මේක ඇත්තක්ද?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,877
    5,070
    113
    Pandora
    බලපන් මේකි බැදලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ. හොදට බ්‍රයිඩ් ටු බී එහෙම අරගෙන.මේක කරගහපු අහිංසක කොල්ලා පව් බං. ඌ කොහොමද දැන් උගෙ යාලුවන්ට, ඔෆිස් එකේ උන්ට, ගෙවල් වල මිනිස්සුන්ට, නෑදෑයන්ට,අසල්වැසියන්ට මූණ දෙන්නෙ? ගෑනි වෙන මිනිහෙක් එක්ක පිට ගියා නම් ටිකක් හරි ශේප්. යකෝ තමන් උගන්නන ඉස්කෝලෙ පොඩි කොල්ලෙක් ගෙන් උම්කා ගත්තා කියන්නෙ උගෙ ආත්මෙම ඉවරනෙ බං? දැන් වටේ උන් කින්ඩි දාන්නෙ 'උබ හරි හමන් පිරිමියෙක් නම් සැප දුන්නා නම් ගෑනි පොඩි උන්ගෙන් ඇ ර ගන්න යයිද බං?'කියලනෙ? මේ වේ ම්ස ගෑනි නිසා ඌට පො ම්නයා කියන ලේබල් එකත් වදිනවා.
    සමහර ගෑනු ඉන්නවා උන් ආකර්ෂණය වෙන්නෙම හෙනම පර්සනලිටි එකක් තියන, ඕනම තැනක නායකත්වය ගන්න, හැමෝගෙම ආකර්ෂණය හම්බෙන වීරයා වෙන ඇල්ෆා මේල් චරිත වලට විතරයි.

    උන් කැමති ඒ වගේ උන් ආස්‍රය කලාම හම්බෙන Adrenaline Rush එකට. පාඩුවෙ ඉගෙනගත්ත අහිංසක හොද introvert කොල්ලො උන්ට පේන්නෙ මෙලෝ රහක් නැති ගෝත බෝරිං ඩයල් වගේ.
    ඉතිං අර ඇල්ෆා මේල් සුපිරි ඩයල් එක එක්ක යාලුවෙලා ඇති වෙනකන් ඇනගෙන 26/27 උනාම උන්ට හැම තැනම ගෑනු ආකර්ෂණය වෙන නිසා උගෙ හොර සීන් මාට්ටු වෙලා වෙලා එපා උනාමයි, මල පැන්නම යකා වගේ කුණුහරපෙන් බැනලා සෙනග ඉස්සරහා උනත් ක නට ගහන ටොක්සික් කමයි හින්දා උන් එක්ක බැදලා පවුල් ජීවිතයක් ගතකරන්න බෑ කියලා තේරුනාම උන්ගෙන් අයින් වෙලා ඒකි අරූ එක්ක ගුබ්බෑයම් අස්සෙ තැ රි ගහගන්න වෙලේ අමාරුවෙන් පාඩම් කරලා මහන්සිවෙලා ඉගෙනගෙන කැම්පස් ගිහිං දැන් තැනකට ඇවිල්ල සෙට්ල් වෙලා ඉන්න අහිංසක introvert කොල්ලෙක් බැදගන්නවා අකමැත්තෙන් උනත්. හැබැයි ඒකිගෙ හිත යටින් තාම ආදරේ sexually attract වෙන්නෙ ඇල්ෆා මේල් ඩයල් එකට.

