Playstore එකේ muse ඇප් එක search කළාට හම්බ වුණේ නැත්තං කරන විදිහ.
1. VPN download
Playstore එකෙන් Potato VPN එක (VPN PotatoVPN - WiFi proxy කියලා නම තියෙන්නෙ) ඒක දාගන්න. Free version එකෙන් කරගන්න පුලුවන්.
2. VPN activate
VPN එකේ Washinton DC වගේ එකක් තෝරගෙන turn on කරපුවාම අපිට USA වල ip address එකක් ලැබෙනවා.
(අවශ්‍ය නම් https://www.whatismyip.com එකට ගිහින් බලන්න, අපිව USA විදිහට පෙන්නනවා)
3. Chrome එකෙන් යන්න (safe. working.)
Phone එකේ chrome එකෙන් muse.ai එකට යන්න.
email address එක දාලා, OTP එක ගහලා register වෙන්න (Waiting list පිටුව එන්නෑ. කෙලින්ම getting started.)
4. Age verification:-
* 1 ක්‍රමය:- Facebook එකට දාලා තියෙන උපන්දිනයම දාලා Verify via Facebook දෙන්න
* 2 ක්‍රමය:- Credit/debit card එකක් add කරන්න ඕනෙ. ($1 ක් කැපෙනවා. ආපහු refund වෙන එකක්.)
County: United States , Postal code එකට 20036 දාන්න.
1 billion tokens ගන්න:-
* දකුණු පැත්තෙ පහළ තියෙන ඉරි කෑලි දෙක touch කරලා settings වල General එකේ මේ code එක ගහන්න.
Code: OU7A6F
(මගෙ referral code එක)
ඊටපස්සෙ ආයෙ VPN එක ඕනෙ වෙන්නෑ.
විශේෂ ස්තුතිය @indikaku

Last edited: