"ඉස්ලාමය අපගේ අතීතයේ හා වර්තමානයේ කොටසකි. " තුන්වන චාල්ස් රජු ගුගුලයි

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    2,851
    4,262
    113
    43
    Wakanda
    1000108023.jpg


    රජතුමා ඇත්තටම මෙහෙම කියල ගුපියනේ.. එංගලන්තයට කෙලවෙන එක අහන්න දෙයක්ද
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,650
    4,473
    113
    අතීතයේ කොටසක් වුනේ කොහොමද?
    සවුදි අරාබිය කියන රට බිහි කරේ මේගොල්ලො තමා
    අදටත් සවුදිය ගල්ෆ් සහ UK එක්ක කිට්ටු සම්බන්දකම් තියනවා
    එතකොට වහබ් වාදය කියන එක පාවිච්චි කරා අරාබි ජාතිකයන් තුර්කි අදිරාජ්‍යය එක්ක තරහ කරවන්න
    ඔය අදටත් ත්‍රස්තවාදීන් පාවිච්චි කරන්නෙ අන්න ඒ තියරිය
    එහෙම බැලුවාම කියන කතාව වැරදි නැහැ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,516
    9,963
    113
    atheethaye kotasak kiwwata, peaceful kiwe nane..
    aurudu ganan yudda kala kiyanne..