වර්ථමානයට වඩා අතීත ලංකාවේ ලස්සන... මේ 1986 ලස්සනයි නේද මචංලා.....

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    ai ban ara apple gediyak wage ballon eka, nulak ahema dala hambenne, ado hena nostalgic feeling ekak awa
    අනේ සිරාවට බන්. ඒ කාලේ රටට තිබුන ලොකුම ප්‍රශ්නේ යුද්දේ. දැන් ඒක ඉවරවෙලා ඊටත් වැඩිය ලොකු ප්‍රශ්න මිනිස්සුන්ට ඇවිල්ලා.

    මිනිස්සු අතීතයට අසා කරන්නේ අතීතය සරල නිසා.

    අපි සැප පසු පස යනවා. නමුත් අපි අමතක කරන දේ තමයි සැපයක් එක්ක ජීවිතේ සංකීර්ණ වෙනවා. අපි හිතමු අපි පුෂ් බයිසිකලයක් පැදලා ඉදල මෝටර් බයිසිකලයක් ගත්ත කියල. සැපයි නේද? එත් එකත් එක්ක ජීවිතේ සංකීර්ණ වෙනවා. මෝටර් බයිසිකලයක් ලියාපදිංචි කරන්න ඕනේ. insurance ගන්න ඕනේ. ඒවා යාවත්කාලින කරන්න ඕනේ. තෙල් ගහන්න ඕනේ. කැඩුනම හදන්න ඕනේ. එකට ඕන කරන අතිරේක දේවල් ගන්න ඕනේ හෙල්මට් වල ඉදන්. එපා වෙනවා.
    මම මේ කිරියේ සහ fb එකේ මිනිස්සු දානවා දැකලා තියෙනවා , ගමක ගිහින් අක්කර කිහිපයක ඉඩමක් අරන් නිදහසේ නිස්කලංකව ඉන්න ආසයි, නැත්තම් මුහුද ගාව, ගඟක් ගාව ගෙයක් ගන්න ආසයි, ඊට පස්සේ සරලව ඉන්නව කියලා.
    නමුත් ගමක එකෙක්ගෙන් ඇහුවොත් උන් කියන්නේ කොළඹ ජීවත් වෙන්න ආසයි හැමදේම තියෙන නිසා කියලා.
    එහා පැත්තේ තණකොළ හැමදාම කොළ පාටයි කියලා කියමනක් තියෙනවා.
    ගොඩක් දේවල් අපි බලන කෝණය අනුව තමයි. දැන් උඹ කියනවා වගේ මෝටර් බයික් එක තියෙන එකා කාර් එකක් ගන්න බලන්නේ. කාර් තියෙන එවුන් තව ලොකු වාහන ගන්න බලන්නේ.
    ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් ප්‍රශ්න අඩුයි බන්.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,231
    6,124
    113
    canada
    අනේ සිරාවට බන්. ඒ කාලේ රටට තිබුන ලොකුම ප්‍රශ්නේ යුද්දේ. දැන් ඒක ඉවරවෙලා ඊටත් වැඩිය ලොකු ප්‍රශ්න මිනිස්සුන්ට ඇවිල්ලා.

    මම මේ කිරියේ සහ fb එකේ මිනිස්සු දානවා දැකලා තියෙනවා , ගමක ගිහින් අක්කර කිහිපයක ඉඩමක් අරන් නිදහසේ නිස්කලංකව ඉන්න ආසයි, නැත්තම් මුහුද ගාව, ගඟක් ගාව ගෙයක් ගන්න ආසයි, ඊට පස්සේ සරලව ඉන්නව කියලා.
    නමුත් ගමක එකෙක්ගෙන් ඇහුවොත් උන් කියන්නේ කොළඹ ජීවත් වෙන්න ආසයි හැමදේම තියෙන නිසා කියලා.
    එහා පැත්තේ තණකොළ හැමදාම කොළ පාටයි කියලා කියමනක් තියෙනවා.
    ගොඩක් දේවල් අපි බලන කෝණය අනුව තමයි. දැන් උඹ කියනවා වගේ මෝටර් බයික් එක තියෙන එකා කාර් එකක් ගන්න බලන්නේ. කාර් තියෙන එවුන් තව ලොකු වාහන ගන්න බලන්නේ.
    ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් නම් ප්‍රශ්න අඩුයි බන්.
    මිනිස්සුන්ගේ අවශතා විවිදකාරයි. ලෝකේ දියුණු වෙන්නෙත් ඒ විවිදකාර අවශතා නිසා.

    ගමේ ඉන්නකොට නිස්කලංකව සරලව ඉන්න එක සැපක්. විශ්‍රාම ගිහාම හොදයි. එත් තරුණ කාලේ දියුණු වෙන්න එපයි. ළමයි හොද ඉස්කෝලෙකට දමන්න එපයි. ඉතින් නගරෙට එන්න වෙනවා.

    ලැබෙන දෙයින් සැනසෙන එක හැමවෙලේම හොද දෙයක් නෙවි. මිනිස්සු එකතැන පල් වෙන්නේ ඒ නිසා
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,014
    3,846
    113
    මිනිස්සුන්ගේ අවශතා විවිදකාරයි. ලෝකේ දියුණු වෙන්නෙත් ඒ විවිදකාර අවශතා නිසා.

    ගමේ ඉන්නකොට නිස්කලංකව සරලව ඉන්න එක සැපක්. විශ්‍රාම ගිහාම හොදයි. එත් තරුණ කාලේ දියුණු වෙන්න එපයි. ළමයි හොද ඉස්කෝලෙකට දමන්න එපයි. ඉතින් නගරෙට එන්න වෙනවා.

    ලැබෙන දෙයින් සැනසෙන එක හැමවෙලේම හොද දෙයක් නෙවි. මිනිස්සු එකතැන පල් වෙන්නේ ඒ නිසා
    වැඩේ තියෙන්නේ ඉස්කෝල තමයි ලොකුම අවුල. හැම කෙනාම කොළඹට එන්න ගත්තම එතන වෙනම ප්‍රශ්න ටිකක් හැදෙනවා
    ඔව් මිනිස්සුන්ගේ අවශ්‍යතා වෙනස් ඒත් ගොඩක් මිනිස්සු හොරකම් කරලා , වංචා කරලා අහුවුනාම කියන්නේ ළමයින්ගේ දේවල්වලට වියදම් කරන්න ඕනේ. නැත්තම් ලොකු ගෙදරක් තියෙනවා ලොකු ලෝන් එකක් එක්ක අන්න ඒ වගේ දේවල්.

    සල්ලි හොයන්න පුළුවන්, දේපල තියෙන එකාට ඉතින් ඕක අදාල නැහැ. ඌට කොහේ හිටියත් එකයි. මම කියන්නේ ලංකාවේ බහුතරය.