මේ තියෙන්නේ ගලවපු නල ලිදේ Photos

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,357
    12,876
    113
    38
    මේකෙ හෑලි ලියන වෙලේ වෙන මොකක් හරි වැඩක් කරගනින්
    කරන ගමන් ඉන්නේ වෙලාවක් ලැබුණ ගමන් එළකිරි එනවා
    ඇයි ගැලෙව්වේ? රජයේ පොදු දේපල බන් මෙව්වා කුඩු කාරයො අයිස් කාරයො වගේ ඔවා ගලවලා විකුණන්න එපා හෙන ගහයි තොට. මේ වගේ තුප්පහි වැඩ නොකර උඹේ හොස්ටින් වැඩ කරපං කෝ කොච්චර නම්බුයි ද. ගලවලා විකුණලා මදිවට පොටොසුත් දාලා
    මම නමේ ප්‍රදේශීය සභාවෙන් ගැලවුවේ පොස්ට් එක බලන්න - https://elakiri.com/threads/ගේ-ඉස්ස...ක-ගැන-මට-සැකයක්-තියෙනවා.2265095/post-31619011
     
    • Love
    Reactions: CamelToe

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,484
    4,119
    113
    උන්ගේ ආණ්ඩු නිසා වැඩක් වෙන එකක් නැහැ , කලින් ආණ්ඩු තියෙනකොට කරන්නේ නැතුව දැන් කරේ එකනේ , උන්ට හිතට රිදෙන්න ඇති කලින් ආණ්ඩු වලින් වැඩේ කරලා දෙනකොට, ඔය නළ ලිද ලග එකා උගේ පැල තවානට ටැප් ලයින් එකෙන් වතුර අරන් තියෙගන ඉද්දි , වතුර දාන්න වලක් කපලා නළ ලිද ගගහා වතුර ගහනවා හොදටම වල පිරෙනකම් ඒ වගේමයි ඕකා දවසක් බැකෝ එකක් ගහලා නළ ලිදේ පොල්ල ඇද කළා අපි ප්‍රදේශීය සභාවට ගිහින් කිව්වට පස්සේ උන් පොල්ල දැම්මේ අලුතින්. ඉතින් ඕක ගලවන්න ආව වෙලේ උදළු ගගා වටේ සුද්ද කළා ඕකා ඊට පස්සේ ඇතුලේ කම්බි ගන්න Support කළා ඒ අතරේ ගෑනි තේ බෝතලයක් අරන් ඇවිත් අරුන්ට දෙන්න වෙන්න ඇති, මම හිතුවේ නල ලිද කැඩිලා හදන්න ඇවිත් කියලා අන්තිමේ යනකොට තමා දන්නේ ගලවන්න ඇවිත් කියලා.

    ඔය නළ ලිද තියෙන්නේ වෙන කෙනක් ගේ ඉඩමේ ත්‍රිකෝණ කොටසක එකට එහා පැත්තේ තමා පැල තවාන තියෙන ඉඩම තියෙන්නේ මම ඊයේ දැක්කා පැල තවාන තියෙන ඉඩමේ එකා අර නල ලිද තියෙන ඉඩමේ එකාගේ වත්තේ කම්බි ගලවනවා ඌට ඕනේ වගේ නල ලිදේ ඉඩම අනිත් ඉඩමේ එකාට අරන් දෙන්න මට හිතන්නේ.

    ඔය නල ලිද වටේ තියෙන ඉඩම් මම දන්නා තරමින් රිසිරේෂන් කියනවා උන් බලෙන් අල්ලන් ඉන්නේ , බෝක්කු වල කානු එහෙම අහුරලා ඒ ඉඩම් වලට වතුර යන එක නවත්වලා තියෙන්නේ එක නිසා ගෙවල් යට වෙනවා වැස්ස ගමන්.

