MUSE AI දාගන්ඩ මොළයක් නැති අඩු IQ උන් මෙහෙ වර. කොච්චර කරත් Waiting list, Age verification එන හුත්තලා සේරම. මේ කියන විදිහට කරල බලහන්. VPN ඕනෙත් නෑ

Paws

Active member
  • Sep 26, 2026
    81
    111
    33
    තොපිට වෙලා තියෙන්නෙ app එක force close කරගන්ඩ තේරෙන් නැති එක. ඉතින් රෑ වගේ phone එක පැත්තක තිබිල RAM එක refresh වුණාම හරි යනවා.

    Force close බැරි නම් මේක කරහන්කො. Wish list ගියාට පස්සෙ මුළු app එකම uninstall කරහන්. අ‍ායෙ apk එකෙන් install කරගෙන අර account එකෙන්ම log වෙයන් US VPN එක තියෙද්දි. අන්න එතකොට හරි යයි.

    කියන හුත්ත කරගන්ඩ බැරි වුණාම කරදර ගොඩයි කියන්නෙ ඕකනෙ ඉතින්.


    ඔව්, whatsapp, messenger දෙකෙන්ම පුළුවන්.
    ------ Post added on Sep 27, 2026 at 12:32 AM


    Usage limits සිරාවටම සෑහෙන වැඩියි. මට දවසම coding කෑලි ගැහුවත් weekly quota එකෙන් 15% ඉවර කරගන්න බෑ. Video හැට හුට හමාරක්ම හැදුවාම නම් හරි ඉතින්. (stitch කරල විනාඩි 5 ක විතර එකක් හදපිය කියල දීලා තිබ්බාම නම් usage යනවා)

    Token බිලියන 30 ඉවර කරගන්න මාර ගේමක් දෙන්ඩ වෙයි වගේ. Weekly quota ඉවර කරල එපැයි එ‍්කට යන්ඩත්. 😁
    ------ Post added on Sep 27, 2026 at 12:34 AM


    එ‍්කත් තියෙනවා, Redmi 15 4G එකක් ගත්තා ළඟදි. එ‍්ක තමයි වැඩිපුර පාවිච්ච් කරන්නෙ. මේකෙ බැටරිය පට්ට.
    ------ Post added on Sep 27, 2026 at 12:35 AM
    VPN කට්ට හරියට වැටෙන්නෙ නැතුව Age verify කරන්න දාපු FB එක wishlist වැටුන දැන් මොන VPN දැම්මත් ඒකෙන් Age verify කලොත් wishlist වැටෙනව හෙට $1ක් දාල හදාගන්න ඕන.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,253
    24,129
    113
    ඔය කොරල තියෙන්නෙ. 🤣🤣🤣🤣

    හුත්තියෙ Force close කරල ඊට පස්සෙ email කීපයකට try කරන්නෙ පකෙන්ද බං? Force close කරන්ඩ තියෙන්නෙම සේරම කරල අන්තිමට. Email දාන්ඩ තියෙන්නෙ මුලින්ම account එක හදන තැන. හුත්ත. 🤣

    සරලයි සරලයි කියල හිතන්න ගියාම තමයි බැරි වෙන්නෙ. Browser එකෙන් යන්ඩ දෙයක් නෑ එතකොටත් හරි ගිහින් තිබිල තියෙන්නෙ. කරන්ඩ කියපු හුත්ත පිළිවෙලට නොකර රිලවට රිමෝට් එක දුන්නා වගේ අරක මේක ඔබල මොකක් හරි චැනල් එකක් කණාවට හම්බුණා වගේ වෙන්ඩ අ‍ැති.

    ඔව් එහෙම ගත්තම නම් luck එක තමයි. කියන දේ පිළිවෙළට කරා නම් හැබැයි එ‍්ත් ඔය චැනල් එක අහු වෙනවා. ඔහේ අරක මේක ඔබල remote එකත් එක්ක කේන්ති ගත්තට වැඩක් නෑ. 🤣

