ළමයි 1000කගේ ළමා කාලය අහිමි කරයි

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,290
    984
    113
    The Office Lol GIF
    facts
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,356
    3,502
    113
    43
    Wakanda
    අම්ම තාත්තා ?
    උන් මුන්ට ආදරේනම් පන්සලට ගිහින් දායිද බං. ගෙදර හිටියත් මුන්ට රැකවරණයක් නෑ, මුන් හදනන්වාලෙ හදපු උන්. මමනම් මෙහෙම පොඩි උන් පන්සලට ගිහින් දානවට කැමති නෑ. ඕකුන් තමයි ලොකු උනාම බඩුකාරයො කොලුකාරයො වෙන්නෙ. සාසනයයි සමාජයයි දෙකම විනාසයි.
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,587
    168,902
    113
    එකමත් එක රටක
    Good point..

    Furthermore, I have never heard of an elder monk, coming out blaming the system that made him/ her a child monk..
    ඔන්න කිව්වා තව ගොන් කතාවක් .
    ඉතින් යකෝ සිවුරු අත ඇරලා යන උන් යනේ පැවිදි ජිවිතේට කැමති නැති නිසා තමයි . ..
    උන් මොකටද මාධ්‍යට ඇවිත් කියන්නේ ඔහොම දෙයක් ?? සිවුර ඇරියා ගියා අර ඇපල් විජේ , විශ්වබුද්ධ වගේ .

    අනිත් උන් කාලයක් කොල්ලෝ ගහල ගහල මනස විකෘති වෙලා ලොලිපොප් සාදු වගේ පරිවර්තනය වෙලා
    එයාල තමයි දිගටම ඉන්නේ බොහෝ දුරට .
     
    • Haha
    Reactions: dayt0na

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,037
    11,465
    113
    ගිහි ජීවිතේ ඇතුලේ ඉදගෙනත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යන්න පුලුවන් නිසා සහ මන් කැමති පාත් එක ඒක නිසා.
    උඹෙ අම්මා තාත්තා උඹව පොඩි කාලෙ පන්සලට දැම්මා නම්? 15-16දි?
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,370
    2,490
    113
    ඔන්න කිව්වා තව ගොන් කතාවක් .
    ඉතින් යකෝ සිවුරු අත ඇරලා යන උන් යනේ පැවිදි ජිවිතේට කැමති නැති නිසා තමයි . ..
    උන් මොකටද මාධ්‍යට ඇවිත් කියන්නේ ඔහොම දෙයක් ?? සිවුර ඇරියා ගියා අර ඇපල් විජේ , විශ්වබුද්ධ වගේ .

    අනිත් උන් කාලයක් කොල්ලෝ ගහල ගහල මනස විකෘති වෙලා ලොලිපොප් සාදු වගේ පරිවර්තනය වෙලා
    එයාල තමයි දිගටම ඉන්නේ බොහෝ දුරට .

    Well, we should certainly hear out from them..
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,398
    2,975
    113
    මාතර
    ළමයින්ට තීරණයක් ගන්න බැරි කාලේ මේ වගේ මහණ කරන එකට පට්ටම විරුද්ධයි. උන් ලොකු වෙලා තමන්ගේ කැමැත්තට ඕන දෙයක් කරපුදෙන්. දිගට කරගෙන ආපු පලියට හැමදේම හරි වෙන්නේ නැහැ. ආගම සංස්කෘතිය කියාගෙන මේ වගේ දේවල් defend කරන තැනට වැටෙන්න එපා. එතකොට අපිත් අනිත් ආගම් වල උන් වගේ වෙනවා.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,370
    2,490
    113
    ළමයින්ට තීරණයක් ගන්න බැරි කාලේ මේ වගේ මහණ කරන එකට පට්ටම විරුද්ධයි. උන් ලොකු වෙලා තමන්ගේ කැමැත්තට ඕන දෙයක් කරපුදෙන්. දිගට කරගෙන ආපු පලියට හැමදේම හරි වෙන්නේ නැහැ. ආගම සංස්කෘතිය කියාගෙන මේ වගේ දේවල් defend කරන තැනට වැටෙන්න එපා. එතකොට අපිත් අනිත් ආගම් වල උන් වගේ වෙනවා.

    There must be good reasons as to why ordaining as a child monk is necessary..

    We cannot forget that Lord Buddha himself made his 7 year old son, ordained as a child monk..

    Perhaps a well trained Monk, since a child, see things we embrace eg AI as completely unnecessary for the mental health..

    Also, out of the 40,000 or so Monks in SL, we only hear of a few bad apples, right..?
     
