
Song eke Lyrics walatawada weight Eka thiyenne Melody eke. (Sinduwe Thaalaye)මොකක් හරි ප්‍රසිද්ද සින්දුවක එක වචනයක් වෙනස් කරොත් ඒක වෙනස් සින්දුවක් වෙනවනේ. එහෙම ගායනා කරන්න බැරිත?
උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
උපුල් නුවන් විශහා ඔබ හිනාහුනා
මොකක් හරි ප්‍රසිද්ද සින්දුවක එක වචනයක් වෙනස් කරොත් ඒක වෙනස් සින්දුවක් වෙනවනේ. එහෙම ගායනා කරන්න බැරිත?
උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
උපුල් නුවන් විශහා ඔබ හිනාහුනා
සින්දු වෙනස් කරන්න ගිහින් කොන කපාගත්ත වගේ.මොකක් හරි ප්‍රසිද්ද සින්දුවක එක වචනයක් වෙනස් කරොත් ඒක වෙනස් සින්දුවක් වෙනවනේ. එහෙම ගායනා කරන්න බැරිත?
උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
උපුල් නුවන් විශහා ඔබ හිනාහුනා
උපුල් නුවන් විදහා ඔබ සිනාසුනාමොකක් හරි ප්‍රසිද්ද සින්දුවක එක වචනයක් වෙනස් කරොත් ඒක වෙනස් සින්දුවක් වෙනවනේ. එහෙම ගායනා කරන්න බැරිත?
උපුල් නුවන් විදහා ඔබ සිනාසුනා
උපුල් නුවන් විශහා ඔබ හිනාහුනා
ජෝතිපාලගේ සින්දු නම් තනිකර ඉන්දියාවේ තමයි නිර්මාණකරුවෝ .ඉස්සෙල්ලම මුගේ සංගමේ ඉන්න BnS ලට සිරි සගබෝධි මාලිගාවේ සිංදුව කියලා, රූකාන්තයා ජෝතිපාලගේ සිංදු කියලා හම්බ කරපු සල්ලි වල කතෘ භාග ගෙවන්න කියන්න ඕන
උන් දෙන්නා මේක ඔවර් යනවා වැඩි කියලා කිව්වා නේද? මම දැක්කා මුන්ගෙ මීටින් එකක වීඩියෝ එකක් දෙපැත්ත බෙදිලා argue කරනවාඉස්සෙල්ලම මුගේ සංගමේ ඉන්න BnS ලට සිරි සගබෝධි මාලිගාවේ සිංදුව කියලා, රූකාන්තයා ජෝතිපාලගේ සිංදු කියලා හම්බ කරපු සල්ලි වල කතෘ භාග ගෙවන්න කියන්න ඕන
පාටි දානව නම්...events කරනව නම් දැන් මුන්ට සල්ලි ගෙවල ලයිසන් එකක් ගන්න ඕනෙලු සින්දු දාන්න.මුලින් කිව්වෙ සින්හල සින්දු දානව නම් විතරයි කියල.දැන් කියනව දෙමල ...ඉන්ග්‍රිසි ඕනෑම සින්දුවක් අහනව නම් සල්ලි ගෙවල ලයිසන් එක ගන්න විදියට වැඩේ කරනවා කියල.Meka hama tanama share wenawa.. mokk da wela tiyenne ?
රස්සාවල් ලක්ශ ගානකට කෙලවෙනව්.සල්ලි කියක් හරි හොයාගෙන වෙඩිං එකක් කන උන්ටත් කෙල වෙනවා.
වැරදි ත්රෙඩ් එක නේද?මගේ නම බන්. K කියන්නෙ කැ#යා