your_love

Well-known member
  • Apr 7, 2012
    14,174
    1
    11,173
    113
    Maru ne singapore airline logo eka wage
    IMG_8050.jpeg
    IMG_8053.jpeg
     
    Attachments

    • IMG_8052.jpeg
      IMG_8052.jpeg
      97.5 KB · Views: 29

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,424
    7,147
    113
    මුත් එහෙම උස්සගෙන ආපු එකෙක් තමා බං
    ඉස්සර අර ප්ලේන් එකේදි දාන්න දෙන හෙඩ්ෆෝන් එක ගෙනියන්න දෙනවානේ
    ඒ වගේ හැඳි ගෑරුප්පුත් ඒ කාලෙ ගෙනියන්න දුන්නද දන්නෙ නැහැ
     
    • Haha
    Reactions: Peace for All

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,746
    2,570
    113
    ඉස්සර අර ප්ලේන් එකේදි දාන්න දෙන හෙඩ්ෆෝන් එක ගෙනියන්න දෙනවානේ
    ඒ වගේ හැඳි ගෑරුප්පුත් ඒ කාලෙ ගෙනියන්න දුන්නද දන්නෙ නැහැ
    හෙඩ් ෆෝන් ගෙනියන්න දෙන් නෑ බල්ලෝ. ඒක බහින්න ඉස්සෙල්ලා ආපහු දෙන්න ඕනේ. ගෙනිහින් දීපිය අරං ආපු හෙඩ් ෆෝන් එක.
    Snl Earring GIF by Saturday Night Live
     
    • Haha
    Reactions: War Fighter

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,424
    7,147
    113
    හෙඩ් ෆෝන් ගෙනියන්න දෙන් නෑ බල්ලෝ. ඒක බහින්න ඉස්සෙල්ලා ආපහු දෙන්න ඕනේ. ගෙනිහින් දීපිය අරං ආපු හෙඩ් ෆෝන් එක.
    Snl Earring GIF by Saturday Night Live
    ඒක දන්නවා බන් දැන් එහෙම ගෙනියන්න දෙන්නෙ නැහැ

    හැබැයි ගොඩක් ඉස්සර එහෙම නැහැ (90 ගනං වල)
    ඒක ගෙනියන්න දෙනවා. ගෙනියන්න දෙනවා කියන්නෙ දැන් වගේ ඒක එකතු කරන්නෙ නැහැ තියලා යන්න කියලා කියන්නෙත් නැහැ අරගෙන යනවා දැක්කත් මොනවත් කියන්නෙ නැහැ

    කොහොමත් ඒක අරගෙන ගියා කියලා ඇති වැඩක් නැහැ සවුන්ඩ් කොලිටියකුත් නැහැ හෙඩ්ෆෝන් එකත් සෙල්ලම් බඩුවක තරං වත් කොලිටියක් නැහැ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,098
    7,340
    113
    ඉස්සර අර ප්ලේන් එකේදි දාන්න දෙන හෙඩ්ෆෝන් එක ගෙනියන්න දෙනවානේ
    ඒ වගේ හැඳි ගෑරුප්පුත් ඒ කාලෙ ගෙනියන්න දුන්නද දන්නෙ නැහැ
    ඔව් බන් ඉස්සරම ඒවා එකතු කරන්නේ නෑ. ඒවා අරන් යන්න දෙනව. බ්ල්න්කට්, කට්ලරි, මැගසින්, හෙඩ්පොන්, පොඩි කොට්ට ඉස්සර අරන් එනව මිනිස්සු.. සමහර වලාවට එක එක සුවිනියර් පවා නිකන් දෙනවලු නිතර. Air Lanka විතරක් නෙවෙයි. අනිත් හැම airline එකක්ම වගේ එහෙමයි ඉස්සර.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,731
    72,973
    113
    මාලඹේ
    ඉස්සර අර ප්ලේන් එකේදි දාන්න දෙන හෙඩ්ෆෝන් එක ගෙනියන්න දෙනවානේ
    ඒ වගේ හැඳි ගෑරුප්පුත් ඒ කාලෙ ගෙනියන්න දුන්නද දන්නෙ නැහැ
    කිසිම දෙයක් දෙන්නේ නැහැ බං හෙඩ් ෆොන් එක තියලා යන්න ඔනේ පුටුව උඩින්
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,746
    2,570
    113
    ඔව් බන් ඉස්සරම ඒවා එකතු කරන්නේ නෑ. ඒවා අරන් යන්න දෙනව. බ්ල්න්කට්, කට්ලරි, මැගසින්, හෙඩ්පොන්, පොඩි කොට්ට ඉස්සර අරන් එනව මිනිස්සු.. සමහර වලාවට එක එක සුවිනියර් පවා නිකන් දෙනවලු නිතර. Air Lanka විතරක් නෙවෙයි. අනිත් හැම airline එකක්ම වගේ එහෙමයි ඉස්සර.
    තොපි නිසා තමා එයාර් ලංකා එක බංකොලොත් වෙලා තියෙන්නේ. 😏😏😏 තව මොනවාද ගෙදර ගෙනාවේ? ප්ලේන් එකේ වාඩි වෙලා හිටපු පුටුවත් ගලවලා ඔළුව උඩ තියාගෙන ගෙදර ගෙනාවද? 🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,098
    7,340
    113
    තොපි නිසා තමා එයාර් ලංකා එක බංකොලොත් වෙලා තියෙන්නේ. 😏😏😏 තව මොනවාද ගෙදර ගෙනාවේ? ප්ලේන් එකේ වාඩි වෙලා හිටපු පුටුවත් ගලවලා ඔළුව උඩ තියාගෙන ගෙදර ගෙනාවද? 🤷‍♂️🤷‍♂️🤷‍♂️🤷‍♂️
    නෑ නෑ බන් ඉස්සර ඒවා ගෙනියන්න දෙනව. අහපන්කෝ පරණ මිනිස්සුන්ගෙන්. ඒ කාලේ හොද ආදායමක් තියන නිසා එහෙම දෙන්නේ.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,746
    2,570
    113
    නෑ නෑ බන් ඉස්සර ඒවා ගෙනියන්න දෙනව. අහපන්කෝ පරණ මිනිස්සුන්ගෙන්. ඒ කාලේ හොද ආදායමක් තියන නිසා එහෙම දෙන්නේ.
    එයාර් ලංකා ඉතිහාසේ කවදාවත් ලාභ ලබලා නෑ බං. ශ්‍රී ලංකන් තුත් එහෙමයි.