හොඳම දේ එක නම් උඹටත් පුලුවන් නෙ මහන වෙලා try කරන්නඉතින් නන්ද මහරහත් වුනේ ඒ උපනිශයෙන්නේ. දෙන්න පුලුවන් හොඳම දේ තමයි නන්දටත් දුන්නේ.
හොඳම දේ එක නම් උඹටත් පුලුවන් නෙ මහන වෙලා try කරන්නඉතින් නන්ද මහරහත් වුනේ ඒ උපනිශයෙන්නේ. දෙන්න පුලුවන් හොඳම දේ තමයි නන්දටත් දුන්නේ.
එතකොට චන්න ??ඉතින් නන්ද මහරහත් වුනේ ඒ උපනිශයෙන්නේ. දෙන්න පුලුවන් හොඳම දේ තමයි නන්දටත් දුන්නේ.
අනිත් ලමයිවත් එහෙම එක්කන් ගියා ද ?
රාහුලගේ මොකද්ද දායාද දෙන්න තිබ්බ විශේෂය බැදීම් නැති කරපු කෙනෙක්ට ??
අම්මෝ අම්මෝ පාරමිත පුරපු උන් ටික ඔක්කොම නෑයෝ වෙලා ශාක්‍ය වංශිකයෝ වෙලා ඉපදිලා . මරු script එක .
දැන් වගේම තමයි .. පවුල් ගහ
මොකද්ද example එක ?
තමන්ගේ පුතා මුලින් මහන කරපු එක ද ?
පුතෙක් කොහෙද බන් බුදු කෙනෙක් ට ??
------ Post added on Sep 26, 2026 at 4:01 PM
හොඳම දේ එක නම් උඹටත් පුලුවන් නෙ මහන වෙලා try කරන්න
uba ube lamainta karanawata akamathi... anik lamai nam awulak na? mara minissu ubala...
එතකොට චන්න ??
පොර මහන වෙලා මගේ යාළුවා බුදුවෙලා ඉන්නේ කියලා වෙනම සීන් එකක නේ ඉදල තියෙන්නේ කවුරුවත් ගණන් ගන්නේ නැතුව .
man ahapu ekata ans ekak deepankoYou cannot fix other parents, can you..?
uba ube lamainta karanawata akamathi... anik lamai nam awulak na? mara minissu ubala...
ළමයෙක් ඉන්නවා අවුරුදු 10.
ධර්මය අහලා සෝතාපන්න වෙනවා. කාමයේ ආදීනව දැකලා නෙක්ඛම්මයට ගිහින් මහණ දම් පුරන් රහත් වෙන්න ඕනේ කියලා හිතනවා.
දැන් එහෙම හිතන කෙනෙක් ඉතුරු අවුරුදු 8 හරි යනකන් ඉන්න ඕනේ කොහෙවත් ඉන්න පෘථග්ජන මිනිස්සු ටිකකගේ අදහස් නිසා?
ඒ ඉතුරු අවුරුදු 8 යන්න කලින් එයා මැරුණොත්?
mulinma kiyapan ai lamainta lamai kiyanne kiyala... unta dan hithena hithena eka uba karanna denawada?
school yanna ba kiyala hithenawa... nawaththanawada?
kasadayak badinna hithenawa ... ethakota?
sasane pirihenna hethuwath mekai... kanna bonna denna bari ewun mahana karana eka...
sasane pirihenna hethuwath mekai... kanna bonna denna bari ewun mahana karana eka...
මෙතන මන් කරන්නේ මොන විදිහද, මන් දරන අදහස මොකක්ද, උබ දරන අදහස මොකක්ද කියන එක ඇත්තටම වැඩක් නැහැ.
ශාසනය පටන් ගත්තේ බුදුහාමුදුරුවෝ. ශාසනයේ තියෙන්නෙම නිවන් දකින්න. ඉතින් ඒකට උපනිශය වෙන්න අවශ්‍ය විනය බුදුහාමුදුරුවෝ පනවලා තියෙන්න. ළමයිටත් නිවන් දකින්න පුලුවන් නිසා තමයි මහණ වෙන්න වයසක් පනවලා නැත්තේ.
