මස්සිනාගෙ සමලින්ගික නේද? උබලා දෙන්නා මාරුත් ගහනවා නේද? අහින්සක කෙල්ලෙගෙ ජීවිතෙ විනාස කරන්න හදන බෙලහීන පොන්නයා. ඒකයි තොට දරුවො නැත්තෙ
ඉතින් දැන් උබ මනමාලයේ පැත්තේ නේ ...උඹට මොකක්ද තියෙන කැක්කුම බඳින්න එන කෙල්ල ගැන
ඕක අතෑරලා දාපන් බන්, අවසාන ප්‍රතිපලේ දන්නවනේ. ඌට පාඩුවෙ ඉන්න දීපන්. එතකොට ඌත් සතුටුයි අපිත් සතුටුයිඉතින් දැන් උබ මනමාලයේ පැත්තේ නේ ...
මේකේ ත්‍රෙඩ් එකක් දාල අපිට කෙල්ලෙක් හොයලා දෙන්න කියන්නේ අපි මනමාලිගේ පැත්තේ
ඉතින් යකෝ අපිටනේ කැක්කුම තියෙන්න ඕනේ .
nandaammala balanna kamathi gaaanu.. ekak hoyala pennapan ko..උඹ කොහොමද බං ඒක දන්නේ
ඌට නංගිලා දෙන්නෙක් ඉන්නවා
මාමා ල සෙට් එකක් ඉන්නවා
අම්මලා බලාගන්න එකක් තියේනම් මම කෙලින් ඒක මේකේ කියනවා
කිසි දෙයක් නොදැන ඕවා කියන්නේ ඇයි කියලා ඕන කෙනෙක්ට තේරෙනවා බං
අනික එහෙම නැන්දම්මලා බලාගන්න කැමැති කෙල්ලොත් ඉන්නවා ඒව ප්‍රශ්නයක් නැති. උඹටනේ ප්‍රශ්න වෙලා තියෙන්නේ
උඹට තාම කසාදයක් හරි ගියේ නැද්ද?
aney umba danna gaaanu.. aru ge jeewithey thawath kalakanni karanne nathuwa paththakata wela hitpanයාළුවෙලා බදින එකක් නම් කමක් නෑ . proposalnandaammala balanna kamathi gaaanu.. ekak hoyala pennapan ko..![]()
aney umba danna gaaanu.. aru ge jeewithey thawath kalakanni karanne nathuwa paththakata wela hitpan

ඉතින් දැන් උබ මනමාලයේ පැත්තේ නේ ...
මේකේ ත්‍රෙඩ් එකක් දාල අපිට කෙල්ලෙක් හොයලා දෙන්න කියන්නේ අපි මනමාලිගේ පැත්තේ
ඉතින් යකෝ අපිටනේ කැක්කුම තියෙන්න ඕනේ .
mu gaanu gana danne nah.. muta labama dey...ara kollata anatha wechcha kellek set karala dena eka.. ey kellata inna geykui, free kamai hamba wenawa.. maseta podi ganak dunnama gedara wadath karanwa..යාළුවෙලා දින එකක් නම් කමක් නෑ . proposal![]()
nathnam proposal dala jeewitheta muge nanda wai, ammawai balaganna gaanu hamba wenne nah.. ..gewal wala wada kare issara gaaanu... dan un ehema nah..මම කියන්නේ කරදර වෙන කතාවක් නෙවෙයි . කරදර කරොත් වෙන්නේ ඒ අවුල වැඩි වෙන එක . හැබැයි ඉතින් අම්මයි තව නැන්දා කෙනෙකුයි බලාගන්නව කියන්නේ වෙන කේස් එකක් . ඌ ට පුලුවන් නම් ඒවාට වෙනම බලාගන්න කට්ටිය දාල කරන්න හරි . හිතපන් වෙන පවුලක ඔය වගේ වෙලා ඒ ගෙදර අවුරුදු 20ක් විතර එක්තැන් වෙච්ච නැන්දා කෙනෙක් හිටිය කියල .. බලාගන්න වෙනෙන් අර බැදලා ගෙන ගෑනි ට ද ?
බැන්ද නම් ඒ නිදහස තියෙන්න ඕනේ ...
සහකම්පනයක් නැති කතාවක් වගේ උනාට ඕක තමයි ප්‍රයෝගික ඇත්ත . දැන් ඔය කියන විදියට ඌ හෙන හොද අහිංසක කොල්ලෙක් නම් ඌ ඔය caring කියන එකත් හොදටම තියන එකෙක් වෙන්න ඇති නේ . ඔන්න දමල ගහල ගිහින් වෙනම ජිවත් වෙන එකෙක් නම් වෙනස් . මූ හොදයි කියන්නේ මූ ඔය කට්ට කනවා සෑහෙන කාලයක් .
