුවලින් පහළ නිලධාරීන් සඳහා විද්‍යුත් යතුරුපැදි ලබා දීමට අයදුම්පත් කැඳවා ඇති අතර, 65,000කට යතුරුපැදි ලබා දීමට බලාපොරොත්තු වන බවත්, ASP තනතුරුවලින් ඉහළ නිලධාරීන් වෙනුවෙන් විද්‍යුත් මෝටර් රථ 400 ක් ලබා දීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බවත් ඔහු පැවසුවා.

    මෙම සියලු පියවර ගෙන ඇත්තේ විමර්ශන ශක්තිමත් කිරීම සහ අභිප්‍රේරණය වූ පොලිස් නිලධාරියෙකු නිර්මාණය කිරීම උදෙසා බවත්, එහි ප්‍රතිඵල ලැබෙමින් CID සහ FCID වැනි ආයතන මේ වන විට සක්‍රීය වී ඇති බවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,198
    18,016
    113
    35
    Spain
    එස්බීත් ඡන්දය තියාගන්න ඕන නිසා ඒ කාලේ සමුර්ධි නිලධාරීන්ට මොටබයික් දුන්නා. කොටා දැන් කරන්නේ ටික ටික පාගා දීලා, මුළු රාජ්‍ය තන්ත්‍රයම උගේ වචනයට හරවාගන්න හදන එක.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,644
    22,783
    113
    අම්බකිස්ස
    පොලීසියට ඇත්තටම සලකනවා මදි. උනුත් මිනිස්සු ජීවත් වෙන්න ඕනි කන්න බොන්න ඕනි.

    එස්බීත් ඡන්දය තියාගන්න ඕන නිසා ඒ කාලේ සමුර්ධි නිලධාරීන්ට මොටබයික් දුන්නා. කොටා දැන් කරන්නේ ටික ටික පාගා දීලා, මුළු රාජ්‍ය තන්ත්‍රයම උගේ වචනයට හරවාගන්න


    sb ඉන්නවද ඉතිං දැන්
    ------ Post added on Sep 24, 2026 at 7:24 PM
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,198
    18,016
    113
    35
    Spain
    පොලීසියට ඇත්තටම සලකනවා මදි. උනුත් මිනිස්සු ජීවත් වෙන්න ඕනි කන්න බොන්න ඕනි.




    sb ඉන්නවද ඉතිං දැන්
    ------ Post added on Sep 24, 2026 at 7:24 PM
    එක තමා, කොයි තරම් තදයෝ වුනත් පුක ඇනෙන දවසක් එනවා.
     
    • Like
    Reactions: Z e u s

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    653
    849
    93
    එස්බීත් ඡන්දය තියාගන්න ඕන නිසා ඒ කාලේ සමුර්ධි නිලධාරීන්ට මොටබයික් දුන්නා. කොටා දැන් කරන්නේ ටික ටික පාගා දීලා, මුළු රාජ්‍ය තන්ත්‍රයම උගේ වචනයට හරවාගන්න හදන එක.
    Cat What GIF

    උබට bike දෙන්න කියලද කියන්නෙ?
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,702
    4,377
    113
    වෙන්නම ඕන දෙයක්. Police බැරැක්ක දැක්කම ඕනේ නෑ. මුඩුක්කු වගේ.
     
    • Haha
    Reactions: Psiko

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,442
    22,563
    113
    ගම මහනුවරයි - Nicaragua
    tax salli yako oya... un personal wada walatath eka use karanawa... so unge padiyen ganak kapagena deepalla dena ekak..

    nathnam police walata wahana deepalla.. wada karana ekata nathuwa

    අඬන්න ඉන්න දොස්තරලගේ ඇහැට ඇඟිල්ලෙන් අනින්න හදන්නෙ

    Game Show Dont GIF by ABC Network
    unwa dan ganan ganne na ... innawa nam idapan bari nam palayan kiyala thiyenne... unta yanna thanak na dan 😂
    ------ Post added on Sep 24, 2026 at 11:51 PM
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,351
    15,015
    113
    🌎
    sb ඉන්නවද ඉතිං දැන්
    එක තමා, කොයි තරම් තදයෝ වුනත් පුක ඇනෙන දවසක් එනවා.
    S B ආණ්ඩුවත් එක්ක අත් වැල් බැඳගත්තා කියලා කතාවකුත් යනවා, (පුතා යම්කිසි රටක තානාපති කාර්යාලයක වැඩ කරන හින්දා)
     
    • Like
    Reactions: Inigo Montoya