    ගමේ උන් වතුර ගන්නේ නැහැනේ බන් උන්ට ටැප් තියෙනවා අපි විතරයි ගන්නේ හැබැයි අපි කලින් ඕකට බදු ගෙව්වා
    ------ Post added on Sep 26, 2026 at 7:50 PM

    ගියේ නෑ ජෙප්පෝ නිසා උන් මගේ තාත්තා මරල තියෙන්නේ උන් 89 එයා ග්‍රාම සේවක කෙනක් ඔය කෙස් එක්ක උබලා ජෙපි නමේ කියලා රණ්ඩුවක් ඇදගන්න බලයි මම ඔක ගලවන් යනකොට ගිහින් ඇහුවේ නැත්තේ එකයි ජෙප්පෝ කියන්නේ කතා කරලා දිනන්න පුලුවන් එවුන් නමේ බන්. ඕකෙන් වතුර ගන්නේ අපි විතරයි අනිත් අයට ටැප් තියෙනවා හැබැයි අපි ඕකට බදු නම් ගෙව්වා අවුරුදු කිහිපයක්ම උන්ට ඕනේ සල්ලි විතරයි නේ
    ------ Post added on Sep 26, 2026 at 7:56 PM
    ඉතිං ගමේ උනුත් බදු ගෙවන්න ඇතිනෙ... උන්ටත් අමාරුවක් නැත්නම් උබ ඕක අතෑරපන්..මේකෙ ත්‍රෙඩ් දැම්මා කියලා complain යන්නෙ නෑනෙ 😅😂

    ධනරාජ වගේ උබත් 😂
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,357
    12,876
    113
    38
    ඉතිං ගමේ උනුත් බදු ගෙවන්න ඇතිනෙ... උන්ටත් අමාරුවක් නැත්නම් උබ ඕක අතෑරපන්..මේකෙ ත්‍රෙඩ් දැම්මා කියලා complain යන්නෙ නෑනෙ 😅😂

    ධනරාජ වගේ උබත් 😂
    ගමේ උන් බදු ගෙව්වේ නැහැ බන් අපි ගෙව්වේ Full Payment එක කැඩුනාම බටේ එලියට ගන්න මිනිස්සු ඕනේ එකට වත් ගමේ උන් ආවේ නැහැ අපි එකට සල්ලි දීලා කට්ටිය හොයා ගත්තේ.

    මට අමාරුවක් තියෙන්නේ ලිදේ වතුර නැති වුනාම මේකෙන් වතුර ගත්ත එක බන් , අනිත් උන්ට ටැප් ලයින් එක තියෙනවා නේ
     
    • Sad
    Reactions: KandyMalli

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,439
    15,141
    113
    🌎
    ගමේ උන් බදු ගෙව්වේ නැහැ බන් අපි ගෙව්වේ Full Payment එක කැඩුනාම බටේ එලියට ගන්න මිනිස්සු ඕනේ එකට වත් ගමේ උන් ආවේ නැහැ අපි එකට සල්ලි දීලා කට්ටිය හොයා ගත්තේ.

    මට අමාරුවක් තියෙන්නේ ලිදේ වතුර නැති වුනාම මේකෙන් වතුර ගත්ත එක බන් , අනිත් උන්ට ටැප් ලයින් එක තියෙනවා නේ
    Ubata දැන් පාරේ ලයින් එක ගන්න බැරිද
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,832
    5,139
    113
    උන්ගේ ආණ්ඩු නිසා වැඩක් වෙන එකක් නැහැ , කලින් ආණ්ඩු තියෙනකොට කරන්නේ නැතුව දැන් කරේ එකනේ , උන්ට හිතට රිදෙන්න ඇති කලින් ආණ්ඩු වලින් වැඩේ කරලා දෙනකොට, ඔය නළ ලිද ලග එකා උගේ පැල තවානට ටැප් ලයින් එකෙන් වතුර අරන් තියෙගන ඉද්දි , වතුර දාන්න වලක් කපලා නළ ලිද ගගහා වතුර ගහනවා හොදටම වල පිරෙනකම් ඒ වගේමයි ඕකා දවසක් බැකෝ එකක් ගහලා නළ ලිදේ පොල්ල ඇද කළා අපි ප්‍රදේශීය සභාවට ගිහින් කිව්වට පස්සේ උන් පොල්ල දැම්මේ අලුතින්. ඉතින් ඕක ගලවන්න ආව වෙලේ උදළු ගගා වටේ සුද්ද කළා ඕකා ඊට පස්සේ ඇතුලේ කම්බි ගන්න Support කළා ඒ අතරේ ගෑනි තේ බෝතලයක් අරන් ඇවිත් අරුන්ට දෙන්න වෙන්න ඇති, මම හිතුවේ නල ලිද කැඩිලා හදන්න ඇවිත් කියලා අන්තිමේ යනකොට තමා දන්නේ ගලවන්න ඇවිත් කියලා.

