නිලන්ති, වසන්ත, ප්‍රසන්න, කෞශල්යා, දීපිකා

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,272
    1,669
    113
    747807840_3421006294741127_112289866574943584_n.png
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,175
    790
    113
    View attachment 269832

    වසන්ත සහ නිලන්තිගේ මෙම පින්තූරය 2025 ලබාගත් පැරණි එකකි. වසන්ත සමරසිoහ මහතාගේ බිරිද මෙම පින්තූරය ප්‍රචාරය වීමත් සමග ඉතා අපහසුතාවයට පත්ව ඇත.

    මීට ඉහතදීත් ගරු වසන්ත මහතා ස්විට්සර්ලන්තයේ සoචාරයක් යෑමට ඔහුගෙ තවත් අනියම් බිරිදක් වන දිලූශි එදිරිසූරිය මෙනවිය රැගෙන යාමට දැරූ උත්සහය චාමර සම්පත් පාර්ලිමේන්තුවෙ කල හෙලිදැරීමෙන් පසු නැවතුනි. මෙයිට අමතරව කෞශල්යා ආරියරත්න මන්ත්‍රීතුමිය සමගද ඔහුගෙ සම්බන්දයක් ඇතිබව වසන්ත මහතාගෙ බිරිද පක්ශයෙ ඉහල නායකයන් දැනුවත් කර තිබේ.

    නිලන්ති කොට්ටහච්චි යනු ඇමති ප්‍රසන්න ගුණසේන සමග අනියම් සබදතාවක් පවත්වා ප්‍රාඩෝ සිද්දියට ඇමතිතුමාගෙ බිරිදට හසුවුන කෙනායි. ප්‍රසන්න ඇමතිතුමාගෙ බිරිදවන දීපිකා ජයසිහ විසින් මේ පිලිබද ඔවුන් දෙදෙනාටම විරුද්ධව කොල්ලුපිටිය පොලීසියේ අoක 25/5728/BC යටතේ පැමිණිල්ලක්ද ගොනු කර තිබේ.

    කෙනෙකුගේ පෞද්ගලිකත්වය අප ප්‍රශ්න කරන්නෙ නැත, නමුත් විපක්ශයේ සිටිනකන් මිනිසුන්ට බොරු මඩ අවලාද, ජීවත්ව සිටින මිනිසුන්ට නිවන්සුව පැතූ මෙවැනි අනුන් ගේ පවුල් කඩන වනචර ගෑනුන්ට මෙවැනි දෑ සිදුවෙනවා දුටුවිට නිහතමානි සතුටක්ද සිතට නොදැනෙන්නේම නැත.


    anith unge family life hoyana tharam manasika pake asahana karayo lankawe inne
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,915
    2,792
    113
    anith unge family life hoyana tharam manasika pake asahana karayo lankawe inne
    ඔවු බං. ඕකුන් ඔහොම්මයි.

    මහින්ද රාජපක්ශ මුස්ලිම් කියන උන් ඉන්න රටක් මේක.
    මහින්ද රාජපක්ශ මැලේ කියන උන් ඉන්න රටක් මේක.
    මහින්ද රාජපක්ශගේ නමේ "පර්සි" කියන කෑල්ල ඇවිල්ලා තියෙන්නේ මහින්ද ක්‍රිස්තියානි නිසා කියන උන් ඉන්න රටක් මේක.
    ශිරන්ති රාජපක්ශ ක්‍රිස්තියානි කියන උන් ඉන්න රටක් මේක.
    නාමල්ගේ හොර ගෑනියෙක් ශ්‍රී ලංකන් එයාර් ලයින් එකේ වැඩ කලා කියලා වැලලෙන්න හදන උන් ඉන්න රටක් මේක.
    යෝශිත රාජපක්ශගෙයි යසාරා ගෙයි එෆෙයාර් එක ගැන වැලලෙන්න හදන උන් ඉන්න රටක් මේක.
    මහින්ද රාජපක්ශගේ ගෙදර ඉන්න හෝ හිටපු බල්ලා පවුම් අටක චේන් එකක් දාගෙන හිටියා කියන උන් ඉන්න රටක් මේක.

    මහ ජරා යක්කු ඕයි මේ රටේ ඉන්නේ. අනුන්ගේ ලබ්බවල්මයි හොයන්නේ නේද?

    තව උන් කියනවා අනුර දිසානායක උගේ පුංචි අම්මාවලු කසාද බැඳලා ඉන්නේ.