    බලහන්කො දැනට කී දෙනෙක් කිසි කරදරයක් නැතිව හදාගෙන තියෙනවද කියල. කියන දේ කරාම එහෙම තමයි. දන්නවා වැඩි වෙලා හදිස්සියට අදාළ නැති පකවල් කරන්ඩ ගියාම වෙන්නෙ එක වැඩේ දෙක තුන වෙන එක තමයි.
    හුත්තො ඊමේල් කීපෙකට ට්‍රයි කරා කිවුවෙ කීප සැරයක්ම ඔය process එක ඊමේල් කීපෙකට කරා කියන එක.
    අනේ මචන් මේ මනුස්සයෙක් දෙයක් කිවුවම පිළිගන්න පුරුදු වෙයන්.
    මොකෝ මේ උඹ රොකට් එකක් හදන හැටි කියල නෙමෙයිනෙ ඕක කරගන්න බැරි වෙන්න.
    කී දෙනෙක් කරගත්තද වගේම බලපන් කී දෙනෙක් කරගෙන නැද්ද කියල.
    කී දෙනෙක් කියල තියෙනවද බලපන් දවසක් ගිහින් මුල ඉඳන් ට්‍රයි කරාම හරි ගියා කියල. උන් ගිහිල්ල තියෙන්නෙත් browser එකෙන්.
    උඹට හරිගිය හින්ද අනිත් හරි නොයන ඔක්කොම මෝඩයො :lol:.
    කැරිම පණ්ඩිතකමක් උඹේ තියෙන්නෙ.
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,011
    916
    113
    29
    Gampaha
    එ‍්කනෙ ඉතින්. මට එහෙම බැලුවත් මාස 2.5 free වගේ. ඔය ඉතින් පැය දෙක තුන යන දිග වැඩ බාර දෙන ටයිප් උන්ටනෙ. සාමාන්‍යයෙන් පොඩි පොඩි වැඩවලට බැලුවොත් නම් unlimited ම තමයි. මම Gemini Pro එකේ කරලත් සාමාන්‍යයෙන් දවස ගාණෙ limit වැදිල flash lite එකට වැටෙනවා. මේකෙ තාමත් මට 20% කරගන්න බැරි වුණා මේ සතියටම.

    1790453419144.png


    mage nan thama dawasak wath na 71% iwarai, habai sahenna wada tika karagatta
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,253
    24,129
    113
    coding walata use kare bn GPT model walata wada nam supiri wage, claude model tharamma na habai thama
    එතකොට උඹ චැට් එකේමද coding කරගත්තෙ? මුන්ගෙ api එක ide වලට connect කරන්න දෙන්නෙ නෑ නේද free?
     

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,155
    1,418
    113
    VPN කට්ට හරියට වැටෙන්නෙ නැතුව Age verify කරන්න දාපු FB එක wishlist වැටුන දැන් මොන VPN දැම්මත් ඒකෙන් Age verify කලොත් wishlist වැටෙනව හෙට $1ක් දාල හදාගන්න ඕන.

    හුත්තො ඊමේල් කීපෙකට ට්‍රයි කරා කිවුවෙ කීප සැරයක්ම ඔය process එක ඊමේල් කීපෙකට කරා කියන එක.
    අනේ මචන් මේ මනුස්සයෙක් දෙයක් කිවුවම පිළිගන්න පුරුදු වෙයන්.
    මොකෝ මේ උඹ රොකට් එකක් හදන හැටි කියල නෙමෙයිනෙ ඕක කරගන්න බැරි වෙන්න.
    කී දෙනෙක් කරගත්තද වගේම බලපන් කී දෙනෙක් කරගෙන නැද්ද කියල.
    කී දෙනෙක් කියල තියෙනවද බලපන් දවසක් ගිහින් මුල ඉඳන් ට්‍රයි කරාම හරි ගියා කියල. උන් ගිහිල්ල තියෙන්නෙත් browser එකෙන්.
    උඹට හරිගිය හින්ද අනිත් හරි නොයන ඔක්කොම මෝඩයො :lol:.
    කැරිම පණ්ඩිතකමක් උඹේ තියෙන්නෙ.
    මේ පිළිවෙලට කරන්න (android)
    https://elakiri.com/threads/playstore-එකේ-muse-ai-නැති-අයට-safe-ම-විදිහ.2265298/#post-31622434
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    2,011
    916
    113
    29
    Gampaha
    එතකොට උඹ චැට් එකේමද coding කරගත්තෙ? මුන්ගෙ api එක ide වලට connect කරන්න දෙන්නෙ නෑ නේද free?
    ow meka mcn gork bot wage uta wenama uge PC ekak thiyenawa woo eke thama code karanne man github access deela code and changes ekata thama push karanna qwe
     