    ඔය නළ ලිද තියෙන්නේ වෙන කෙනක් ගේ ඉඩමේ ත්‍රිකෝණ කොටසක එකට එහා පැත්තේ තමා පැල තවාන තියෙන ඉඩම තියෙන්නේ මම ඊයේ දැක්කා පැල තවාන තියෙන ඉඩමේ එකා අර නල ලිද තියෙන ඉඩමේ එකාගේ වත්තේ කම්බි ගලවනවා ඌට ඕනේ වගේ නල ලිදේ ඉඩම අනිත් ඉඩමේ එකාට අරන් දෙන්න මට හිතන්නේ.

    ඔය නල ලිද වටේ තියෙන ඉඩම් මම දන්නා තරමින් රිසිරේෂන් කියනවා උන් බලෙන් අල්ලන් ඉන්නේ , බෝක්කු වල කානු එහෙම අහුරලා ඒ ඉඩම් වලට වතුර යන එක නවත්වලා තියෙන්නේ එක නිසා ගෙවල් යට වෙනවා වැස්ස ගමන්.

    ගමේ උන් වතුර ගන්නේ නැහැනේ බන් උන්ට ටැප් තියෙනවා අපි විතරයි ගන්නේ හැබැයි අපි කලින් ඕකට බදු ගෙව්වා
    ------ Post added on Sep 26, 2026 at 7:50 PM

    ගියේ නෑ ජෙප්පෝ නිසා උන් මගේ තාත්තා මරල තියෙන්නේ උන් 89 එයා ග්‍රාම සේවක කෙනක් ඔය කෙස් එක්ක උබලා ජෙපි නමේ කියලා රණ්ඩුවක් ඇදගන්න බලයි මම ඔක ගලවන් යනකොට ගිහින් ඇහුවේ නැත්තේ එකයි ජෙප්පෝ කියන්නේ කතා කරලා දිනන්න පුලුවන් එවුන් නමේ බන්. ඕකෙන් වතුර ගන්නේ අපි විතරයි අනිත් අයට ටැප් තියෙනවා හැබැයි අපි ඕකට බදු නම් ගෙව්වා අවුරුදු කිහිපයක්ම උන්ට ඕනේ සල්ලි විතරයි නේ
    ------ Post added on Sep 26, 2026 at 7:56 PM
    මූට හැම එකටම දේශපාලනේ. තාත්ත මැරුව කියන හින්ද තියෙන තරහ මට තේරුම් ගන්න පුලුවන්. මේ කියන්නෙ පච නෙවේ නම් මේකට පැමිණිල්ලක් දාපං process කරල දෙන්නම්. මීහරක වගේ නාහෙන් අඬ අඬා යන්න එපා. මම අඟහරුවාදා බලනව මේක ගැන.

    උඹ පච නම් කියල තියෙන්නෙ නදුනො මෙදාපාර වෙනද වගේ වංගු ගහන්න නම් දෙන්නෙ නෑ.

    7a6e2628-2fe4-46c0-ab88-4e4edd53a121
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,357
    12,876
    113
    38
    මූට හැම එකටම දේශපාලනේ. තාත්ත මැරුව කියන හින්ද තියෙන තරහ මට තේරුම් ගන්න පුලුවන්. මේ කියන්නෙ පච නෙවේ නම් මේකට පැමිණිල්ලක් දාපං process කරල දෙන්නම්. මීහරක වගේ නාහෙන් අඬ අඬා යන්න එපා. මම අඟහරුවාදා බලනව මේක ගැන.

    උඹ පච නම් කියල තියෙන්නෙ නදුනො මෙදාපාර වෙනද වගේ වංගු ගහන්න නම් දෙන්නෙ නෑ.

