"අනුර කුමාර ගබ්සාවක් වරැදීමෙන් ඉපදිච්ච එකෙක්" - ඥාණසාර සාදු ගුගුළමින් රටට හෙලිකරයි! :(

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,423
    12,414
    113
    බුද්ධාගම රැක ගන්න වෙලා නෑ...ඒක රැකගන්න නම් කරන්න ඕන අපි ඒකට අනුගත වෙලා ජිවත්වෙන එක..ඉට පස්සේ ඒක පවතියි
    මම නම් කාටවත් ඔහොම අපහාස කරලා නෑ.ගිහියෙක් විදියට මට මම ගැනම මාර සතුටුයි.
    ඔහොම මිනිස්සුන්ට අපහස කරපු හුගදෙනා ගේ ජීවිතය කඩන් වැටෙන්නේ අපි හිතන්නැති විදියට..
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,948
    1
    63,235
    113
    Mother Earth
    ඉතින් ඇත්ත නේ ඒ සාදු කියන්නේ. හිරේ ඉඳලා කලින් ජනාධිපති සමාව ලැබිල ආයේ ඒ සාදුගෙන් පළිගන්න ආයි ඇතුලට දානවා. 🤷🏻‍♂️
     
    • Dislike
    Reactions: Z e u s

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,114
    17,826
    113
    35
    Spain
    ඇයි දැන් කෙඳිරි ගන්නේ එතකොට මේ සාදු, නියම ඇඳුම හම්බෙන්න යන්නේ ටිකක් ඉවසන්න 😝
    තම්බි නටන්නේ උන්ගේ ආගමට අපහාස කළා කියල කියපු නිසා. හිරේ ගියෙත් එකට. එහෙම අපහාසයක් කරා කියපු සිද්ධියකදී අපේ කොල්ලෙක් සමාවත් ඉල්ලුවා එත් ඌට සවුදියේදී මරණ දඬුවම ලැබුන. එත් ඌට බැනපු තම්බි හැත්තට කිසි හෙනයක් නෑ, ශිව දෙවියන්ට ප්‍රසිද්ධියේ අපහාස කරා එත් කිසිම අවුලක් නැතිව ඉන්නවා. උඹලගේ ලොක්කන්ට කියපල්ලා එක ගැන උනන්දුවෙන් හොයල කොල්ල බේරගන්න කියල. ඒ වගේම අපහාස කරපු අනිත් උන් ටික අල්ලලා උන්ට නඩු පවරන්න කියල.
     
    • Like
    Reactions: ROCCO-X