META ලගේ AI එක MuseAI ටෝකන් බිලියනයක් Free ගන්න video generate කරගන්න.

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,407
    3,746
    113
    මොනර තැන්න
    video gen වලට නම් පට්ට quality.

    phone එකෙන් බෑ. pc එකක browser එකට urban vpn extension එක දාල location USA දෙන්න.

    https://muse.ai/join යන්න. settings වලට ගිහින් පල්ලෙහා invitation code එක ගහන්න.
    Code: Y9GK3E

    ඔයාටත් token බිලියනයක් හම්බෙනෝ.

    Check out Muse, your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.

    Code: Y9GK3E
    https://muse.ai/join
    1790328275589.png
     
    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,671
    588
    113
    Here on earth..
    video gen වලට නම් පට්ට quality.

    phone එකෙන් බෑ. pc එකක browser එකට urban vpn extension එක දාල location USA දෙන්න.

    https://muse.ai/join යන්න. settings වලට ගිහින් පල්ලෙහා invitation code එක ගහන්න.
    Code: Y9GK3E

    ඔයාටත් token බිලියනයක් හම්බෙනෝ.

    Check out Muse, your personal AI agent. Redeem my code in Settings within 48 hours of joining and we'll both get 1 billion Muse tokens.

    Code: Y9GK3E
    https://muse.ai/join
    Ade ada thamai wede goda dagaththe. oya kiyanakal denan hitiye nehe meaka. Dola ekai, Flow ekai ekka thamai heppi heppi hitiye godakma. Meaka patta, video quality. Thanks again friend
     
    • Love
    Reactions: rukshrulz

    SudaW

    Well-known member
  • May 1, 2025
    422
    320
    63
    Age verification එන අය Instagram account එකක් same email එකට හදල connect කරල බලන්න. Birthday එකත් එකම එක දෙන්න.

    කැමති කෙනෙක් මේ code එක දෙන්න.

    Code: WMSQIR

    https://muse.ai/join