    • Haha
    Reactions: MrFrog and dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,587
    168,902
    113
    එකමත් එක රටක
    We cannot forget that Lord Buddha himself made his 7 year old son, ordained as a child monk..
    බැදීම් නැති කරපු කෙනෙක් මොකද බන් පුතාව අරන් යන්නේ ශාසනයට ?? :lol: 🤌
    ශාක්‍යයන්ට ශාසනයේ තනතරු ගොඩක් දෙන්නේ ??
    ඒ කියන්නේ එතනත් බොරුව . බැදීම් නැති කරල නෑ . පවුල් වාදය තමයි තිබිල තියෙන්නේ සාසනය ඇතුලෙත් . .සැරියුත් ගේ ඉදන් ගොඩක් සෙට් එක ශාක්‍යයෝ .
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,370
    2,490
    113
    බැදීම් නැති කරපු කෙනෙක් මොකද බන් පුතාව අරන් යන්නේ ශාසනයට ?? :lol: 🤌
    ශාක්‍යයන්ට ශාසනයේ තනතරු ගොඩක් දෙන්නේ ??
    ඒ කියන්නේ එතනත් බොරුව . බැදීම් නැති කරල නෑ . පවුල් වාදය තමයි තිබිල තියෙන්නේ සාසනය ඇතුලෙත් . .සැරියුත් ගේ ඉදන් ගොඩක් සෙට් එක ශාක්‍යයෝ .

    That is to guide by example brah..

    Oh dear..!
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,822
    2,249

    රාහුල ආවේ දායාදය ඉල්ලන්. ඉතින් දෙන්න තියෙන වටිනම දායාදය තමයි දුන්නේ.

    තනතුරු හම්බුනේ තනතුරු දරන්න පාරමිතා පුරන් ආපු අයට..
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,370
    2,490
    113
    paw podi ewun... aduma 16n passe wath mahana karanna puluwan wenna one....

    balapan thambi lamai podi kalema bandala dena ekai.. mekei kisima wenasak na.... untath kanna bonna denna bari euwn ne ehema karanne

    You are talking about somewhat a rare event..

    goda kiyanne kohoamda ban? uba ehenam ube lamai mahans karapanko... ai karanne naththe?

    ochchara hoda nam ube lamai pandalaka 1 week thiyala warenko mokada wnene balanta

    That's his wish, not yours..
    ------ Post added on Sep 26, 2026 at 3:59 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,587
    168,902
    113
    එකමත් එක රටක
    රාහුල ආවේ දායාදය ඉල්ලන්. ඉතින් දෙන්න තියෙන වටිනම දායාදය තමයි දුන්නේ.

    තනතුරු හම්බුනේ තනතුරු දරන්න පාරමිතා පුරන් ආපු අයට..
    අනිත් ලමයිවත් එහෙම එක්කන් ගියා ද ?
    රාහුලගේ මොකද්ද දායාද දෙන්න තිබ්බ විශේෂය බැදීම් නැති කරපු කෙනෙක්ට ??

    අම්මෝ අම්මෝ පාරමිත පුරපු උන් ටික ඔක්කොම නෑයෝ වෙලා ශාක්‍ය වංශිකයෝ වෙලා ඉපදිලා . මරු script එක .
    දැන් වගේම තමයි .. පවුල් ගහ :rofl:

    That is to guide by example brah..

    Oh dear..!
    මොකද්ද example එක ?
    තමන්ගේ පුතා මුලින් මහන කරපු එක ද ?
    පුතෙක් කොහෙද බන් බුදු කෙනෙක් ට ??
    ------ Post added on Sep 26, 2026 at 4:01 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,822
    2,249
    113
    අම්මෝ අම්මෝ පාරමිත පුරපු උන් ටික ඔක්කොම නෑයෝ වෙලා ශාක්‍ය වංශිකයෝ වෙලා ඉපදිලා .

    ඔව්. එකටම පාරමිතා පුරන් ආපු අය ඉතින් එකම තැන් වල, එකම වංශයේ ඉපදෙන එක ලොකුවට පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
     
    • Haha
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,587
    168,902
    113
    එකමත් එක රටක
    රාහුල ආවේ දායාදය ඉල්ලන්
    එතකොට නන්ද ?? පොරත් දායාද ඉල්ලන් ද ආවේ ?
    ලස්සන කෑලි සෙට් කරගන්න පුලුවන් කියලා එක්කන් ගිහින් මහන කරේ .

    ඔව්. එකටම පාරමිතා පුරන් ආපු අය ඉතින් එකම තැන් වල, එකම වංශයේ ඉපදෙන එක ලොකුවට පුදුම වෙන්න දෙයක් නෙමෙයි.
    පුදුම නැතුව ඇති ඔය මනස්ගාත කතන්දරේ ඇත්ත වගේ විශ්වාස කරගෙන අන්ධ භක්තියක ඉන්න උබට .

    වෙන හොද සිහියක් තියන ඕන එකෙක්ට ඔය කතන්දර වල බොරුව පෙන්වා බන්
    ------ Post added on Sep 26, 2026 at 4:03 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,822
    2,249
    113
    එතකොට නන්ද ?? පොරත් දායාද ඉල්ලන් ද ආවේ ?
    ලස්සන කෑලි සෙට් කරගන්න පුලුවන් කියලා එක්කන් ගිහින් මහන කරේ .

    ඉතින් නන්ද මහරහත් වුනේ ඒ උපනිශයෙන්නේ. දෙන්න පුලුවන් හොඳම දේ තමයි නන්දටත් දුන්නේ.
     
    • Haha
    Reactions: dilann