දීලා දිලා.. කළුවා කාර් එක දීලා 🚗🚘

Candid-B

Well-known member
  • Apr 25, 2019
    36,028
    1
    63,382
    113
    Mother Earth
    ඌ කියන්නේ
    "Yea I love this beautiful classic car. I'm very happy and I need a forklift to drive this car." 🤷🏻‍♂️
    ඒ කාර් එක drive කරන්න forklift එකක් ඕනෙලු. 🥹
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    36,028
    1
    63,382
    113
    Mother Earth
    කවුද බන් thread එක දැම්මේ? අනිවා ඉරිසියාකාර ජෙප්පෙක් වෙන්න ඇති. කෝ බලමු. හරියට හරි 🤷🏻‍♂️

    ඇයි මේ සේල් එකට ඔක්කොම උන් බනින්නෙ?
    උඩ එකා බැන්න නිසා මාත් ඔන්න ඔහේ බැන්නා. 🤷🏻‍♂️
    ------ Post added on Sep 26, 2026 at 11:35 PM
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,153
    18,574
    113
    කවුද බන් thread එක දැම්මේ? අනිවා ඉරිසියාකාර ජෙප්පෙක් වෙන්න ඇති. කෝ බලමු. හරියට හරි 🤷🏻‍♂️


    උඩ එකා බැන්න නිසා මාත් ඔන්න ඔහේ බැන්නා. 🤷🏻‍♂️
    ------ Post added on Sep 26, 2026 at 11:35 PM

    හරි දැං ගිහින් නිදා ගන්න.. පෝඩා.. පෝඩා
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,199
    30,083
    113
    ඇයි මේ සේල් එකට ඔක්කොම උන් බනින්නෙ?
    ඒකෙ අයිතිකාරයා පැයක් කථා කලත් මොකක් ගැනද කියන්නේ කියලා හරියට තේරෙන්නේ නැති හින්දා :lol:
     
    • Haha
    Reactions: Smartm

    NuwanCK

    Well-known member
  • Jan 8, 2022
    166
    330
    63
    ඕකට එන රිම් සෙට් එකත් තිබ්බනම් මරු.