ලොල් සී එකේ deposit දාපු කළු කැත පොන්නයො මෙහෙ වරෙන්. අ‍ාතල් එකක් සෙට් වෙන්ඩ යන පාටයි. අ‍ාසාවට වගේ මහජන බැංකුවෙන් බිලියන 20 ක ණයක් අරන්ලු. 🤣🤣

topkollek

Well-known member
  • May 22, 2014
    45,061
    1
    59,561
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    No Brain GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,772
    1
    21,221
    113
    35
    Spain
    බැංකුවක් එහෙම සල්ලි ගන්නවා බන් ලික්විඩිටි එක හදාගන්න. උන්ට බිලියන 20ක් කියන්නේ නතින්.
     
    • Like
    Reactions: snyder007 and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,867
    7,359
    113
    36
    පේනවනේ... කාටහරි කෙළවෙයි කියලා මූ ඉහේ මලක් පිපිලා වගේ ඉන්නේ
     
    • Like
    Reactions: Inigo Montoya

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,919
    341
    83
    පේනවනේ... කාටහරි කෙළවෙයි කියලා මූ ඉහේ මලක් පිපිලා වගේ ඉන්නේ
    මුන් හමබ කලෙම micro finance වැල් පොලියෙන්. මෙ වගෙ කාලෙක ඔක වැටෙන එක අහන්න දෙයක් නැ. ආන්ඩුවත් හුරගෙන කනවා බැංකු නය ගෙවාගන්න බැ.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,772
    1
    21,221
    113
    35
    Spain
    මුන් හමබ කලෙම micro finance වැල් පොලියෙන්. මෙ වගෙ කාලෙක ඔක වැටෙන එක අහන්න දෙයක් නැ. ආන්ඩුවත් හුරගෙන කනවා බැංකු නය ගෙවාගන්න බැ.
    උන්ගේ ඇසට් රුපියල් ට්‍රිලියන දෙකකට වැඩි, ගිය අවුරුද්දේ ලාභය විතර බිලියන හතලිස් ගානක්.