    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,801
    3,656
    113
    මොනවාවද හුත්තියේ මේ. හැක් කරන්න ද යන්නේ?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,253
    24,129
    113
    ow meka mcn gork bot wage uta wenama uge PC ekak thiyenawa woo eke thama code karanne man github access deela code and changes ekata thama push karanna qwe
    Ow ow meka wenama seen ekak. VM ekaka duwanne. Maru. Thanks bn.
     

    damith144

    Well-known member
  • Dec 7, 2021
    1,005
    359
    83
    machan confirm your age ekedi contry akata USA and usa ZIP code ekak demma nam hari neda ape lankawe card bank details ekka. P.s - mama USA and added it's zip code in California

    Thanks machan wede hari.
    Redeem code - BPLGCE
    ------ Post added on Sep 27, 2026 at 2:04 PM
     
    Last edited:

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,268
    5,013
    113
    Abyss
    No need to use original FB accounts(Gmail). But I used a spare Gmail.

    My referral code: 4PTIA8

    Update: temp mails are also working(if you want to create multiple :rolleyes: ). Need to verify age by providing card details.

    My referral code: 4PTIA8
    ------ Post added on Sep 25, 2026 at 10:34 AM
    redeemed
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,448
    58
    15,815
    113
    හුත්තො ඊමේල් කීපෙකට ට්‍රයි කරා කිවුවෙ කීප සැරයක්ම ඔය process එක ඊමේල් කීපෙකට කරා කියන එක.
    අනේ මචන් මේ මනුස්සයෙක් දෙයක් කිවුවම පිළිගන්න පුරුදු වෙයන්.
    මොකෝ මේ උඹ රොකට් එකක් හදන හැටි කියල නෙමෙයිනෙ ඕක කරගන්න බැරි වෙන්න.
    කී දෙනෙක් කරගත්තද වගේම බලපන් කී දෙනෙක් කරගෙන නැද්ද කියල.
    කී දෙනෙක් කියල තියෙනවද බලපන් දවසක් ගිහින් මුල ඉඳන් ට්‍රයි කරාම හරි ගියා කියල. උන් ගිහිල්ල තියෙන්නෙත් browser එකෙන්.
    උඹට හරිගිය හින්ද අනිත් හරි නොයන ඔක්කොම මෝඩයො :lol:.
    කැරිම පණ්ඩිතකමක් උඹේ තියෙන්නෙ.
    අනේ බං හුත්ත email කීපයකටම හදපු එකේ මට මොකක් හරි temp email එකක් හදලා එ‍්කෙ password එකත් එක්ක එවපන්කො හුත්ත. මම එ‍්කට හදල උඹට එවන්ඩ. ඊට පස්සෙ එ‍්කෙ password වෙනස් කරල ඕන රෙද්දක් කරගනින්. බයයි නම් අල්ලල විසික් කරල දාහන් ඉවරනෙ.

    ඕකෙ ඔච්චර පුක හාර හාර ඉන්ඩ දෙයක් නෑ යකෝ. මොන කැරි සාපයක්ද මේක. මොකක් හරි තේරෙන් නැති තැනක් තිබිල inbox ද, WhatsApp ද අ‍ැවිත් අහපු එක විස්සකට තිහකට විතර හදල දෙන්ඩ අ‍ැති. එකෙක්ට කිසිම ප්‍රශ්නයක් අ‍ාවෙ නෑ වැඩේ හරි ගියා. උඹ මෙතන හීනෙන් නැගිටල වගේ එකම රෙද්ද කියවනවා.