උබල බලන ලෞකික perspective එකෙන් ශාසනය ගැන බලලා සීමා දාන්න බැහැ ඒකට. ශාසනය කියන්නෙම ලෞකිකත්වය අභිබවා යන තැනක්.
ශාසනය කොහොමත් inevitably ඉවර වෙනවා.
ඒත් තියෙන කාලේ කෙනෙක්ට අවශ්‍යනම් මහණ වෙන්න, එයාට මහණ වෙන්න පුලුවන්කම තියෙන්න ඕනේ.
------ Post added on Sep 26, 2026 at 4:26 PM

okamane ban thambith kiyanne... podi un bandala dena ekata..
lamai kiyanne lamai ban... api eka therum gannai one... man kamathi na mage lamayekta karanna bari deyak wena lamayek karanawata..
pirihenna pradana deth oka thamai... kamaththata nemei... quality ekak thiyena aya thamai mahana wenta one..![]()
Exactlybalapan thambi lamai podi kalema bandala dena ekai.. mekei kisima wenasak na.... untath kanna bonna denna bari euwn ne ehema karanne
man ahapu ekata ans ekak deepanko
mahana karanne 99% duppath minissu.salli thiyena un pattama kalathurakin mahana karanne. danna,dakala thiyena dewal hinda kiyanne. anduranama ekek innawa hiraluwek kalani campus gihin siwuru ariya.dan clz karanawa business karanawa. ara eka welakwath kanda nathi unta sape inda puluwan. mn buddagamata garu karanawa.giyeth buddagama oluwa udama thibba scl ekata.et dan eka ganayekta wandin na.un kiyana deyak watina deyak thiyenawa nan oluwata dagannawa ehcharai.thanikara business ekak dan okagoda kiyanne kohoamda ban? uba ehenam ube lamai mahans karapanko... ai karanne naththe?
ochchara hoda nam ube lamai pandalaka 1 week thiyala warenko mokada wnene balanta
කැම්පස් යන්න පුළුවන්
Hamuduruvo uni yanne AL valin nemeda?campus ynawa
ow godak arts karanne. clz karanneth bs,sinhala wage ewaHamuduruvo uni yanne AL valin nemeda?
Edit:
Yes — Buddhist monks in Sri Lanka can enter university through more than one route, depending on which university/course they're applying for.
1. If a monk wants a normal state-university degree
A monk can sit the G.C.E. A/L just like other students. If they meet the relevant A/L subject requirements, they can apply through the normal UGC university-admission system, where selection is generally based on the A/L Z-score and course requirements.
So, for example, a monk who does Physical Science A/L could potentially apply for Science/other courses through the ordinary system, assuming he meets the requirements.
2. There are also universities specifically for monks
The Bhiksu University of Sri Lanka is specifically for Buddhist monks. Its recent admissions information says monk students were admitted based on an interview, with the G.C.E. A/L or Oriental Intermediate (Pracina Madhyama) Examination used as a basic qualification.
So A/L isn't necessarily the only educational route for a monk entering that type of institution.
3. Buddhist & Pali University has another route too
The Buddhist and Pali University of Sri Lanka accepts monks who have either:
A/L qualifications, or
certain Oriental/Prācīna examinations and other recognized Buddhist/Pali qualifications.
For its current 2026/27 BA admission, it specifically says applications are accepted from monks who have sat the A/L or the Oriental Central Examination, with selection considering A/L Z-scores and Oriental Central results.
So basically:
Monk's situationCan he enter university?
Does regular A/LYes, can use normal university admission where eligible
Does A/L in Science/Maths etc.Yes, can apply for relevant normal degrees
Doesn't do regular A/L but follows Pirivena/Oriental educationYes, for certain monk-oriented institutions/courses, through alternative qualifications
Wants Bhiksu UniversityHas monk-specific admission arrangements
One important distinction: being a monk itself doesn't mean they automatically get into ordinary universities without A/L. The alternative examinations/paths mainly apply to particular institutions and programmes.
If you're asking because you've seen a Buddhist monk studying something like Medicine, Engineering, Physical Science, etc. at a regular Sri Lankan university, that's a slightly different question — I can explain exactly how that works.