තක්කඩියාගේ අවසන් නවාතැන ආගමයි WHO 😋

olu bakka

Well-known member
  • Aug 18, 2011
    23,256
    24,133
    113
    නොමිලේ එන්නත් දෙන්නෙ නැත්තෙ ලංකාවෙ ආදායම් මට්ටම වැඩි වෙච්ච හින්ද
     
    • Dislike
    Reactions: Z e u s

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,699
    1
    53,459
    113
    ප*යාගල
    sorry.com
    නොමිලේ එන්නත් දෙන්නෙ නැත්තෙ ලංකාවෙ ආදායම් මට්ටම වැඩි වෙච්ච හින්ද
    එහෙමත් වැඩි වෙලා නෑ බන් මිනිස්සුන්ට.උඩම ලෙවල් එකෙ ඉන්න උන්ගෙ නම් වැඩි වෙලා ඇති. ජෙප්පො එහෙම හිගන්නො වගේ පේන්න ඉදලා එක පාරට සල්ලි එලියට දානකොට උනුත් කන්ෆියුස් වෙන්නැති.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,256
    24,133
    113
    එහෙමත් වැඩි වෙලා නෑ බන් මිනිස්සුන්ට.උඩම ලෙවල් එකෙ ඉන්න උන්ගෙ නම් වැඩි වෙලා ඇති. ජෙප්පො එහෙම හිගන්නො වගේ පේන්න ඉදලා එක පාරට සල්ලි එලියට දානකොට උනුත් කන්ෆියුස් වෙන්නැති.
    ඕවා ඉතින් හදන්නෙ GDP per capita එකෙන්නෙ. Average වෙලා තමයි එන්නෙ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Rhapscallion

    Well-known member
  • Aug 23, 2025
    1,165
    650
    113
    Siri Baijan
    නොමිලේ එන්නත් දෙන්නෙ නැත්තෙ ලංකාවෙ ආදායම් මට්ටම වැඩි වෙච්ච හින්ද
    රුපියල් 3 ටත් මෙට්ෆොමින් තියනවා , ආදායම වැඩි උනාද බෙහෙත් වල ප්‍රමිතිය අඩු උනාද දන්නෙ නෑ. නොමිලේ දෙන එක නෙවෙයි ජරාව දෙනවද කියන එකයි ප්‍රස්ණේ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,256
    24,133
    113
    රුපියල් 3 ටත් මෙට්ෆොමින් තියනවා , ආදායම වැඩි උනාද බෙහෙත් වල ප්‍රමිතිය අඩු උනාද දන්නෙ නෑ. නොමිලේ දෙන එක නෙවෙයි ජරාව දෙනවද කියන එකයි ප්‍රස්ණේ?
    ඔය නවත්තල තියෙන්නෙ WHO එකෙන් ආධාරයක් විදිහට දුප්පත් රටවලට දුන්න ප්‍රතිශක්තීකරණ එන්නත්. ලඟදි ලංකාවෙ ආදායම් මට්ටම වැඩි උන හින්ද ආධාර විදිහට තවදුරටත් නිකන් දෙන්නෙ නෑ. ඒක ඉතින් උන්ගෙ policy එක.
     
    Last edited:

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,161
    1,429
    113
    ඔය නවත්තල තියෙන්නෙ WHO එකෙන් ආධාරයක් විදිහට දුප්පත් රටවලට දුන්න ප්‍රතිශක්තීකරණ එන්නත්. ලඟදි ලංකාවෙ ආදායම් මට්ටම වැඩි උන හින්ද ආධාර විදිහට තවදුරටත් නිකන් දෙන්නෙ නෑ. ඒක ඉතින් උන්ගෙ policiy එක.
    කැරි අනුරයා පිටරට්ටුන්වත් රවට්ටලා.