22 නිසා මාළිමාව බෙදේ! බිමල් පිළී ගනී! 2029 නියත ජනපති නාමල්!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,901
    8,652
    113



    ඊයා.. ළප කොටාට 159 දක්කන් එකම මාවතේ යන්න බැරිද..​
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,719
    21,481
    113
    හස්තිශෛලපුර

    2029 නියත ජනපති නාමල්!​


    stephen colbert lol GIF by The Late Show With Stephen Colbert
     

    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    1,294
    2,416
    113
    නාමල්ට 2030 දිවත් එළියට එන්න හම්බෙන්නේ නෑ.. හිරේ වත් රජ කරන්න හම්බවෙයි ද දන්නේ නෑ..

    එක්නැළිගොඩගේ ඉඳන් තාජුඩීන් නඩු ටික තියනවා.. මේ ආණ්ඩුවෙන් තමා ඔය නඩු දෙකම කතා කරන්නේ.. අනෙකා රනිල්.. බටලන්ද නඩුව අදිනවා අපේ මිය ගිය සහෘදයෝ වෙනුවෙන්..

    ඡන්දේ ලංවෙනකොට රටේ ආර්ථිකය, පවුලේ ආර්ථික ගොඩ නගන්න.. ලාල් සහෝදරයා පිලියම් යොදනවා.. අනෙක ඩඩ්ලිත් අපේ පැත්තේ, රත්නත් අපිත් එක්ක... එතකොට සේරම ඡන්දේ අයෙත් මාලිමාවට!!


     
    • Haha
    Reactions: supun_sg and Ldy