    7a6e2628-2fe4-46c0-ab88-4e4edd53a121
    ඔයාගේ වංගු කතා නම් මට පැහැදිලි නෑ මචන් මම තරහක් පිරිමහන්න නම් පොස්ට් දැම්මේ නෑ , ඔයාම හිතලා බලන්න මම ජන්දේට කලින් පොස්ට් දැම්මා එක මම පිලිගන්නවා, ඊට පස්සේ නම් පොස්ට් දැම්මේ නෑ එකක් වත් මොකද මිනිස්සුගේ කැමැත්ත එකනම් මට අවුලක් නෑ මට මගේ වැඩක් කර ගත්තා. මට දුක හිතුණා ගොඩක්ම වතුර ගන්න තියෙන නළ ලිද අයින් කලාම වැස්ස ආවාට පස්සේ අයින් කළානම් දුකක් නැහැ වැස්ස නැති කාලේ ලිදේ වතුර අඩියක් දෙකක් තියෙන කාලයේ එක කළාම හිතට ආව දුකට පොස්ට් දැම්මේ තරහකට නමේ. උබ හැම දේම එක කෝණයෙන් බලන්න එපා.

    තව දෙයක් කියන්නම් උබම දන්නවා නේ මගේ තාත්තා ට මොකද වුනේ කියලා කවුද කරේ කියලා එයාට ඒ වැඩේ එක නිසා මම මෙවට පැමණිලි කරන්නේ නෑ මචන්, මොකද නැති ප්‍රශ්න දාගන්න බයයි මචං ඊට පස්සේ අර පරණ තරහවල් නිසා මොන ප්‍රශ්න මට ඇති වෙයිද දන්නේ නැහැ ඔව්ට පැමණිලි කරන්න ගිහින්, මම එකයි ඕක ගලවන් යනකොට ගිහින් ඇහුවේ නැත්තේ. ගලවන් යන්න ආපු එකනෙක් මම හොදට දන්නා අයියා කෙනක් හිටියා එත් ගියේ නෑ තත්වය අනුව. දැන් පැමණිලි කරන්නේ නැහැ කියපු එකට මම බොරුවට දාපු පොස්ට් එකක් කියන්න එපා මම උබට ඇත්තම කිව්වේ එකයි. උදව් කරන්න හැදුවට Thank You Machan බය නිසයි පැමණිලි කරන්නේ නැත්තේ. ගෙවල් කුලී හිමියා උබලගේ පක්ෂේ එකෙක් මචන් ඌට කියලා බලන්න හිතං ඉන්නේ හැබැයි ඌ මොනවා කියයි ද දන්නේ නෑ ඔය නළ ලිද කැඩිලා මම 2017 වතුර ඇද්දා KM 2 දුර ඉදලා ගෙදරට කුලී හිමියා කුලිය ගත්තා විතරයි එයාගේ ගෙදරින් වත් වතුර දුන්නේ නෑ වටේ ගෙවල් වල ඉන්න මිනිස්සු තමයි වතුර ගන්න කිව්වේ එයාලගේ ගෙවල් වලින් එකත් මේ ගමේ නමේ km 1 විතර දුර ඉන්න අය එහෙම අදිනකොට කුලී හිමියා බලන් හිටියා https://elakiri.com/threads/නල-ලිද-ගමේ-එවුන්-කඩලා-අද-කන්න-නැහැ-නාන්න-නැ.1813288/
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,081
    6,033
    113
    36
    ඔය පැත්තේ සර්පයෝ වැඩි ද බං?

    මං ආසයි ඔය side එකේ ඉන්න
     
    • Sad
    Reactions: Yudewwa

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,357
    12,876
    113
    38
    ඔය පැත්තේ සර්පයෝ වැඩි ද බං?

    මං ආසයි ඔය side එකේ ඉන්න
    වත්ත සුද්ද කළාම එහෙම සර්පයෝ නෑ බන් ගැරඩි තමා දකින්නේ කළාතුරකින් මම එහෙමටම නෑ
     
    • Love
    Reactions: Ldy

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,600
    8,140
    113
    ඔය පැත්තේ සර්පයෝ වැඩි ද බං?

    මං ආසයි ඔය side එකේ ඉන්න
    අපෝ බන් සති දෙකක් තුනක් වගේ ඉන්න පුලුවන්. රස්නේ කාලෙට ඊට වඩා ඉන්න එපා වෙනව. අමුතු රස්නයක් තියෙන්නේ ඔය සයිඩ් වල. ගෙදර AC කරලා තියනවම අවුලක් නෑ.
     
    • Like
    Reactions: Ldy

    Similar threads