    තොට reply කරන්ඩ මගෙ මොළේ token නිකන් නාස්ති වෙනවා. ඔයිට වඩා මටත් දෙන්ඩ උදව්වක් තේරෙන් නෑ. බායි
     
    • Dislike
    Reactions: Shion Yumi

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,448
    58
    15,815
    113
    මන් වැඩේ කරගත්ත මචෝ කොහොමහරි ඔයා කියපු විදිහට. thank you

    4wGBJvN.jpeg
    යේ 😍

    Muse බුවගෙ මොලේ හොඳයි වගේ හැබැයි.
    සිරාවටම මරු. මාත් Claude, Gemini දෙකෙන්ම කරපුවා මේකෙන් කරන්නෙ. එකම අවුල වීඩියෝවල සිංහල accent එක දෙමළු කියවනවා වගේ. 😁
    ------ Post added on Sep 27, 2026 at 6:50 PM
     
    • Dislike
    Reactions: Shion Yumi

    Paws

    Active member
  • Sep 26, 2026
    81
    111
    33
    යේ 😍


    සිරාවටම මරු. මාත් Claude, Gemini දෙකෙන්ම කරපුවා මේකෙන් කරන්නෙ. එකම අවුල වීඩියෝවල සිංහල accent එක දෙමළු කියවනවා වගේ. 😁
    ------ Post added on Sep 27, 2026 at 6:50 PM
    ඒකනෙ මාත් පුදුම උනා ඔෆිස් එකේ ඊමේල් බල බල ඩේට එහෙ මෙහේ කර කර කරන වාත ජොබක් automate කලා ටිකක් complex වැඩක් 1පාරෙන් ගොඩ දැම්ම . ඊට පස්සෙ ඒ වැඩේ schedule කලා 👌 . මේක මරු.
     
    • Love
    Reactions: IndrajithGamage

    paralk

    Well-known member
  • May 25, 2008
    7,485
    2,018
    113
    මගෙ කුටියේ....
    ade... mageth accout eka active una....
    piliwelakata thred eke kiyala tiyana vidiyata giyaanam badu weda. hebei tikak iwasanna wenawa. dawasak dekak vitara.


    puluwannam sup ekak deepalla.


    Code: 2GOML9
    https://muse.ai/join

    හායි මචන්ලා, අදත් වැදගත් දෙයක්.

    අවශ්‍ය දේවල්.

    1. 2020 න්වත් පස්සෙ හදපු android phone එකක්. Android 11 වත් තියෙනවා නම් අ‍ැති.

    2. මේ ටික කරගන්න ඉවසීම.

    P. S. (සොරි හදන වෙලාවට එක තැනකදි තත්පර කීපයකට විතරක් US VPN එකක් ඕන. වැඩි හරියක් තැන්වලයි, හැදුවට පස්සෙ ඕන නෑ) මෙහෙම හදා ගත්තට පස්සෙ උඹලට Web එකෙන්, iPhone එකකින් වුණත් පාවිච්චි කරන්න පුළුවන්.




    කරන විදිහ.

    1. මේ site එකට ගිහින් apk එක download කරල install කරගනින්. මහ දෙයක් නෑ 40mb විතර චූටි app එකක්.

    (P. S. එක හුත්තෙක් කියල තියෙනවා මම apkmirror එකේ තියෙන apk hack කරල වගේ කතාවක්. එහෙම හිතෙනවා නම් මොකක් හරි search engine එකක ගහල බලල වෙන තැනකින් apk දා ගනින්. App එක install වෙන එකයි වෙන්ඩ ඕනෙ කොහොම හරි. Apkmirror කියන්නෙ මගෙ site එකක් නෙවෙයි හොඳේ, සාමාන්‍යයෙන් apk එකක් ගන්න තියෙන ප්‍රසිද්ධම තැන නිසා දැම්මෙ. මේ link එකෙන්ම යන්ඩ ඕන නෑ, කැමති විදිහකට app එක install කරගෙන ඊට පස්සෙ 2 ඉඳල step ටික කරහන්)

    https://www.apkmirror.com/apk/facebook-2/muse-from-meta/muse-from-meta-8-0-0-21-168-release/



    2. App එක open කරල එ‍්කෙන් account එක හදපන්. VPN එකක් මේ වෙලාවට ඕන නෑ. මම කලින් හදපු එකක් තියෙන නිසා මෙතන පෙන්නනවා. හැබැයි එහෙම නැතත් අවුලක් නෑ. Create account යන්නයි තියෙන්නෙ.



    3. කැමති gmail එකක් දාහන්. Access තියෙන එකක්. එ‍්කට එන OTP එක ගහන්න තියෙනවා.




