අද නාමල් වෙනුවෙන් ...... ඔබත් එන්න නාමල් අරන්... 𓍢🌷͙֒𓍢🌷͙֒𓍢🌷͙֒
Elakirihacker Well-known member Feb 22, 2026 1,262 1,663 113 Sep 26, 2026 #1 අද නාමල් වෙනුවෙන් ...... ඔබත් එන්න නාමල් අරන්... 𓍢͙֒𓍢͙֒𓍢͙֒ Reactions: planner123, ȜMA X and Candid-B
Max_r Well-known member May 10, 2007 13,905 1 17,040 113 Sep 26, 2026 #2 උදාර මල්ලෙහ්... ඩිසයින් කරන්න දැන් බජට් නැද්ද? "සියාලු දෙනාට සභභාගී සිදුවන මෙන් ආරාධනා!" Reactions: chinmak
Honey Bunch Well-known member Nov 24, 2018 17,602 27,162 113 Kandy Sep 26, 2026 #4 අන්ර නාමලට හොද පබ්ලිසිටි හදලා නිදොස් කොට නිදහස් කරලා ජනාධිපති පුටුවෙත් වාඩි කරවනවා.මොකද ඔය හොරා කාපුවා අල්ලන්න ප්ලුවන් වෙන්න හොරා කාපුවා නෙවේ නේ.අනික හොර ලෙඩ සහතික දෙන්න වෙද්දු ඕනි තරන් තනි දමනි සීයා මතකනේ
අන්ර නාමලට හොද පබ්ලිසිටි හදලා නිදොස් කොට නිදහස් කරලා ජනාධිපති පුටුවෙත් වාඩි කරවනවා.මොකද ඔය හොරා කාපුවා අල්ලන්න ප්ලුවන් වෙන්න හොරා කාපුවා නෙවේ නේ.අනික හොර ලෙඩ සහතික දෙන්න වෙද්දු ඕනි තරන් තනි දමනි සීයා මතකනේ