ඔව් ලංකාවෙ ඉන්න උග්‍ර විෂම එකා තමා තෙල් කරවලා. අනික උන් කෑව කියල දැනෙන් නැල්ලු පොඩි දල තියෙන නිසා. සමහරු ඉස්සර බිම නිදියගන්න අය එහෙම පහුවදා මැරිල තියෙනව කියනව.තෙල් කරවලා මාරාන්තිකයි නේද...
ඔව් ලංකාවෙ ඉන්න උග්‍ර විෂම එකා තමා තෙල් කරවලා. අනික උන් කෑව කියල දැනෙන් නැල්ලු පොඩි දල තියෙන නිසා. සමහරු ඉස්සර බිම නිදියගන්න අය එහෙම පහුවදා මැරිල තියෙනව කියනව.තෙල් කරවලා මාරාන්තිකයි නේද...
ඔව් ලංකාවෙ ඉන්න උග්‍ර විෂම එකා තමා තෙල් කරවලා. අනික උන් කෑව කියල දැනෙන් නැල්ලු පොඩි දල තියෙන නිසා. සමහරු ඉස්සර බිම නිදියගන්න අය එහෙම පහුවදා මැරිල තියෙනව කියනව. View attachment 270318
උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?
මචං සත්තු මරං කන සත්තුන්ටත් කර්ම විපාක තියෙනවද?ඌව අල්ලලා ගෙවල් නැති කැලේ පැත්තකට ගිහින් දානවා, නැත්තම් ඌව දැක්කේ නෑ වගේ ඉන්නවා.
සර්පයොත් ඉන්න ඕනේ, අපිත් ඉන්න ඕනේ. සර්පයත් අනිවාරෙන් කවද හරි මැරෙනවා. අපිත් අනිවාරෙන් කවද හරි මැරෙනවා.
හිතපන් උබේ පිසිකල් ඇපියරන්ස් එක දැකලා කට්ටියක් ජජ් කරනවා උබ ඇවිත් ඇවිත් ඉන්නේ මිනීමැරුක් කරන්න කියලා. එහෙම හිතලා උබ පාඩුවේ ඉද්දී අර සෙට් එක ඇවිත් උබට ගහලා මරනවා.
එහෙම උබගේ පැත්තෙන් හිතලා බලපන් දෙයක් කරන්න අවුලක් නැද්ද කියලා "කැමතිනම්". උබලට ඉතින් මේවා හරිනම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, බෞද්ධනේ?
අනිත් එක ආයුෂයි, කර්මයයි ඉවර වුනහම කොහොමත් මැරෙන එකේ උබ ලෝකේ ඉන්න සර්පයෝ ඔක්කොම මරලා, සර්පයොන්ට එන්න බැරි කාමරයක් ඇතුලේ හැන්ගිලා හිටියත්, උබට කර්මයෙන් බේරෙන්නත් බැහැ, මරණයෙන් බේරෙන්නත් බැහැ.
nai wage sarpayo maru wela yanawa tikak, eet mcn ambush predators la wena polongu ehema yanne na lesiyen. un inna tanama innawa, pagunot shot eka denawa. eka nisa gedara venomous snakes inna eka deadly.එහෙම සර්පයෝ කන්නේ නෑ බන්, උන් මනුස්ස අඩි සද්දෙට මාරු වෙලා යනවා. සර්පයීක් අනික එක තැන පදිංචි වෙලා ඉන්නෙත් නෑ. එකෙක් ඉන්නවා දැක්කොත් ඒ ඉසව්ව අනිත් උන්ටත් කියල ටික වෙලාවක් එතන මග ඇරලා ඉන්නවා.
මචං සත්තු මරං කන සත්තුන්ටත් කර්ම විපාක තියෙනවද?
සිංහයින්ට කොටින්ට?
eda idan mata okun penna beඋව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා.![]()
paw pin balanne na. shot eka denawa. ape gedarath wate pite gewal walath podi un innawa. paw kiyala elawala podi ekekwa kawoth ehema.මාසෙකට කලින් වත්තෙන් පිට පාර එහා පැත්තේ කොලරොඩු අස්සේ අහුවුනා පොලොන් පැටියෙක් මරන්නේ නැතුව අතෑරියා මට අදාළ නැති නිසා අපේ වත්තේ නෙමෙයි නිසාත්. සත්තු මරන්න අකමැති නිසාත්. හැබැයි අද දැන් පැයකට කලින් ගේ පිටිපස්සේ කුණු වල ගාව ආයේ පොලොන් පැටියෙක් හිටියා. එදා හිටපු එකාමද මන්දා. අකමැත්තෙන් වුනත් මරන්න සිද්ද වුනා. බෝතලේකට දාලා අල්ලන්න දන්නෙත් නෑනේ. ආයේ මැරුවේ නැත්තන් එක්කෝ මට කෙලිනවා නැත්තන් පූසන්ට කෙලිනවා. උව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා.
උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?
පිස්සුද යකෝ ..මාසෙකට කලින් වත්තෙන් පිට පාර එහා පැත්තේ කොලරොඩු අස්සේ අහුවුනා පොලොන් පැටියෙක් මරන්නේ නැතුව අතෑරියා මට අදාළ නැති නිසා අපේ වත්තේ නෙමෙයි නිසාත්. සත්තු මරන්න අකමැති නිසාත්. හැබැයි අද දැන් පැයකට කලින් ගේ පිටිපස්සේ කුණු වල ගාව ආයේ පොලොන් පැටියෙක් හිටියා. එදා හිටපු එකාමද මන්දා. අකමැත්තෙන් වුනත් මරන්න සිද්ද වුනා. බෝතලේකට දාලා අල්ලන්න දන්නෙත් නෑනේ. ආයේ මැරුවේ නැත්තන් එක්කෝ මට කෙලිනවා නැත්තන් පූසන්ට කෙලිනවා. උව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා.
උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?

සර්පයා අඳුනන්නෙ නැත්තන් මරනවා. හේතුව තමා විස එකෙක් කාල ජිවිතෙම කෙලවෙච්ච ඕනතරම් අපි අතරේ ඉන්නවා. ඕකුන් මරන්න එපා, අතෑරපන්, පව් එයා ගගා හැමිනෙන එක්ක්වත් අපිට කෙල උනාම එන්නෙ නෑ. ඉතින් තමන්ගෙ ආරක්ශාව තමන් බලන්න ඕනා.මාසෙකට කලින් වත්තෙන් පිට පාර එහා පැත්තේ කොලරොඩු අස්සේ අහුවුනා පොලොන් පැටියෙක් මරන්නේ නැතුව අතෑරියා මට අදාළ නැති නිසා අපේ වත්තේ නෙමෙයි නිසාත්. සත්තු මරන්න අකමැති නිසාත්. හැබැයි අද දැන් පැයකට කලින් ගේ පිටිපස්සේ කුණු වල ගාව ආයේ පොලොන් පැටියෙක් හිටියා. එදා හිටපු එකාමද මන්දා. අකමැත්තෙන් වුනත් මරන්න සිද්ද වුනා. බෝතලේකට දාලා අල්ලන්න දන්නෙත් නෑනේ. ආයේ මැරුවේ නැත්තන් එක්කෝ මට කෙලිනවා නැත්තන් පූසන්ට කෙලිනවා. උව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා.
උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?