    අර අහිංසකයා හැමදාම උදේ හවස ඇඳගෙන කාර් එකක ඔෆිස් ගියාට, ගෑනිට තවත් සැප විදින්න උක ඉරාගෙන OT කරාට ගෑනිගෙ හිතේ ඌ ගැන ආදරයක් නෑ. ඒවගේ ගෑනු, සල්ලි, ජොබ, යාන වාහන වගේ දේවල් හොයන්න ගන්නෙ බඳින්න ඕනේ උනහම විතරයි.
    උන් කැමති නෑ සාමාන්‍ය බෝරින් ජීවිත ගත කරන්න. ඒත් උන්ට ඒක කරන්න වෙනව Survival එක වෙනුවෙන්. ඒ කියන්නෙ අර අහිංසකයා ඒකිගෙ වැඩ කරගන්න ඉන්න Tool එකක් විතරයි. ඌ එක්ක ලිංගිකව එකතු උනත් මතක් කරගන්නෙ අර ඩයල් එකව. එහෙම ගෑනු පුනුරුත්ථාපනය කරලාවත් හදන්න බෑ. ඒක උන්ගෙ DNA වලින්මයි එන්නෙ. අදක ඊයෙක නෙවෙයි අවුරුදු සිය ගානකට දහස් ගානකට කලිනුත් එහෙම ගෑනු හිටියා. ඒකයි දිසාපාමොක් නුවර දක්ෂම ශිෂ්‍යයා උන, හැබැයි අහිංසක තැම්පත් introvert මනමේ කුමාරයාට නොදී මගදි හම්බුන නාවර පෙරාගත්ත හැබැයි ඇල්ෆා මේල් හැඩිදැඩි මිනීමරු කලු වැදි රජාට මනමේ ගෑනි කඩුව දෙන්නෙ.

    හැබැයි මෙහෙම ගොබ්බ නැති හොද වැදගත් විදිහට හැදුන, හොද වැදගත් දෙමව්පියන්ගෙ quality ජාන වලින් හැදුන මොලේ තියන රත්තරං introvert කෙල්ලො ටිකකුත් ඉන්නවා. උනුත් introvert නිසා උන් කොච්චර උනත් යාලුවෙනවනං කොල්ලෙක් එක්ක ඒ කොල්ලගෙ අධ්‍යාපන තත්වය, හැසිරීම, පවුල් පසුබිම වගේම තැම්පත් introvert එකෙක්ද කියලා බලලා හොද වැදගත් අහිංසක කොල්ලො එක්කම විතරක් යාලුවෙන.
    ඉතිං අහිංසක introvert කොල්ලො විදිහට උබලත් තැනකට ආවට පස්සෙ මේ වගේ මනමේ ටයිප් බඩ්ඩකගෙ ටූල් එකක් නොවී උන්ගෙන් බේරෙන්නෙ කොහොමද? අන්න ඒකට තමා කට කැඩෙනකං කියෙන්නෙ කෙල්ලගෙ අතීතය අගලක් නෑර හොයන්න ඕන කියලා බදින්න කලින්. අනිවාරෙන් ඒකි ඉස්කෝලෙ කාලෙ ඉදන් යාලුවෙලා තියන කොල්ලො ගැන විස්තර හොයාගනින්. උන් කොහොම චරිතද?, මොනවා කරන උන්ද?, පවුල් පසුබිම්, අධ්‍යාපනය එහෙම. කෙල්ලට කලින් එෆෙයාස් 5,6ක් තිබ්බත් අවුලක් නෑ ඒ කොල්ලො වැදගත් හොද ජෙනුවින් introvert කොල්ලො නම්.

    හැබැයි ඒකි විශේෂයෙන්ම ඒලෙවල් කාලෙ, 20 ගනන් වල මුල් ටිකේ එහෙම එකපාරක් හරි යාලුවෙලා ඉදලා තියෙනව නම් ඇල්ෆා මේල් ටයිප් හෙන වීරයා වගේ ඉන්න ඩයල් එකක් එක්ක එකෙන්ම අත ඇරපන් ඒකිව. මොකද බලෙන් හිතලා සර්වයිව් වෙන්න හොද අහිංසක introvert කොල්ලෙක් බදින්න ගියාට උන් කවදාවත් උබට ආදරේ කරන්නෑ.

