එළකිරි වැසියනි ඔන්න මමත් පොඩියට බිස්නස් එකක් පටන් ගත්තා.
Online tech items sell කරන business එකක්.
දැනට පොඩි ස්ටොක් එකක් තියෙන්නේ.
දැනට Facebook සහ WhatsApp වලින් තමයි වැඩේ කරගෙන යන්නේ. ඉක්මනින්ම website එකක් launch කරනවා.
https://web.facebook.com/teky.lk/
Like කරන්න, comment කරන්න, share කරන්න.

ඉස්සරහට දියුණු කරගන්න අදහස්, යෝජනා, චෝදනා තියෙනවනම් කියන්න.