yasas bandara
Reaction score
1,239

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එළකිරි මහා කඹ ඇදීමේ තරගය 2018

    සචිත් ටීම් එකේ ජයග්‍රහණය වෙනුවෙන් වෝට් එකක් දාමු නේද.. :D:D:D
    එන්න , රෙප් වැස්සට අහුවෙන්න එන්න....



    ඔබේ වටිනා මනාපය දෙන්න පහත ලින්ක් එකට යන්න....

    http://www.elakiri.com/forum/showthread.php?t=1846194

    ස්තුතියි ..සුබ අලුත් අවුරුද්දක් වේවා....



    මචන් එළකිරි කඹේට අපේ කසිප්පු warriors ටීම් එක වෝට් එක දාන්න.:D


    කමෙන්ට් එකකුත් දාන්න මචන් රෙප් වලින් සලකනවා...:cool:

    [IMG]
    බබා බලාගන්න එක තමයි මචං වැඩිපුර කරන්නේ. ඉඳල හිටල එළකිරි එනවා.
    මච්න් කොමද උබ මොක්ද කරන්නෙ වැඩ මෙද්ස් වල... තරහක් නැහැන් පුතෙ අපි එක්ක
    Sadly machan, I'm not an expert on Greek stories. What happened was, I read 'The Iliad" and got enchanted by it (specially the tradition and philosophy). So, I happen to know almost everything there is to know about Trojan War. (I may be able to help you on this subject; just ask anything) All that I know, I got through the net and from some research papers etc.

    I can recommend you a very good search engine - Perseus Digital Library
    You'll find almost anything there - http://www.perseus.tufts.edu/hopper/
    just enter the search item.
    machan uba Greeka kathaa gena study karana kenek da?I'm reading some books on greek mythology etc. as a hobby :) (It's not my field cz I'm an engineer). I'm more and more interested by your valuable comments.And if you have time can u plz recommend some books to read on this? currently I'm referring to "Encyclopedia of
    Greek and Roman Mythology Luke Roman and Monica Roman" and "Greek and Roman
    Mythology A to Z, Third Edition, Kathleen N. Daly"
    Thank you :)
    මචං jvp එක ගැන උබලට පශ්න තියනවනම්, වෙනස් වෙන්න ඕනි දේවල් , ගැටළු සහගත තැන්. ඕනීම දෙයක් 88 89 ගැන ඉදන් අනුරගේ කැබ් එක වෙනකන් සියලුම දේවල්, ගැන අහන්න පුළුවන්. මට මැසේජ් එකක් දානවද උබට තියන ගැටළු සහගත තැන්
    XTR model එක මම ගන්න කාලෙත් 37.5 කට ගියා (මාස 8ක් විකුණන්න දාලා 46 ඉඳන් බැහැපු එකක්.) ගන්න නම් එපා. ඒක මාකට් නෑ...

    Vezel price drop උනාට කාපට් දාල එහෙම ගන්න ලක්ෂ ගානක් තාම යනවා.

    Hayudai Tucson වගේ ඒවා ගත්ත උන්ට ඇපත් නෑ. මම හිතන්නේ 35 කටවත් දෙන්න අමාරුයි.
    40ට 41ට දැන් සෑහෙන්න තියෙනවා. පිටිපස්සේ දොරේ ටයර් එක නැති මොඩල් එකක් 40කට ගියා. sun roof අනන් මනන් සේරම තියෙනවා. විසෙල් එක දැන් 49යි. ඒකයි ඕවා බහින්නේ
    මචං තාම දුර ගමනක් යන්න සෙට් උනේ නෑ. දැන ගත්ත ගමන් කියන්නම්.
    ube eka patta.. uba dan link eka dapu eke multifunction na, body kit ekath na. sunroof witharai. habai sunroof eke multifunction aniwaren awane ban???
    ගන්නවනම් ඕකේ ඔරිජිනල් ජපන් බොඩි කිට් එකත් එක්ක ආව 2400cc එක ගන්න ඕනේ.. 40න් පල්ලෙහා තමා. තව තව විසෙල් හයිබ්‍රිඩ් ගෙනත් පිරෙව්වහම ඕවට ආගිය අතක් නැතිවෙනවා. මම පදින්නේ ප්‍රාඩෝ 120ක් බන් (2002).පදින්න ගත්තොත් ආයේ ගන්නේ ඩුවල් VVTi ඇන්ජිමතියෙන ප්‍රාඩෝ 120ක් මයි. හැබැයි ටැක්ස් ගෙවල ඉවරවෙච්ච එකක් . උබ මට ඕකේ තෙල් කරන ගාන පොඩ්ඩක් ඉක්මනට බලල කියපන්කෝ දැනගන්න.. වාහන අඩුවට අහුවෙනවා බන් ඕනේ තරම්. හදිස්සි උනාම තමා අමාරු. උබේ එකේ පාට මොකක්ද? ඔරිජිනල් බොඩි කිට් එක තියෙනවද?
    කොහොම හරි මට තෙල් වැඩකරන ගාන බලල කියපන්කෝ. ෆුල් ටෑන්ක් ගහල දුවලා ආයෙම ෆුල් ගහලා මැනපන් පිච්චුන ලීටර් ගාන.
    2000cc එක ගැන අහල නැත්නම් ඕන් බලාගනින් - http://ikman.lk/en/toyota-rav-4-2008-for-sale-colombo-26

    2000cc එකේ ඇන්ජින් තුනක් එනවා 1AZ-FE / 1AZ-FSE / 3ZR-FAE
    ඕකේ V6 එන්නේ 3500cc එක විතරයි. උබේ එක සික්ස් සිලින්ඩර් නෙමේ, ෆෝර් සිලින්ඩර්
  • Loading…
  • Loading…
  • Loading…