    මේ ගෑනිගෙ අතීතෙ හොදට හොයලා බැලුවනම් කලින් යාලුවෙලා හිටිය උන්ගෙ විස්තර ඔය වගේ එකෙක් ඉදලා තියන කලින් ඒකිගෙ ජීවිතේ.කැට තියලා කියන්නෙ. ඌට තමා බොක්කෙන්ම ආදරේ කරලා තියන්නෙ.පස්සේ ඒක නවත්තන්න උනාම කරන්න දෙයක් නැති නිසා සර්වයිව් වෙන්න අහිංසක introvert කෙනෙක් බැද ගත්තා. හැබැයි ඒකි බොක්කෙන් attract වෙන්න ඇල්ෆා මේල් උන්ට. පස්සෙ හොද පර්සනලිටි එකක් තියන නායකත්වයක් තියන හෙඩ් ප්‍රිෆෙක්ට් කොල්ලව දැක්කම උගෙන් ඒකි දැක්කෙ අර කලින් යාලුවෙලා හිටිය ඇල්ෆා මේල් බුවාව. ඒකයි ඒකි ඌට නැමුනෙ.

    619330250_122160069998862101_3187742526757096074_n.jpg

    https://www.facebook.com/share/p/1Dq5YgtAnq/

    ප.ලි.

    619607794_26272218342384677_4774146400229055205_n.jpg
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya

    A.L.I.E.N

    Well-known member
  • Dec 9, 2018
    560
    542
    93
    8
    Andromeda I
    අපි සමාජයක් විදියට ඔය දේවල් ලොකුවට හිතන්නේ නැතුව ඉන්න පුරුදු වෙමු එහ්ටකොට හරි.
    "අහිංසක සැමියා" ට උනත් 19ක කෙල්ලෙක් ලයින් උනොත් capak ගනී
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    දැන් තැනකට ඇවිල්ල සෙට්ල් වෙලා ඉන්න අහිංසක introvert කොල්ලෙක් බැදගන්නවා අකමැත්තෙන් උනත්. ඒවගේ ගෑනු, සල්ලි, ජොබ, යාන වාහන වගේ දේවල් හොයන්න ගන්නෙ බඳින්න ඕනේ උනහම විතරයි. උන් කැමති නෑ සාමාන්‍ය බෝරින් ජීවිත ගත කරන්න. ඒත් උන්ට ඒක කරන්න වෙනව Survival එක වෙනුවෙන්.

    But why would an introvert marry a leech like that if there's zero gain?

    This is a terrible deal for him from the get go.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    උඹට නන් මචන් ඒ උනාට පොඩි ඇරියස් එකක් තියෙන්නෙ. තරහට නෙමෙයි කියන්නෙ උඹේ කමෙන්ට් කීප තැනකම දැකල තේරිච්ච දේ.
    ගෑනියෙක් හොයාගෙන සෙක්ස් කරපන් බන්. එතකොට ඕක හරියනව. කින්ඩියට නෙමේ සිරාවට කියන්නෙ.
    Cheat කරන්න එපා රවට්ටන්න එපා. එහෙම නැතුව ඕන විදිහකට සෙක්ස් කරපන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,131
    166,193
    113
    එකමත් එක රටක
    උබ බැදපු එකා පව් කියලා කියන්නේ බැදපු එකා කොටු පැනපු නැති එකෙක් කියලා උපකල්පනය කරල නේ .
    ඌ ඊට වඩා වටේ යන එකෙක් නම් කොහොමද ? 🥱
     
    • Wow
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,877
    5,070
    113
    Pandora
    619607794_26272218342384677_4774146400229055205_n.jpg

