සීයා මරපු පලිය ගන්න ජීවිතාන්තය දක්වා බරපතල වැඩ සහිතව සිරදඬුවමක් දුන්නා වෙන්න බැරිද?🤔🤔

monson

Well-known member
  • May 7, 2007
    26,534
    31,081
    113
    කිසිම වැදගත් මිනිහෙක් ඡන්දේ දෙන්නේ නැති මිනීමරු ජෙප්පන්ගේ වැඩ
    m01BDI1.jpeg

    oWFbZY1.jpeg
     
    Last edited:

    mall_9n

    Well-known member
  • Apr 19, 2026
    2,316
    2
    5,894
    113
    ඒකත් කියන්නෙ කොලයක් බලාගෙන. මෝඩෝත්ති. 🤷‍♂️
    ඇග ලොකුවට තිබ්බට මොලේ මෑ ඇටේ වගේ බං , ඒකයි short term memory අවුල්
     
    • Sad
    Reactions: Candid-B

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,608
    6,988
    113
    තොපි මෙතන මරා ගත්තට ඌ ගොඩ ගියා.. ප්‍රියන්ත මහ උල්පතගම..
     
    • Haha
    Reactions: ewijesekara

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,875
    15,227
    113
    Milagiriya
    කිසිම වැදගත් මිනිහෙක් ඡන්දේ දෙන්නේ නැති මිනීමරු ජෙප්පන්ගේ වැඩ
    m01BDI1.jpeg

    oWFbZY1.jpeg
    රටේ වැදගත් මිනිස්සු අඩු වෙනවා බන්, ඒකයි UNP එකේ ඡන්ද දැන් ලක්ෂ 4 ට බැහැලා තියෙන්නේ :(
     
    • Haha
    Reactions: elakiri_boy_22

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,849
    28,237
    113
    මිනිස්සුන්ගෙ ශාරිරීක අඩුපාඩු අල්ලන් බුලි කරන ඒවානම් හෙනම අඩුකුලේ. 🤮

    අර ඩොකෙක් වෙලා ජනක වන්නකු පකයත් එහෙමයි. මිනිස්සුන්ට qualities බලෙන් අරන් දෙන්න බෑනේ ඩොකා නෙමෙයි මොකා උනත්