පොඩි Project එකක් පටන් ගත්තා Better Sri Lanka කියලා

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,746
    2,576
    113
    මම නම් වෙබ් එකට ගිහින් බැළුවා. වැඩේ නම් හොදයි. කරගෙන පලයන්. මාත් පුළුවන් වෙලාවකට ගොඩ වෙන්නම්.
     
    • Like
    Reactions: Inigo Montoya

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    23,053
    23,783
    113
    Good initiative මචන්. දිගටම කරන් පලයන්.
    පොදු මිනිස්සුන්ගෙ යහපත වෙනුවෙන් දේවල් කරන උන්ව සමහර උන්ට පේන්නෙ මෝඩයො වගේ.
    ඒවා අපිට නවත්තන්න බෑ. ඒ උන්ගෙ mindset එක.
     

    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    175
    266
    63
    මම නම් වෙබ් එකට ගිහින් බැළුවා. වැඩේ නම් හොදයි. කරගෙන පලයන්. මාත් පුළුවන් වෙලාවකට ගොඩ වෙන්නම් (2)

    Lets people feel valued, belonged (implementations are a different thing); yeah, keep it up.
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,724
    1
    14,312
    113
    පොඩි Project එකක් පටන් ගත්තා Better Sri Lanka කියලා.

    මේකේ target එක තමයි අපිට හිතෙන විදියට ලංකාව මේ තියෙන තත්ත්වයෙන් උඩට ගන්න නම් Government එක කරන්න ඕනේ දේවල්, එහෙම නැත්නම් අපිම එකතු වෙලා කරන්න පුළුවන් දේවල් ගැන ideas එකතු කරන එක.

    තව users ලට පුළුවන් ඒ ideas වලට comment කරන්න වගේම vote up/down කරන්නත්.

    උඹලටත් free වෙලාවක් තියෙන වෙලාවක register වෙලා (Google Login තියෙනවා), උඹලට හිතෙන ideas ටිකක් දාන්නකෝ. එහෙම නැත්නම් මේ Elakiri thread එකේම comment එකක් විදියට දැම්මත් කමක් නෑ. මම manually ඒවා website එකට add කරන්නම්.

    Link: https://peaklanka.com/type/better-sri-lanka/

    තව overall website එක ගැනම මොනවා හරි feedback එකක් දෙන්න තියෙනවා නම් ඒවත් කියන්න.
    Good Initiative! Post it on FB n Reddit too.
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,370
    2,490
    113
    Tell Me More And Then What GIF by The Dungeon Run

    U.N.C.L.E. I think everyone should associate a Politician..
     

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,746
    2,576
    113
    Well, he's a young, educated politician that jumps out..

    Btw you appear to have reservations about him..
    He is just an another opportunist. When Mahinda was there He was after Mahinda. When "Gota go home" was broke out he took that side. After Ranil came to power he is after Ranil. I'm pretty sure now he is after the NPP.

    By the way I'm the one who gave him code name කයියා in this same Elakiri forum.
     
    • Like
    Reactions: Peace for All

    ranukaweb

    Junior member
  • May 27, 2020
    45
    67
    18
    Kandy
    ඕක නැතුව අපි මොනව හරි විකුණන සයිට් එකක් හදමු බන්.. කාලය රන් හා වටිනව.

    Monawada ban wikunanna kiyala thiyenneth? Anika ecommerce ekak nam woocommerce or mokak hari ekakin setup kranna puluwanne 30mins anith pages ekkama, eth hari niche ekak neththam a time eka katawath nene ban.