ඔය කොරල තියෙන්නෙ.අනේ බන් ඔය සරල දේවල් ටික නොතේරෙන්න අද ඊයෙ මේවට ආවා නෙමෙයිනෙ. ඊයෙ App එකෙන් කරේ. හාවා දුවන එක දැම්ම .USA කියල ෂුවර් කරගත්ත. IP එක බැලුව. Force Close කරා. ඊමේල් කීපෙකටම ට්‍රයි කරා හරි ගියෙ නෑ. Browser එකෙන් මුලින් කරේ කලින් ත්‍රේඩ් එක දැකල. ඒත් හරිගියෙ නෑ. අද උඹ එපා කියන Browser Only විදිහට නිකන් ගිහින් බැලුවම මෙන්න බඩු වැඩ.
proton eka try ekk denna eketh luck eka thiyenne one country eka US wattena. Inthejeep kiwwa widihata karala dawask witharana inna ethakota hariyanwtaama hadaaganna berinaa ban. hoda vpn ekak kiyapalla android walata
thanks macho. try karala balannam..proton eka try ekk denna eketh luck eka thiyenne one country eka US wattena. Inthejeep kiwwa widihata karala dawask witharana inna ethakota hariyanw
Mchan mata ehema karala denna puluwandaහිතල බලල කැමති නම් එහෙම කරහන්.![]()
Android one na ban Firefox eken wadaANDROID TYENA KALUWEKTA ACC EKAK HADALA DENNA BARIDA?
තොපිට වෙලා තියෙන්නෙ app එක force close කරගන්ඩ තේරෙන් නැති එක. ඉතින් රෑ වගේ phone එක පැත්තක තිබිල RAM එක refresh වුණාම හරි යනවා.අද නිකමට open කරා වැඩෙ හරි ගිහින්![]()
ඔව්, whatsapp, messenger දෙකෙන්ම පුළුවන්.oka whatsapp ekata connect karagattama, whatsapp ekenma wada karaganna puluwan chat karala app eka one na
Usage limits සිරාවටම සෑහෙන වැඩියි. මට දවසම coding කෑලි ගැහුවත් weekly quota එකෙන් 15% ඉවර කරගන්න බෑ. Video හැට හුට හමාරක්ම හැදුවාම නම් හරි ඉතින්. (stitch කරල විනාඩි 5 ක විතර එකක් හදපිය කියල දීලා තිබ්බාම නම් usage යනවා)View attachment 270357
maru habai, podi mac only app dekak hadala ekata marketing site ekath hadala deploy kara, eeth 4% usage eka
එ‍්කත් තියෙනවා, Redmi 15 4G එකක් ගත්තා ළඟදි. එ‍්ක තමයි වැඩිපුර පාවිච්ච් කරන්නෙ. මේකෙ බැටරිය පට්ට.ela
niyama wadak indare
token tiken youtube channel ekak hadala video tikak dahan
meh uba gawa thama thiyenne redmi 13 c ekada dawasak uba mata kiwwe
තොපිට වෙලා තියෙන්නෙ app එක force close කරගන්ඩ තේරෙන් නැති එක. ඉතින් රෑ වගේ phone එක පැත්තක තිබිල RAM එක refresh වුණාම හරි යනවා.
Force close බැරි නම් මේක කරහන්කො. Wish list ගියාට පස්සෙ මුළු app එකම uninstall කරහන්. අායෙ apk එකෙන් install කරගෙන අර account එකෙන්ම log වෙයන් US VPN එක තියෙද්දි. අන්න එතකොට හරි යයි.
කියන හුත්ත කරගන්ඩ බැරි වුණාම කරදර ගොඩයි කියන්නෙ ඕකනෙ ඉතින්.
ඔව්, whatsapp, messenger දෙකෙන්ම පුළුවන්.
------ Post added on Sep 27, 2026 at 12:32 AM
Usage limits සිරාවටම සෑහෙන වැඩියි. මට දවසම coding කෑලි ගැහුවත් weekly quota එකෙන් 15% ඉවර කරගන්න බෑ. Video හැට හුට හමාරක්ම හැදුවාම නම් හරි ඉතින්. (stitch කරල විනාඩි 5 ක විතර එකක් හදපිය කියල දීලා තිබ්බාම නම් usage යනවා)
Token බිලියන 30 ඉවර කරගන්න මාර ගේමක් දෙන්ඩ වෙයි වගේ. Weekly quota ඉවර කරල එපැයි එ‍්කට යන්ඩත්.
------ Post added on Sep 27, 2026 at 12:34 AM
එ‍්කත් තියෙනවා, Redmi 15 4G එකක් ගත්තා ළඟදි. එ‍්ක තමයි වැඩිපුර පාවිච්ච් කරන්නෙ. මේකෙ බැටරිය පට්ට.
------ Post added on Sep 27, 2026 at 12:35 AM