උඹල ගෙදර අවට විසකුරු සර්පයෙක් ආවොත් මොකෝ කරන්නේ?

dikmon

Well-known member
  • Apr 24, 2025
    616
    656
    93
    තෙල් කරවලා මාරාන්තිකයි නේද...
    ඔව් ලංකාවෙ ඉන්න උග්‍ර විෂම එකා තමා තෙල් කරවලා. අනික උන් කෑව කියල දැනෙන් නැල්ලු පොඩි දල තියෙන නිසා. සමහරු ඉස්සර බිම නිදියගන්න අය එහෙම පහුවදා මැරිල තියෙනව කියනව.
    1790336703825.png
     

    AnuradhaRa

    Well-known member
  • ඔව් ලංකාවෙ ඉන්න උග්‍ර විෂම එකා තමා තෙල් කරවලා. අනික උන් කෑව කියල දැනෙන් නැල්ලු පොඩි දල තියෙන නිසා. සමහරු ඉස්සර බිම නිදියගන්න අය එහෙම පහුවදා මැරිල තියෙනව කියනව. View attachment 270318
    (y)
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,952
    2,350
    113
    Tavathimsa
    උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?

    ඌව අල්ලලා ගෙවල් නැති කැලේ පැත්තකට ගිහින් දානවා, නැත්තම් ඌව දැක්කේ නෑ වගේ ඉන්නවා.

    සර්පයොත් ඉන්න ඕනේ, අපිත් ඉන්න ඕනේ. සර්පයත් අනිවාරෙන් කවද හරි මැරෙනවා. අපිත් අනිවාරෙන් කවද හරි මැරෙනවා.

    හිතපන් උබේ පිසිකල් ඇපියරන්ස් එක දැකලා කට්ටියක් ජජ් කරනවා උබ ඇවිත් ඇවිත් ඉන්නේ මිනීමැරුක් කරන්න කියලා. එහෙම හිතලා උබ පාඩුවේ ඉද්දී අර සෙට් එක ඇවිත් උබට ගහලා මරනවා.

    එහෙම උබගේ පැත්තෙන් හිතලා බලපන් දෙයක් කරන්න අවුලක් නැද්ද කියලා "කැමතිනම්". උබලට ඉතින් මේවා හරිනම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, බෞද්ධනේ?

    අනිත් එක ආයුෂයි, කර්මයයි ඉවර වුනහම කොහොමත් මැරෙන එකේ උබ ලෝකේ ඉන්න සර්පයෝ ඔක්කොම මරලා, සර්පයොන්ට එන්න බැරි කාමරයක් ඇතුලේ හැන්ගිලා හිටියත්, උබට කර්මයෙන් බේරෙන්නත් බැහැ, මරණයෙන් බේරෙන්නත් බැහැ.
     

    AnuradhaRa

    Well-known member
  • ඌව අල්ලලා ගෙවල් නැති කැලේ පැත්තකට ගිහින් දානවා, නැත්තම් ඌව දැක්කේ නෑ වගේ ඉන්නවා.

    සර්පයොත් ඉන්න ඕනේ, අපිත් ඉන්න ඕනේ. සර්පයත් අනිවාරෙන් කවද හරි මැරෙනවා. අපිත් අනිවාරෙන් කවද හරි මැරෙනවා.

    හිතපන් උබේ පිසිකල් ඇපියරන්ස් එක දැකලා කට්ටියක් ජජ් කරනවා උබ ඇවිත් ඇවිත් ඉන්නේ මිනීමැරුක් කරන්න කියලා. එහෙම හිතලා උබ පාඩුවේ ඉද්දී අර සෙට් එක ඇවිත් උබට ගහලා මරනවා.

    එහෙම උබගේ පැත්තෙන් හිතලා බලපන් දෙයක් කරන්න අවුලක් නැද්ද කියලා "කැමතිනම්". උබලට ඉතින් මේවා හරිනම් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ, බෞද්ධනේ?

