ඉඩම් විකුණල ගත්ත වත්කම් හුත්කම් පයියක් නෙවෙයි කියල මොළයක් තියෙන ඕන එකෙක්ට තේරෙනවනෙ. වෙන කොහෙන් හරි ගහපුවා. හැබැයි එහෙම ගහන්නෙ කොහොමද, කොතනින්ද කියල කවුරු හරි පොඩ්ඩක් කියහන්කො.
හරි උෟ අැමති වුණා. අමාත්‍යාංශයෙ තියෙන සල්ලි උට හිතුණ හිතුණ විදිහට පුද්ගලික පාවිච්චියට ගන්න පුළුවන්ද? නැත්නම් කාට හරි අත යටින් ඩීල් කරගන්න දීලා කොමිස් කඩා ගන්නවද? නැත්නම් අැමති වුණාම වෙන මොකක් හරි පඩියට අමතරව අාදායමක් එකපාරම හම්බෙනවද?
දන්න කෙනෙක් පොඩ්ඩක් කියහන්කො.