මුන් හමබ කලෙම micro finance වැල් පොලියෙන්. මෙ වගෙ කාලෙක ඔක වැටෙන එක අහන්න දෙයක් නැ. ආන්ඩුවත් හුරගෙන කනවා බැංකු නය ගෙවාගන්න බැ.පේනවනේ... කාටහරි කෙළවෙයි කියලා මූ ඉහේ මලක් පිපිලා වගේ ඉන්නේ
උන්ගේ ඇසට් රුපියල් ට්‍රිලියන දෙකකට වැඩි, ගිය අවුරුද්දේ ලාභය විතර බිලියන හතලිස් ගානක්.මුන් හමබ කලෙම micro finance වැල් පොලියෙන්. මෙ වගෙ කාලෙක ඔක වැටෙන එක අහන්න දෙයක් නැ. ආන්ඩුවත් හුරගෙන කනවා බැංකු නය ගෙවාගන්න බැ.