    ඒ දරුවටත් 18 ට වැඩියි... ටීචල කොහොමත් වැඩිහිටියො... නීතිමය පැත්තෙන් දඬුවම් කරන්න කියල වරදක් වෙලා නෑ මෙතන... උන් උන්ට හොඳ නම් කොහේවත් ඉන්න උන්ට ඇයි මේ තරම් වේදනා... ඔය වීඩියෝ කෑලි උඩ දදා share කරන එකාලගෙ කිල්ලොටවල බැලුව නම් හුණු ගෝනි ගෝනි... උඹලට තියෙන එකම ප්‍රශ්ණෙ තොපිට කොර ගන්න බැරි වෙච්ච දේ ඒ ළමය කර ගනිපු එකේ ඉරිසියාව මිසක් වෙන මොකක්ද... තොපිටත් හා කිව්වනං නිකං ඉඳී... ලිංගික ඇරියස් 1/4කණ්ණි http ල... තොපේ ළමයකුට, තොපේ පවුලෙ කෙනකුට අද ඔය දේ උනා නම්, මොකද වෙන්නෙ කියල ඔය උකුණු පුකක් තරමට හරි තියෙන මොළේ ඩිංග පාවිච්චි කරල කල්පනා කරපල්ල...

    මේ ජීවිත 5 ඉදිරි දවස මොන වගේ වෙයිද කියල හිතෙන කොටත් මට නම් මාරම අවුල්, විශේෂයෙන් ම ලංකාව වගේ පසුගාමී අදහස් දරණ මිනිස්සු ජීවත් වෙන රටක
    🥲
    🥲

    ------ Post added on Jan 27, 2026 at 3:19 AM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,478
    14,607
    113
    මේ ජීවිත 5 ඉදිරි දවස මොන වගේ වෙයිද කියල හිතෙන කොටත් මට නම් මාරම අවුල්, විශේෂයෙන් ම ලංකාව වගේ පසුගාමී අදහස් දරණ මිනිස්සු ජීවත් වෙන රටක
    🥲
    🥲

    ------ Post added on Jan 27, 2026 at 3:19 AM
    Amo amo... mehe hoda nathnam wena ratakata pala.
    Gon haththa. Kohewath inna un 5 denek unge aathal eka gaththa. Meka daapu ekaata anunge seeni kirala maarama awul lu :lol:
     
    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,115
    4,113
    113
    බලපන් මේකි බැදලා තියෙන්නෙ ගිය අවුරුද්දෙ. හොදට බ්‍රයිඩ් ටු බී එහෙම අරගෙන.මේක කරගහපු අහිංසක කොල්ලා පව් බං. ඌ කොහොමද දැන් උගෙ යාලුවන්ට, ඔෆිස් එකේ උන්ට, ගෙවල් වල මිනිස්සුන්ට, නෑදෑයන්ට,අසල්වැසියන්ට මූණ දෙන්නෙ? ගෑනි වෙන මිනිහෙක් එක්ක පිට ගියා නම් ටිකක් හරි ශේප්. යකෝ තමන් උගන්නන ඉස්කෝලෙ පොඩි කොල්ලෙක් ගෙන් උම්කා ගත්තා කියන්නෙ උගෙ ආත්මෙම ඉවරනෙ බං? දැන් වටේ උන් කින්ඩි දාන්නෙ 'උබ හරි හමන් පිරිමියෙක් නම් සැප දුන්නා නම් ගෑනි පොඩි උන්ගෙන් ඇ ර ගන්න යයිද බං?'කියලනෙ? මේ වේ ම්ස ගෑනි නිසා ඌට පො ම්නයා කියන ලේබල් එකත් වදිනවා.
    සමහර ගෑනු ඉන්නවා උන් ආකර්ෂණය වෙන්නෙම හෙනම පර්සනලිටි එකක් තියන, ඕනම තැනක නායකත්වය ගන්න, හැමෝගෙම ආකර්ෂණය හම්බෙන වීරයා වෙන ඇල්ෆා මේල් චරිත වලට විතරයි.

