හාමුදුරුවන්ට අලි ප්‍රහාරයක් 😁 😂

ChoronaSottiya

Well-known member
  • Sep 13, 2020
    4,789
    7,081
    113
    වදුරව
    හැම ගං කැම්‍රි පන්සලටම අලි/ඇත්තු පෙරහැරෙ ගෙනියන්න තහනම් කරන්න ඔනේ

    දළදා පෙරහැරට විතරක් සිමා කර නම් හරි
     
    • Like
    Reactions: nalin0001

    Be_Positive

    Well-known member
  • May 27, 2022
    1,015
    1,230
    113
    ඇත්ගොව්වා බීලා පිස්සුවක් කෙලින්න ඇති. ඇත්ගොව්වා පේන්නවත් නෑනෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,582
    168,886
    113
    එකමත් එක රටක
    බලපං උගේ මූනට දාල තියන ලයිට් ගොඩ පිස්සු ආගමික හුත්තලා . :rofl:
    මල පනින එක සාධාරණයි .

    පොඩි නම වැඩ්ඩා වැඩිල්ලක් සිල් කැලේ :lol:
     
    • Like
    Reactions: ChoronaSottiya