තුප්පහි සංසදය නැට්ට පුකේ ගහගෙන තීරණය රිවස් කරයි. ලයිසන් ගාස්තුවලින් හම්බ කොරන්ඩ ගිහින් ෂෝ එකකටවත් ගෙන්නන් නැති තත්ත්වයක් අ‍ැති වෙලා. පව්. 🤣🤣

DJAT

Well-known member
  • Sep 1, 2006
    10,000
    1,468
    113
    Live in EARTH
    mun moda wadak karanna giye. podi minissunta kelawanna gihin. commercial usage ekai personal usage ekai danne nathi moda ewaun. kawuda danne na law ideas dunne.
    oke mata therena widihata atthatama karanna ona organiser patthata ball eka pass karanne nathuwa, gayakaya or band eken oka charge karanna ona. mokada gayakaya and band thamai theeranaya karanne monada kiyana songs kiyala. so eka organiser gewanna kiyana eka moda wadak. mokada top level band danatamath CMB wala karana songs walata copyrights gewanawa orginserta kiyala. meka ehema wenna ona na. copyrights clear karaganna eka band and singer karanna ona. mokada eyalata pay karala genwane ekata. ehemanam singer copyright fee add karala eyage price kiwwahama iwarai.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,419
    4,093

    තන්හාව බන් වෙන මොකද්ද?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,298
    3
    16,082

    ඔව්. කොරෝනා කාලෙ බිස්කට් කාරයො කරගත්ත එකේ ඊළඟ එක වුණේ. අර එ‍් දවස්වල බිල්ඩින්වල දොරවල් අරින ඩයල් ඉල්ලීම් දිනා ගන්ඩ strike එකක් කරා වගේ තමයි. මිනිස්සු අන්තිමට තමන්ටම දොර අ‍ැරගෙන යන්ඩ පුළුවන් කියල තේරුම් ගත්තා.🤣

    තමන් කරන වැඩේ මහා ලොකු critical දෙයක් නෙවෙයි නම් දැන ගන්ඩ ඕන එ‍්ක ලෝකෙට තේරෙන්ඩ නොදී ඉන්ඩ. අත්‍යවශ්‍ය නොවන දේවල් පාවිච්චි කරන්ඩ නොදී ගෙම්බර් දාන්ඩ ගියාම වෙන්නෙ අනේ හොඳයි කියල මිනිස්සු විකල්පවලට හුරු වෙන එක.

    දැන් අ‍ායෙ නොවැම්බර්වල අ‍ැවිත් හීනියට බයිලයක් ගහල 2/3 නෑ කියල shape වෙයි. හැබැයි නාපු නෑම දරුණුයි. උඹ කිව්වා වගේ දැන් නිකම්ම band, hotel අරවා මේවගෙන් shape එකේ හරි ගෙවාගෙන අ‍ාව එ‍්වටත් තට්ටු වෙන සීන් එකක් තියෙන්නෙ. දැන් මුන්ගෙ සිංදුවක් play වෙනවා අ‍ැහුවත් මිනිස්සුන්ට මතක් වෙනවනෙ මේකට ගෙවලද දන් නෑ කියල.

    Venue වලින් වුණත් band එකට ගාණක් කතා කරද්දි අරුන්ට ගෙවන ගාණ එ‍්කෙන් හිලව් කරනවද කියල හොයල බලයි. එහෙම නම් එ‍්වා ගහන් නැතිව free ගහන්න පුළුවන් එ‍්වා ගහල ගාණ අඩු කරගන්න බලයි. එකම ගාණ දුන්නත් අන්තිමට band වලින් හම්බ වෙන ගාණ අරුන්ට ගෙවන්නෙ මොන පකටද, එ‍් වෙනුවට නිකන් ගහන්න පුළුවන් සිංදු ගහල හම්බෙන සේරම තමන්ට තියා ගන්නවා කියල හිතෙන්න ගනියි.

    මොනවා වුණත් සුපිරියටම හෑවා. මේකට මුන්ව උසි ගන්නල යවපු lawyer කාරයො ටිකයි, PR කාරයො ටිකයි උල තියන්ඩ ඕන. 🤣
     
    danatamath CMB wala tiyana musicl shows waladi copyrights gewanawa. eka gewanne organizer. shows 2kak organising committee eke hitapu nisa eka dannawa. anika CMB municipal council ekatath Entertaitment tax eka gewanawa.(mewage seat ganata wada hitiyoth un hitapu gaman panala panelty gahanawa). Marians show ekak karanakota copyrights cleare karaganna kiyala apita dunna. api direct agreement eke sign kara copyright eyala clear karaganna ona kiyala (un ada ada hitiya ehema ba kiyala- but api kiwwa oyala apita ona songs nemai nee play karanne. oyala kamathi ewa nisa eka oyala cleare karanna kiyala). MS, Desmon oya hama ekakatama recordlabel walata and personal ownerslata gewwa (desmonge gani ehema hena perethai salli walata). copyrights gewanne nathnam ubala hithanawada HANA donita ehema ohoma shows karanna dewi kiyala.

    mun dan try kale podi ewunta kelinna. ekai munta une
     
    කෙලින්ඩ ගිහින් කෙළවුණා. 😂
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,432
    7,171
    113
    දැං අපේ පාටියකට youtube music එකෙන් දානවා අපි ඒකට youtube එකට සල්ලි ගෙවනවානේ. එතකොට මුන් මොකද කරන්නෙ
    (මම දන්නවා මුන් enforce කරන්නෙ පාටි වලට ඇවිත් උන්ගෙ සිංදු කියන එවුන්ට කියලා)
    youtube terms වල කියලා තියෙන්නෙ group එකකට loudspeaker/bluetooth වලින් play කරන එක උන්ගෙ terms අනුව වැරදි නැහැ කියලා
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,671
    10,962
    113
    Nugegoda, Sri Lanka
    මුන් මේ Inflation එක නහුතෙට වැඩි වෙච්ච කාලේ. මිනිස්සු Safe-Mode දුවන වෙලේ මේ ලබ්බක් ගෙනල්ල ඉල්ලගෙන කෑවා. ඕක කරන්න තිබ්බේ Event Organizers (Commercial Events, Not Personal Parties, weddings) ලගෙන් ගන්න. ඩොකාල PP කරනව වගේ ගාන කඩන්න පුළුවන් කියල හිතුව. හැබැයි මිනිස්සුන්ට Alternatives තියෙනව කියල කල්පනා උනේ නෑ.. මෝඩ හැත්ත. තිබ්බ reputation එක නැති කරගත්ත :lol:
     
    NowUCmeNowUDont

    Well-known member
  • Oct 6, 2025
    177
    269
    63
    දැං අපේ පාටියකට youtube music එකෙන් දානවා අපි ඒකට youtube එකට සල්ලි ගෙවනවානේ. එතකොට මුන් මොකද කරන්නෙ
    (මම දන්නවා මුන් enforce කරන්නෙ පාටි වලට ඇවිත් උන්ගෙ සිංදු කියන එවුන්ට කියලා)
    youtube terms වල කියලා තියෙන්නෙ group එකකට loudspeaker/bluetooth වලින් play කරන එක උන්ගෙ terms අනුව වැරදි නැහැ කියලා
    Good point ☝️
     
    • Like
    Reactions: peakySwifter