    අනිත් එක ආයුෂයි, කර්මයයි ඉවර වුනහම කොහොමත් මැරෙන එකේ උබ ලෝකේ ඉන්න සර්පයෝ ඔක්කොම මරලා, සර්පයොන්ට එන්න බැරි කාමරයක් ඇතුලේ හැන්ගිලා හිටියත්, උබට කර්මයෙන් බේරෙන්නත් බැහැ, මරණයෙන් බේරෙන්නත් බැහැ.
    මචං සත්තු මරං කන සත්තුන්ටත් කර්ම විපාක තියෙනවද?
    සිංහයින්ට කොටින්ට?
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    538
    544
    93
    Colombo
    එහෙම සර්පයෝ කන්නේ නෑ බන්, උන් මනුස්ස අඩි සද්දෙට මාරු වෙලා යනවා. සර්පයීක් අනික එක තැන පදිංචි වෙලා ඉන්නෙත් නෑ. එකෙක් ඉන්නවා දැක්කොත් ඒ ඉසව්ව අනිත් උන්ටත් කියල ටික වෙලාවක් එතන මග ඇරලා ඉන්නවා.
    nai wage sarpayo maru wela yanawa tikak, eet mcn ambush predators la wena polongu ehema yanne na lesiyen. un inna tanama innawa, pagunot shot eka denawa. eka nisa gedara venomous snakes inna eka deadly.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,952
    2,350
    113
    Tavathimsa
    මචං සත්තු මරං කන සත්තුන්ටත් කර්ම විපාක තියෙනවද?
    සිංහයින්ට කොටින්ට?

    මන් හිතන විදිහට, මරන එක කොහෙමත් unskilful act එකක්, ඒත් සත්තුන්ගේ පැත්තෙන් විපාක සකස් වෙන්න පුලුවන් විදිහට කර්මයක් වෙන්න, චේතනාව සකස් වීම අපිට වැඩිය වෙනස්.

    හරියට දැනගන්න වෙන්නේ අභිධර්මය දන්න කෙනෙක්ගෙන්, @ek_rosh
     

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,360
    1,763
    113
    mamanam kelala arinawa bn. podda duwanawa hathara athe. aye ithin passe adala wedak ne

    anika, 2015 allapu gedara twins dennagen ekkenek nathi una polaga gahala. ethakota un dennatama 6 una witharai :sorry: eda idan mata okun penna be
     
    Last edited:

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,952
    2,350
    113
    Tavathimsa
    උව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා. :(

    කරපු ඒවා මතක් කරන් පසුතැවිලා වැඩක් නැ. මොකඳ කරපු එක දැන් වෙනස් කරන්න බැහැ.

    පුලුවන්නම් සත්තුන්ගේ ජීවිත බේරෙන විදිහේ වැඩ කරපන්. මෛත්‍රිය වඩපන්. බන අහපන්.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,021
    1,292
    113
    නුවර
    මාසෙකට කලින් වත්තෙන් පිට පාර එහා පැත්තේ කොලරොඩු අස්සේ අහුවුනා පොලොන් පැටියෙක් මරන්නේ නැතුව අතෑරියා මට අදාළ නැති නිසා අපේ වත්තේ නෙමෙයි නිසාත්. සත්තු මරන්න අකමැති නිසාත්. හැබැයි අද දැන් පැයකට කලින් ගේ පිටිපස්සේ කුණු වල ගාව ආයේ පොලොන් පැටියෙක් හිටියා. එදා හිටපු එකාමද මන්දා. අකමැත්තෙන් වුනත් මරන්න සිද්ද වුනා. බෝතලේකට දාලා අල්ලන්න දන්නෙත් නෑනේ. ආයේ මැරුවේ නැත්තන් එක්කෝ මට කෙලිනවා නැත්තන් පූසන්ට කෙලිනවා. උව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා. :(

    උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?
    paw pin balanne na. shot eka denawa. ape gedarath wate pite gewal walath podi un innawa. paw kiyala elawala podi ekekwa kawoth ehema.
    garadi , mapila wagenam elawanawa cool wathura gahala. maranna hethuwak na
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    69,694
    170,636
    113
    එකමත් එක රටක
    මාසෙකට කලින් වත්තෙන් පිට පාර එහා පැත්තේ කොලරොඩු අස්සේ අහුවුනා පොලොන් පැටියෙක් මරන්නේ නැතුව අතෑරියා මට අදාළ නැති නිසා අපේ වත්තේ නෙමෙයි නිසාත්. සත්තු මරන්න අකමැති නිසාත්. හැබැයි අද දැන් පැයකට කලින් ගේ පිටිපස්සේ කුණු වල ගාව ආයේ පොලොන් පැටියෙක් හිටියා. එදා හිටපු එකාමද මන්දා. අකමැත්තෙන් වුනත් මරන්න සිද්ද වුනා. බෝතලේකට දාලා අල්ලන්න දන්නෙත් නෑනේ. ආයේ මැරුවේ නැත්තන් එක්කෝ මට කෙලිනවා නැත්තන් පූසන්ට කෙලිනවා. උව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා. :(

    උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?
    පිස්සුද යකෝ ..
    බුදු හාමුදුරුවොත් කියලා තියනව පොඩි කියලා ගණන් ගන්නේ නැතුව ඉන්න නරක දේවල් හතරක් .
    එතනින් එකක් තමයි සර්පයා !! පොඩි උනාට කෑවනම් එක්කෝ උබ මැරෙනවා , නැත්නම් ජිවත කාලෙම විදවන ලෙඩක් හැදෙනවා . එක්කෝ ඇස් පෙන්නේ නැතුව යයි , නැත්නම් වකුගඩු අවුල් යයි .......

    දැක්ක තැන කොටපන් . :baffled:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,617
    25,854
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවෙනම් ජනාධිපති කරනවා

    උපරිම try කරනවා අල්ලලා ගිහින් දාන්න කැලෑවකට.. මේ ලඟදිත් පොළොන් පැටියෙක් ගිහින් දැම්ම.. ආයෙ ආවොත් දෙනවා කෑම ටික..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,021
    79,215
    113
    මාසෙකට කලින් වත්තෙන් පිට පාර එහා පැත්තේ කොලරොඩු අස්සේ අහුවුනා පොලොන් පැටියෙක් මරන්නේ නැතුව අතෑරියා මට අදාළ නැති නිසා අපේ වත්තේ නෙමෙයි නිසාත්. සත්තු මරන්න අකමැති නිසාත්. හැබැයි අද දැන් පැයකට කලින් ගේ පිටිපස්සේ කුණු වල ගාව ආයේ පොලොන් පැටියෙක් හිටියා. එදා හිටපු එකාමද මන්දා. අකමැත්තෙන් වුනත් මරන්න සිද්ද වුනා. බෝතලේකට දාලා අල්ලන්න දන්නෙත් නෑනේ. ආයේ මැරුවේ නැත්තන් එක්කෝ මට කෙලිනවා නැත්තන් පූසන්ට කෙලිනවා. උව මැරුවට පස්සේ මගේ අත පය පන නෑ. ඒකම මතක් වෙනවා. :(

    උඹලා මොකෝ කරන්නේ එහෙම වුනොත්?
    සර්පයා අඳුනන්නෙ නැත්තන් මරනවා. හේතුව තමා විස එකෙක් කාල ජිවිතෙම කෙලවෙච්ච ඕනතරම් අපි අතරේ ඉන්නවා. ඕකුන් මරන්න එපා, අතෑරපන්, පව් එයා ගගා හැමිනෙන එක්ක්වත් අපිට කෙල උනාම එන්නෙ නෑ. ඉතින් තමන්ගෙ ආරක්ශාව තමන් බලන්න ඕනා.