උතුරෙන් දිලීපන් පිළිරුව පොලීසියෙන් ඇවිල්ලා ඉවත් කරලාලු නේ. කොහොමද අනුරගේ වැඩ ?
ඔව්! ඔය තාවකාලික පිළිමය ඔවුන් එතන තිව්වේ සතියකට.
ඊයේ හවසින් කොටි සැමරුම ඉවරයි. සතිය සම්පූර්ණයි. අවසන් දින සැමරුම තිබුණේ 26.
ඊටපස්සෙ අද උදේ පොලීසිය ඇවිල්ලා පිළිරුව අරන් ගිහින්. එහෙම ඉවත් කරද්දී කිසිඳු විරෝධයක් නැහැ.
මොකද ඔවුන්ගේ වැඩේ ඉවරයි.
සමහර විට සංවිධායකයොම කෝල් කරලා කියන්න ඇති දැන් හරි. දැන් අරන් යන්න කියලා.
සැමරුම ඉවර වුණාම අරගෙන යන්නේ සතියක් පොලීසිය පොල් ගෑවද ?
අපි නොදන්න නිර්භීත අනුර!
Sachin Rathwatte