නාමල්ට කොත් පලඳන්න දීලා නැහැ නේද?

Chemist

Well-known member
  • Nov 19, 2023
    4,174
    7,439
    113
    Narcissistic Sociopath Manipulator
    IMG-20260924-120005.jpg


    හඟුරන්කෙත දේවාලෙ පෙරහැරට එන්න දීලා නැහැ පවු බං. මේක ලොකු පෙරහැරක් දළදා මාලිගාවේ පෙරහැර වගෙ තමා. වටේම මිනිස්සු එනවා මේක බලන්න. අලි එහෙමත් ඉන්නවා.
     

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    1,835
    4,506
    113
    මූට ඉන්දියාවෙනුත් එන්න කියලා තිබ්බ ne මොකක්ද දේශනේකට , ඒකට ඇප දුන්නෙත් නෑ 🥲
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,174
    7,439
    113
    Narcissistic Sociopath Manipulator
    කොහෙද බං හිටියෙ උප. එල එල හොදින් ඉන්නව නම් එල.
    ඇප ලැබුනද බන්?

    පොඩි වැඩක් කරන ගමන් ඉන්නේ. ඒ නිසා වෙලා නැහැ එන්න.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,381
    21,040
    113
    හස්තිශෛලපුර
    IMG-20260924-120005.jpg


    හඟුරන්කෙත දේවාලෙ පෙරහැරට එන්න දීලා නැහැ පවු බං. මේක ලොකු පෙරහැරක් දළදා මාලිගාවේ පෙරහැර වගෙ තමා. වටේම මිනිස්සු එනවා මේක බලන්න. අලි එහෙමත් ඉන්නවා.
    නැමොලයට බුරුවට අදින්න එන්න කියලා තියෙන්නේ.. පස්සේ කුට්ටියව අරන් බුරුවට..
     
    • Haha
    Reactions: Chimpanzee Putha