    උන් කැමති ඒ වගේ උන් ආස්‍රය කලාම හම්බෙන Adrenaline Rush එකට. පාඩුවෙ ඉගෙනගත්ත අහිංසක හොද introvert කොල්ලො උන්ට පේන්නෙ මෙලෝ රහක් නැති ගෝත බෝරිං ඩයල් වගේ.
    ඉතිං අර ඇල්ෆා මේල් සුපිරි ඩයල් එක එක්ක යාලුවෙලා ඇති වෙනකන් ඇනගෙන 26/27 උනාම උන්ට හැම තැනම ගෑනු ආකර්ෂණය වෙන නිසා උගෙ හොර සීන් මාට්ටු වෙලා වෙලා එපා උනාමයි, මල පැන්නම යකා වගේ කුණුහරපෙන් බැනලා සෙනග ඉස්සරහා උනත් ක නට ගහන ටොක්සික් කමයි හින්දා උන් එක්ක බැදලා පවුල් ජීවිතයක් ගතකරන්න බෑ කියලා තේරුනාම උන්ගෙන් අයින් වෙලා ඒකි අරූ එක්ක ගුබ්බෑයම් අස්සෙ තැ රි ගහගන්න වෙලේ අමාරුවෙන් පාඩම් කරලා මහන්සිවෙලා ඉගෙනගෙන කැම්පස් ගිහිං දැන් තැනකට ඇවිල්ල සෙට්ල් වෙලා ඉන්න අහිංසක introvert කොල්ලෙක් බැදගන්නවා අකමැත්තෙන් උනත්. හැබැයි ඒකිගෙ හිත යටින් තාම ආදරේ sexually attract වෙන්නෙ ඇල්ෆා මේල් ඩයල් එකට.

    අර අහිංසකයා හැමදාම උදේ හවස ඇඳගෙන කාර් එකක ඔෆිස් ගියාට, ගෑනිට තවත් සැප විදින්න උක ඉරාගෙන OT කරාට ගෑනිගෙ හිතේ ඌ ගැන ආදරයක් නෑ. ඒවගේ ගෑනු, සල්ලි, ජොබ, යාන වාහන වගේ දේවල් හොයන්න ගන්නෙ බඳින්න ඕනේ උනහම විතරයි.
    උන් කැමති නෑ සාමාන්‍ය බෝරින් ජීවිත ගත කරන්න. ඒත් උන්ට ඒක කරන්න වෙනව Survival එක වෙනුවෙන්. ඒ කියන්නෙ අර අහිංසකයා ඒකිගෙ වැඩ කරගන්න ඉන්න Tool එකක් විතරයි. ඌ එක්ක ලිංගිකව එකතු උනත් මතක් කරගන්නෙ අර ඩයල් එකව. එහෙම ගෑනු පුනුරුත්ථාපනය කරලාවත් හදන්න බෑ. ඒක උන්ගෙ DNA වලින්මයි එන්නෙ. අදක ඊයෙක නෙවෙයි අවුරුදු සිය ගානකට දහස් ගානකට කලිනුත් එහෙම ගෑනු හිටියා. ඒකයි දිසාපාමොක් නුවර දක්ෂම ශිෂ්‍යයා උන, හැබැයි අහිංසක තැම්පත් introvert මනමේ කුමාරයාට නොදී මගදි හම්බුන නාවර පෙරාගත්ත හැබැයි ඇල්ෆා මේල් හැඩිදැඩි මිනීමරු කලු වැදි රජාට මනමේ ගෑනි කඩුව දෙන්නෙ.