    4. නමකුයි birthday එකකුයි දාහන්. නාකින්ට විශේෂයෙන් කියන්නෙ, මතක අ‍ැතිව 2000 න් පස්සෙ, 2008 ට කලින් අවුරුද්දක් මෙතනට දාපන්. Date එක මොකක් වුණත් කමක් නෑ. තොපි නාකි වුණාම තමයි age verification අහන්නෙ. 2000 න් පස්සෙ උන්ට තමයි සැලකිල්ල. 🤣🤣



    5. දැන් account එක හැදුවාම waiting list join වෙන්ඩ කියල එයි. එ‍්ක ඔබපන්. එ‍්ක එබුවාම email එකක් එනවා waiting list join වුණා කියල.



    6. දැන් app එක force close කරපන්. (back button එක තියෙනවා නම් long press, නැත්තම් home screen ගිහින් muse app එක long press කරල options ගිහින් force close.)



    7. දැන් US වල මොකක් හරි VPN එකක් on කරගනින්. එක මොහොතකට විතරයි ඕන වෙන්නෙ. දැන් app එකට පලයන්. අර waiting list හුත්ත වෙනුවට බබා වගේ මේ screen එකට එනවා. පේනවනෙ, මේ වෙලාවෙ VPN on. දැන් මෙතන යට Get started ඔබහන්.



    8. එච්චර තමයි. දැන් account එක ලෑස්තියි. අ‍ායෙ app එකෙන් අයින් වෙලා, VPN off කරල වරෙන්. එ‍් account එකම පාවිච්චි කරන්න අ‍ායෙ VPN ඕන නෑ. මේ බලහන්.



    9. Optional. දැන් අ‍ායෙ වෙන මොනවත් කරන්නම ඕන නෑ. හැබැයි ඉතින් කැමති නම් සහ බැටරිය 12% තියාගෙන මෙච්චර හෑල්ලක් ලියපු දාපු නිසා මම පව් කියල හිතෙනවා නම් උඹලට මෙතනට ගිහින් මගෙ referral code එක ගහල token බිලියනයක් ගන්න පුළුවන්. තමන් කුණෙක් නම් මේක කරන්න අත්‍යවශ්‍ය නෑ. 😁😁

    Code එක : EVFET2


    මතක තියා ගන්න ලේසියි. මද සරුභාවය තියෙන උන්ගෙ ගෑනිට කරන EVF ප්‍රතිකාරය සහ අ‍ැට දෙක වගේ ET2 තමයි මතක තියාගෙන ගහන්ඩ තියෙන්නෙ. උඹලට අමතක වෙන්ඩ ඉඩ අඩුයි. 😎





    10. එච්චර තමයි. කියපු විදිහටම කරා නම් වෙන ප්‍රශ්නයක් එන්න විදිහක් නෑ. අ‍ාවොත් කියහන් විසඳල දෙන්න බලන්න.

    අ‍ා, මේ විදිහට හදා ගත්තට පස්සෙ web එකෙන් හරි, iPhone එකකින් හරි, වෙන ඕනම රෙද්දකින් හරි ගිහින් අර දීපු email එකෙන් log වෙලා (එ‍්කට එන otp එක ගහල) Muse පාවිච්චි කරන්න පුළුවන්.

    බුදු සරණයි එහෙනම්.

    P. S. මොකා හරි referral එක ගහපු දෙන්නට පට්ට thanks.


    P. P. S. අඩෝව් 28 billion දැන්. Thanks අ‍ා.
    😘😘





    P. S. P. S. මචන්ලා දැන් හදද්දි Age verification එක අහනවා 2000-2008 දිනයක් දැම්මත්. එ‍්කට ඉතින් free කරනවා නම් සරලම වැඩේ තමන්ගෙ Facebook හෝ Instagram account එක link කරන එක. (එ‍්කෙ තියෙන birthday එක select කරන්න වෙනවා. නැත්නම් තාවකාලිකව ඕනම වැඩ කරන credit card එකක් හෝ virtual නොවන debit card එකක් දාල, $1 ක් ගෙවල වැඩේ කරගන්න පුළුවන්. එ‍් $1 දවස් තුනකින් වගේ refund ත් වෙනවා. [/SIZE]
    Thanks macho.... wede karagaththa....

    Check out Muse, your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.

    Code: 2GOML9
    https://muse.ai/join
    ------ Post added on Sep 27, 2026 at 7:17 PM
     
    • Like
    Reactions: IndrajithGamage

    Similar threads