    හැබැයි මෙහෙම ගොබ්බ නැති හොද වැදගත් විදිහට හැදුන, හොද වැදගත් දෙමව්පියන්ගෙ quality ජාන වලින් හැදුන මොලේ තියන රත්තරං introvert කෙල්ලො ටිකකුත් ඉන්නවා. උනුත් introvert නිසා උන් කොච්චර උනත් යාලුවෙනවනං කොල්ලෙක් එක්ක ඒ කොල්ලගෙ අධ්‍යාපන තත්වය, හැසිරීම, පවුල් පසුබිම වගේම තැම්පත් introvert එකෙක්ද කියලා බලලා හොද වැදගත් අහිංසක කොල්ලො එක්කම විතරක් යාලුවෙන.
    ඉතිං අහිංසක introvert කොල්ලො විදිහට උබලත් තැනකට ආවට පස්සෙ මේ වගේ මනමේ ටයිප් බඩ්ඩකගෙ ටූල් එකක් නොවී උන්ගෙන් බේරෙන්නෙ කොහොමද? අන්න ඒකට තමා කට කැඩෙනකං කියෙන්නෙ කෙල්ලගෙ අතීතය අගලක් නෑර හොයන්න ඕන කියලා බදින්න කලින්. අනිවාරෙන් ඒකි ඉස්කෝලෙ කාලෙ ඉදන් යාලුවෙලා තියන කොල්ලො ගැන විස්තර හොයාගනින්. උන් කොහොම චරිතද?, මොනවා කරන උන්ද?, පවුල් පසුබිම්, අධ්‍යාපනය එහෙම. කෙල්ලට කලින් එෆෙයාස් 5,6ක් තිබ්බත් අවුලක් නෑ ඒ කොල්ලො වැදගත් හොද ජෙනුවින් introvert කොල්ලො නම්.

    හැබැයි ඒකි විශේෂයෙන්ම ඒලෙවල් කාලෙ, 20 ගනන් වල මුල් ටිකේ එහෙම එකපාරක් හරි යාලුවෙලා ඉදලා තියෙනව නම් ඇල්ෆා මේල් ටයිප් හෙන වීරයා වගේ ඉන්න ඩයල් එකක් එක්ක එකෙන්ම අත ඇරපන් ඒකිව. මොකද බලෙන් හිතලා සර්වයිව් වෙන්න හොද අහිංසක introvert කොල්ලෙක් බදින්න ගියාට උන් කවදාවත් උබට ආදරේ කරන්නෑ.

    මේ ගෑනිගෙ අතීතෙ හොදට හොයලා බැලුවනම් කලින් යාලුවෙලා හිටිය උන්ගෙ විස්තර ඔය වගේ එකෙක් ඉදලා තියන කලින් ඒකිගෙ ජීවිතේ.කැට තියලා කියන්නෙ. ඌට තමා බොක්කෙන්ම ආදරේ කරලා තියන්නෙ.පස්සේ ඒක නවත්තන්න උනාම කරන්න දෙයක් නැති නිසා සර්වයිව් වෙන්න අහිංසක introvert කෙනෙක් බැද ගත්තා. හැබැයි ඒකි බොක්කෙන් attract වෙන්න ඇල්ෆා මේල් උන්ට. පස්සෙ හොද පර්සනලිටි එකක් තියන නායකත්වයක් තියන හෙඩ් ප්‍රිෆෙක්ට් කොල්ලව දැක්කම උගෙන් ඒකි දැක්කෙ අර කලින් යාලුවෙලා හිටිය ඇල්ෆා මේල් බුවාව. ඒකයි ඒකි ඌට නැමුනෙ.

    619330250_122160069998862101_3187742526757096074_n.jpg

    https://www.facebook.com/share/p/1Dq5YgtAnq/

    ප.ලි.

    619607794_26272218342384677_4774146400229055205_n.jpg
    "UK wala thaniyama innawa"

    Hodakne welaa thiyenne

    Okiwa kawuru hari kara gahayi ban
    lankwawe ewunta mathaka sathiyayi

    Oya Udayanthi badala lamainuth inne dan
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,877
    5,070
    113
    Pandora
    ara uda haalle monwd kiyanne ?

    summery please
    kello alpha mala lagen hodata anagena, introvert kollange kare ellenwalu unta survive wenna. un marry karalth alpha male wa amathka karanna berilu, chance ekk awoth aye ugen anagnnwalu :lol: ara teacherla kareth ekalu.
     
    • Love
    Reactions: Psiko

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මුන් මිනි මරලා හොරකම් කරලා නැහැ නේ , සෙක්ස් මිනිස්සු හැමෝම ආස දෙයක් . හැ ම ග ගෙදරකම දොර වල් ඇතු ලේ වෙන අපේ අම්මා තාත්තාත් කරන කරපු දෙයක් . මෙතන අවුල ඒවා එලියට ආපු එක , බැන්දපු යටත් ආසා තියෙනවා , පොඩ්ඩක් පරිස්සමින් මේවා දිහා බලන්න ඔනේ.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,877
    5,070
    113
    Pandora
    මුන් මිනි මරලා හොරකම් කරලා නැහැ නේ , සෙක්ස් මිනිස්සු හැමෝම ආස දෙයක් . හැ ම ග ගෙදරකම දොර වල් ඇතු ලේ වෙන අපේ අම්මා තාත්තාත් කරන කරපු දෙයක් . මෙතන අවුල ඒවා එලියට ආපු එක , බැන්දපු යටත් ආසා තියෙනවා , පොඩ්ඩක් පරිස්සමින් මේවා දිහා බලන්න ඔනේ.
    උබලත් නිකන් පොඩි උන් වගේ ලින්ක් ශෙයා කරගන්නව. ජිල් හබ් එකේ වගේ සයිට් තියෙන්නෙ ඕවට තමයි බන්. මොකක් හරි ලීක් උනාම ඒක වත් හොයාගන්න දන්නෙ නැති ගොන් හැත්ත.

    ඒත් දැන් ඕක ත්‍රෙඩ් දදා කියන්නත් එපා බන්. ඕකෙ වටේ ඉන්න එවුන් තමයි ඉතින් පව් වේස ගෑනු නිසා. ගෑනු ටිකට නම් හැමනිලාම ගියාවෙ වේස වැඩ කරනවට.

    වේස ගෑනු එකෙක් දෙන්නෙක් මලත් මට නම් ගානක්වත් නෑ, හැබැයි වටේ ඉන්න එවුන් පව්, පොඩි උන් හස්බන්ඩ්ල, දෙමව්පියො.

    හරියට බැලුවොත් ලින්ගික හින්සනයක් සහ අපචාරයක් ටීචර් වේසියො ටික කරල තියෙන්නෙ අරූ තාම 19 යි නෙ, ඌත් බබෙක් නොවුනත් එච්චර හිතන්න පුලුවන් වයසක් නෙමෙයි නෙ. හෝමෝන නිසා ඉතින් ඕනෙ හිලකට අරින්න බලන් ඉන්නෙ. ගෑනු ටික ඉතින් අරූව දූශනය කරල.

    ඒ ගොල්ලො ඔක්කොටම 18 ට වැඩි නිසා, ලන්කාවෙ නීතිය අනුව උබලගෙ කම්පියුටරේ තියාගන්න පුලුවන්, බලන්න පුලුවන්, ඒත් උබල එඩිට් කරන්න යන්න එපා (මූනු වහන්න/එක එක වචන ඒකෙ උඩ ලියන්න වගේ), ඒක ලන්කා නීතියෙන් තහනම්.

    ලින්ක් ශෙයා කරන එක කාටවත් නවත්තන්න බෑ (ඒක ඉතින් ඒ සයිට් වලට අප්ලෝඩ් කරපු අයගෙ වගකීම), හැබැයි වීඩියො එක ගෙඩි පිටින් (ෆයිල් එක) ශෙයා කරන්න තහනම්.

    කොල්ලෙක් කෙල්ලෙක් ගෙ එකක් ලීක් උනා නම්, හස්බන්ඩ් වයිෆ් ගෙ එකක් ලීක් උනා නම් වගේ හෙනම පව්. කැරි වැඩ ඒව. මේව නම් කසාද බැදපු වේස ගෑනු. වටේ ඉන්න උන්ට දුන්නු ගින්ඩරට හැමනිලාම යන්න ඕනෙ ගෑනු ටික නම්.